සංවේදී අය බලන්න එපා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උඹ ඔය අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ උඹේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහපන්. ඒ අය හරියට උත්තර දෙයි. මේ මිනිස්සු අඩු අධ්‍යාපනයක් තියෙන අමාරුවෙන් එදා වේල හොයා ගන්න අය. ඒ එදා වේලත් හොයා ගන්නේ සැප පහසු ඒසී කරපු කාමරවල ඉදලා නෙවෙයි. එක වේලක් හොයා ගන්න නොවිදිනා දුකක් විදිනවා. උපත් පාලනයක් කර ගන්න හොස්පිටල් එකකට බස් එකේ යන්න තරම්වත් මේ මිනිස්සුන්ට වත්කමක් නෑ. ඒ වගේ දේකට වඩා මේ මිනිස්සුන්ට බඩ වියත වටිනවා. මොකක් හරි පලනයකින් දරුවෝ හදන එක නවත්තන්න උත්සාහා කරත් අහම්බෙන් හරි මේ දරුවා බඩට අවාත් ඒ බඩට ආව දරුවාව නැති කරන්නේ නැතුව පුළුවන් විදියකට මේ දරුවෝ ලෝකෙට බිහි කරපු එකටත් මේ අම්මට අපි ස්තූති කරන්න ඕන. මොකද මේ කාලේ දරුවෝ බඩේදිම නැති කරන, ඉපදුන ගමන් මරන, වැසිකිලි වලවල් වලට දාන, දරුවෝ පාරේ දාලා යන කාලයක්. ඉතින් එහෙම කාලයක මේ අම්මා මනුස්සකම අතින් අති පොහොසත්. මොන යාන වාහන සුපිරි ගෙයක් දොරක් ධනයක් නැති උනත් මේ දුප්පත් මිනිස්සුන්ට ඒ දරුවෝ සම්පතක්. උඹේ අම්මයි තාත්තයිත් උඹ හිතන විදියටම ඔහොම හිතලා තිබුනා නම් අද උඹත් මේ ලෝකේ නෑ කියලා හිතා ගනින්. මේ අහිංසක මිනිස්සු ගාව තියෙන මනුස්සකම උඹලා වගේ එව්න් ගාව නෑ.. අන්න ඒකයි වෙනස

    :yes::yes:rep+
     
    kosi

    Junior member
  • Dec 1, 2006
    239
    8
    18

    If you stay near to me I give you a big Hug....;););););););););););)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අනේ මන්දා බං මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ කාටවත් ඇඟිල්ලක් දික්කරලා වැරදි කියන්න බැහැ මේ සමාජ ක්‍රමයේ තියෙන විෂමතාවය තමයි මෙවැනි අවසනාවන්ත සිද්ධියකට වගකියන්න ඕනා :(:(:(
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    උඹල වගේ මිනිස්සු හුස්ම ගන්න ඔක්සිජන් ටිකත් නාස්තියක් බං. දුප්පත් පොහොසත් කියල නෑ දරුවෙකුට ඕන කෙනෙක් ආසයි. කවද හරි තමන්ට වඩා හොඳ මිනිහෙක් කරන්න, තමන්ගේ අනාගතේට දුකට සැපට ඉන්න දරුවෙක් හදන්න පොහොසත් වෙන්න ඕන නෑ.
    නෙට් එකේ කොටන්න කලින් මනුස්ස කම ඉගෙන ගනින්.

    උබේ කතාව වැරදි මචන් මනුස්සයෙක් උනාම ජිවිතේ සැලැස්මක් තියෙන්න ඕන. ආසාවට කියල ඔහොම හිතු මතේ ළමයි හැදුවම ජිවිත කීයක් දුක් විදිනවද බලන්න. තමන්ටවත් ජිවත් වෙන්න විදියක් නැතුව බැදලා ළමයි හදල හැමෝම දුක් විදිනවට වඩා හොදයි නොබැද ඉන්න එක. ළමයිගෙන් බලාපොරොත්තු වෙන්න එපා කවදාවත් දුකට සැපට ලග ඉදියි කියන එක.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මේකටත් වගකියන්න ඕන දේසපාලු හුත්තිගෙ පුතාල.උන් හින්ද තමයි රටේ මිනිස්සුන්ට හරියට කෑමවත් නැත්තේ
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    :(:(:(
    Balapu wele idan mara awl bn.
    Api monawa kiwwath wedak ne dn.
    ape rate mewata kawada wisadum lebeida manda.
    Duppatha duppath weegena yanawa.
    posatha posath weegenama yanawa.
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    ethakota me wage deyak unama ubala gihin udaw karanawada? nane. ane palayan ban yanna. Asa dewal karanna nam ekata salli tiyenna ona. bari nam nikan inna ona

    කාට හරි කරදරයක් උනහම ලෝකේ ඉන්න හැම කෙනෙක්ම එතෙන්ට යන්නේ නෑ. මනුස්සයෙකුට විපතක් උනහම දුක් වෙන එක හදවතක් තියන මිනිස්සුන්ගේ හැටි. ඒකට ගිහින් ඔලුව අතගාන්නම ඕන නෑ. පොඩ්ඩක් තේරුමක් ඇති කතාවක් කියපන්. උඹල වගේ මිනිස්සු ළමයි හදන්නේ බිස්නස් එකට වගේ. ලාබ පාඩු බලල. සමහර විට උඹත් එහෙම හැදුනු එකෙක් වෙන්න පුළුවන්. (හැබැයි මම කතා කරන්නැතුව කරන්න පුළුවන් උදව්වක් පුළුවන් හැම වෙලාවේම කරන මිනිහෙක්. මට අද මැරුණත් දුකක් නෑ. මම උදව් කරලා තියනවා. ෆොටෝ ගහල ෆේස් බුක් දාන්නැතුව.)
    වෙනස මේකයි: උඹ මැරුණු දවසට මේ අම්ම වගේ උඹේ අම්ම අඬන එකක් නෑ. මොකද උඹල වගේ මිනිස්සු ලාබ පාඩු බලල එකවුන්ට් බැලන්ස් කරලා හදපු උන්.
    මේ අම්මල ඇත්තටම ළමයින් ට ආදරේ උන්. පන වගේ ආදරේ කරපු මිනිස්සු.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    උඹ ඔය අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ උඹේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහපන්. ඒ අය හරියට උත්තර දෙයි. මේ මිනිස්සු අඩු අධ්‍යාපනයක් තියෙන අමාරුවෙන් එදා වේල හොයා ගන්න අය. ඒ එදා වේලත් හොයා ගන්නේ සැප පහසු ඒසී කරපු කාමරවල ඉදලා නෙවෙයි. එක වේලක් හොයා ගන්න නොවිදිනා දුකක් විදිනවා. උපත් පාලනයක් කර ගන්න හොස්පිටල් එකකට බස් එකේ යන්න තරම්වත් මේ මිනිස්සුන්ට වත්කමක් නෑ. ඒ වගේ දේකට වඩා මේ මිනිස්සුන්ට බඩ වියත වටිනවා. මොකක් හරි පලනයකින් දරුවෝ හදන එක නවත්තන්න උත්සාහා කරත් අහම්බෙන් හරි මේ දරුවා බඩට අවාත් ඒ බඩට ආව දරුවාව නැති කරන්නේ නැතුව පුළුවන් විදියකට මේ දරුවෝ ලෝකෙට බිහි කරපු එකටත් මේ අම්මට අපි ස්තූති කරන්න ඕන. මොකද මේ කාලේ දරුවෝ බඩේදිම නැති කරන, ඉපදුන ගමන් මරන, වැසිකිලි වලවල් වලට දාන, දරුවෝ පාරේ දාලා යන කාලයක්. ඉතින් එහෙම කාලයක මේ අම්මා මනුස්සකම අතින් අති පොහොසත්. මොන යාන වාහන සුපිරි ගෙයක් දොරක් ධනයක් නැති උනත් මේ දුප්පත් මිනිස්සුන්ට ඒ දරුවෝ සම්පතක්. උඹේ අම්මයි තාත්තයිත් උඹ හිතන විදියටම ඔහොම හිතලා තිබුනා නම් අද උඹත් මේ ලෝකේ නෑ කියලා හිතා ගනින්. මේ අහිංසක මිනිස්සු ගාව තියෙන මනුස්සකම උඹලා වගේ එව්න් ගාව නෑ.. අන්න ඒකයි වෙනස

    universal truth
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කාට හරි කරදරයක් උනහම ලෝකේ ඉන්න හැම කෙනෙක්ම එතෙන්ට යන්නේ නෑ. මනුස්සයෙකුට විපතක් උනහම දුක් වෙන එක හදවතක් තියන මිනිස්සුන්ගේ හැටි. ඒකට ගිහින් ඔලුව අතගාන්නම ඕන නෑ. පොඩ්ඩක් තේරුමක් ඇති කතාවක් කියපන්. උඹල වගේ මිනිස්සු ළමයි හදන්නේ බිස්නස් එකට වගේ. ලාබ පාඩු බලල. සමහර විට උඹත් එහෙම හැදුනු එකෙක් වෙන්න පුළුවන්. (හැබැයි මම කතා කරන්නැතුව කරන්න පුළුවන් උදව්වක් පුළුවන් හැම වෙලාවේම කරන මිනිහෙක්. මට අද මැරුණත් දුකක් නෑ. මම උදව් කරලා තියනවා. ෆොටෝ ගහල ෆේස් බුක් දාන්නැතුව.)
    වෙනස මේකයි: උඹ මැරුණු දවසට මේ අම්ම වගේ උඹේ අම්ම අඬන එකක් නෑ. මොකද උඹල වගේ මිනිස්සු ලාබ පාඩු බලල එකවුන්ට් බැලන්ස් කරලා හදපු උන්.
    මේ අම්මල ඇත්තටම ළමයින් ට ආදරේ උන්. පන වගේ ආදරේ කරපු මිනිස්සු.

    LOL. adala wadak tiyanawada hutto unata passe. dan lamaya nane, hitiyat u duk windinawa ne. Duk windinna ipadenawata wada hondai matanam ipadenne nathuwa inna eka. Tho kiyana widihata Niwan yannat honda naha ehenam. LOL.
    Paw pala denna ohoma upadinne nathuwa wasanawakata neme.

    ps- mama maruna dawasata adala wadak na ban inna kale hariyata karanne nathuwa.
    Oyawage hithana un nisa thamai me rate unemployment eka wadi, deaths wadi, suicides wadi, kawadawat develop wenne nattet.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මේකටත් වගකියන්න ඕන දේසපාලු හුත්තිගෙ පුතාල.උන් හින්ද තමයි රටේ මිනිස්සුන්ට හරියට කෑමවත් නැත්තේ

    මිනිස්සුන්ට තියා බල්ලෙක්ටවත් කන්න දෙයක් නෑ. ඒකනේ මේ ළමයාව කාලා තියෙන්නේ