සංසර්ගයේන් පසු චන්දෙ දැමීම කමක් නැද්ද

redundent

Well-known member
  • Jun 7, 2016
    4,987
    3,499
    113
    Budapast
    සංසර්ගයේන් පසු චන්දෙ දැමීම කමක් නැද්ද

    චන්දෙ දවසේ හිමිදිරි පාන්දර බිරිඳ සමග සංසර්ගයේ යෙදිලා උදේ චන්දෙ දාන්න ගියාට කමක් නැද්ද?
    නාලා තමා යන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    චන්දෙ දවසේ හිමිදිරි පාන්දර බිරිඳ සමග සංසර්ගයේ යෙදිලා උදේ චන්දෙ දාන්න ගියාට කමක් නැද්ද?
    නාලා තමා යන්නේ

    Can we take picture/snap of voting paper?
    after mark the vote?

    සංසර්ගයේ යෙදෙන ෆොටෝ එකක් අරන් ගිහිං චන්ද පෙට්ටයට දාපන් :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චන්දෙ දානකොට පාට කරන ඇඟිල්ල සංසර්ගෙට පාවිච්චි කරන්නෙ නැත්නම් අවුලක් නෑ, බිරිඳ එක්ක මදිනම් අල්ලපු ගෙදර අයිය එක්ක හරි කරන්න - මැකෝ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Grama Sewaka gen Ahanna wei

    චන්දෙ දානකොට පාට කරන ඇඟිල්ල සංසර්ගෙට පාවිච්චි කරන්නෙ නැත්නම් අවුලක් නෑ, බිරිඳ එක්ක මදිනම් අල්ලපු ගෙදර අයිය එක්ක හරි කරන්න - මැකෝ

    :lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    චන්දෙ දවසේ හිමිදිරි පාන්දර බිරිඳ සමග සංසර්ගයේ යෙදිලා උදේ චන්දෙ දාන්න ගියාට කමක් නැද්ද?
    නාලා තමා යන්නේ

    Wash your sperms and vote :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,262
    34,898
    113
    උදේ පාන්දර සංසර්ගයේ යෙදුනු පසු හිසෙහි භ්‍රමණය වන ගතියක් ඇතිවන බැවින් චන්දපොලට යාමට නිවැරදි දිශාව සොයාගැනීමට මාලිමා යන්ත්‍රය භාවිත කරන්න
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    උදේ පාන්දර සංසර්ගයේ යෙදුනු පසු හිසෙහි භ්‍රමණය වන ගතියක් ඇතිවන බැවින් චන්දපොලට යාමට නිවැරදි දිශාව සොයාගැනීමට මාලිමා යන්ත්‍රය භාවිත කරන්න

    :yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    චන්දෙන් පස්සේ කොහොමත් දෙන්නටම අරිනවා. ඒ හින්දා අව්ලක් නෑ