සංසාරගත සෙනෙහසක් ...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    සංසාරගත සෙනෙහසක් ...

    සංසාරගත සෙනෙහසක් ...

    ආදරය ජීවිතය වී
    ජීවිතය ආදරය වී
    පැතූ යුගයක් නිමා වී
    එක්තැන් වුනා හුදෙකලා වී

    හිස් කමින් හිස්තැන් මැකූ
    ජීවිතේ හිස් වී නැතී
    විශ්වය සමයි පිදූ ආදරේ
    විඳි වේදනා නම් නිම් නැතී

    සසර සරනා මතු භවේ
    හමු වෙන්නෙපා මට නුඹ යළි
    පිදූ ආදරේ මා ඔබ නමින්
    හැම භවයෙදිම ඔබටයි හිමි
     
    Last edited: