සංවේදී අය බලන්න එපා.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    අඩො ඔය පොඩි එකාගෙන් අහනවා අම්ම යද්දි එපා කිව්වෙ නැත්තෙ ඇයි කියල පොඩි එකා කියනවා සෙල්ලම් බඩු ගේනව කිව්වනේ කියල. :(:(:(
    කෝ මොකේද ඒක පෙන්නුවේ?

    I think no one can, not even his wife. This is the tragedy of the Sri Lankan women working as housemaids in Middle East. I blame it on the husband. Pretty sure he doesn't have a stable job and is probably a dunkard. Also, I'm sure that he spends his wife's hard-earned on booze. These are the types of guys who cry to (threaten in this case) their wives asking for their return, and in a week or two , when the money their wives have brought runs out, start to assault them asking for money. This is what happens when people get married before they are matured enough. Remember, man is always driven by three things ; money, sex and power. Right now, he seems to have two of them; money from his wife, power over his child. What he's lacking is sex. He'll have it as soon as his wife returns, but then what happens to his want of money?. Pathetic, right?. Men like these are losers and should not be allowed to marry, or have kids, at least.
    වැව් වැව් ආචාර්ය ටුපක්..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ළමයි හදන්න ඕන නම් license එකක් ගන්න වගේ සින් එකක් introduce කරන්න බැරි වෙයිද ලංකාවට?? කන්න බොන්නවත් නැතුව ළමයි හදන්නේ ඇයි බං මුන් ?? නිකන් වද දීලා මරන්න?? අහිංසක ජීවිත.
    QR code ekak genat gadjet ekata quota ekak demu
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ පුතාට මම තාම සැරෙන් වත් කතා කරලා නැ බන් සිරාවටම. වයිෆ් නම් තග දානවා.
    මුන්ව ඔක්කොටොම කලින් මානසික දොස්තර කෙනෙක් ලගට ගෙනියන්න ඕනේ. මේවා මෙන්ටල් ස්ටේබිලිටි නැති කම. මුට සිරා පිස්සු. නීතියෙන් උපරිම දඬුවම් බලාපොරොත්තු වෙනවා මේවාට නම්. මේ හැරෙන්නේ සැහෙන වැරදි පැත්තකට
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඔා රියල් වැඩ්ඩෙක් නෙවෙයි. පිහිය අල්ලන විදිහෙන් පේනවා කුකුලෙක්වත් මරන්ඩ පුළුවන් ඩයල් එකක් නෙවෙයි කියලා. ගෑණි බය කරන්න කරපු වැඩක්.
    ඔහොම බෙල්ල කපන් දෙන්නම මැරෙන්න නම් හෙන හයියක් ඔනේ. කපන්න බැහැ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එලියට ආපු ගමන් මුලින්ම මරන්නෙ දරුවව
    උබට හිතෙන්නේ නැද්ද මචන් මේ දරුවා මේ බල්ලෝ ලගින් අයින් කරලා වෙනම හදන්න ඕනේ කියල. ඔතනම ලොකු උනොත් තවත් ඒ වගේම එකෙක් නේ එන්නේ බන්. ශික් දවසම කාලකන්නි නිව්ස් මේවා
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මටත් ඉන්නවා බන් පොඩි එඋන් දෙන්නෙක් එකෙක් ඔය පොඩි එකා වයසෙමයි මට ඕක බලල ඔලුව විකාර උනා බන් යකෝ ඔය යකා වැරදිලාවත් බෙල්ල කපුවනම් මොන දෙයියන්ට කියන්නද බන් ..... දැන් ඔය පොඩි එකා වෙන තැනක හැදුනත් බන් ඔය තාත්ත කරය හිරෙන් නිදහස් වෙලා ඇවිත් අයි ඔය පොඩි එකාව හොයන් යනවනේ බන් අනේ මන්ද ඉතින් මොකක් වෙයිද කියල ඊට පස්සේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අම්මෝ, උදේ පාන්දර දැකපු දේවල් ඇති හොඳටම... කලින් බැලුවෙ වතුර ටැංකියක බැහැල ඉන්න මනුස්සයෙකුගෙ සීන් එකක්....😥😥
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    ඉන්න ටිකේ පින් දහම් කරගෙන සිල් රැකගෙන ඉඳපල්ලා. නැත්තං මැරිලා ගිහිල්ලා ඔය වගේ හිපාටුවෙකුට ජාතක වෙලා උපන්නොත් එහෙම බෙල්ල කාපාගෙන මැරෙන්නයි වෙන්නේ
    sira kathawa.

    mama marenna baya okama thama.

    tiktok karana kellek gawa hari, mey wage ekek gawa ipadunoth :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    නූගත්, හරියකට ජොබ් එකක් නැති, ජීවත් වෙන්න විදියක් නැති උන්ට ශේප් එකේ වඳ බෙහෙතක් දෙන්න ඕනේ. නැත්තං මේ වගේම ගොබ්බ සෙට් එකක් තව අවුරුදු 20කට පස්සෙත් ඉඳියි.