සංසාරයේ ලබන මුල්ම ආත්මය මිනිස් ආත්මයක්ද -

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ela bn thanks.. nikamata hithanna loka winase unaa kiyla heta. ethkota ape athma walata monwd wenne.. ipadenna widihak na ne. paawi paawiidida api :confused::sorry::oo::baffled::rolleyes::shocked:

    oka kiyannan hariyata danne ne bro,mokada buduhamduruwo kivva de man 1st page eke dala tiyenawa,eke tiyenne sahenna kalekata passe loke winasa wunama wena heti,eth hadisiye eka para loka winasayak wunama kohoma wenawada kiyanne danne ne.set ekak apaye yay set ekak divyaloke yay.man dana taramin eka para hadisiye sampurna loka winasayak wenne ne,maha kalpayakata passe thamai ehema wenne.ekath minis ayusha awurudu 80000k witara wenakota tamai maha kalpayak end wenne.e kale wenakota godak minissu self realzied aya wenawa,ithin godak aya brahma loka walata yanawa.

    mama buddagamen pita igena gatta ewa nan thiyenawa kiyanna puluwan eth methanata ewa match wenne ne.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    නෑ නේද? නිවන් දැක්කම ආයි ඉපදීමක් නෑ කියල තමයි කියන්නේ. නිවන් දකිනකන් ආත්මය/ විඤ්ඤාණය කියන එක එකක්මයි. ඒක් වෙනස් වෙන්නෙවත් නැති වෙන්නෙවත් නෑ. මිනිහෙක් මැරුනම වෙන්නෙ ශරීරය මිය ගිහින් විඤ්ඤාණය තව ශරීරයක් සොයා ගැනීමයි. එතනදි තමයි උපතක් වෙන්නේ.
    මේ අදහස වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න.
    පොඩි නිවැරදි කිරිමක් කරන්නම් මිය ගියාට පසුව විඤ්ඤාණය ගිහින් තව ශරිරයක් හොයාගන්නවා කිව්වොත් එක වැරදි විඤ්ඤාණයට නාමරූප වලින් තොරව පවතින්න බැ එ නිසා අලුත් කයකට සෙට් වෙනකොටම තමා තියන කයෙන් විඤ්ඤාණය අයින් වෙන්නෙ මම දන්න විදියට කීවෙ වැරදි නම් නිවැරදි කරන්න
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පොඩි නිවැරදි කිරිමක් කරන්නම් මිය ගියාට පසුව විඤ්ඤාණය ගිහින් තව ශරිරයක් හොයාගන්නවා කිව්වොත් එක වැරදි විඤ්ඤාණයට නාමරූප වලින් තොරව පවතින්න බැ එ නිසා අලුත් කයකට සෙට් වෙනකොටම තමා තියන කයෙන් විඤ්ඤාණය අයින් වෙන්නෙ මම දන්න විදියට කීවෙ වැරදි නම් නිවැරදි කරන්න

    buddagame soul kiyala ekak ne mchn,tiyenne kamma.oya res karapu karma tamai aye upathiyak labanne.kisima deyak permanant nehe,manasa wath permant neha ekath hema tissema wenas wana sului.soul,manasa kiyala permant deyak tiyenna behe kayak gihin hoyan set wenna.res karapu karma walata adala tanaka e e widiyata karma upadinawa.merunata passe kayen manasa ayn wenawa eth illaga upathiyak sidda wenakan karma wala atharamadi awasthawak tiyenna puluwan kiyala tamai man ahala tiyenne.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113

    නෑ නේද? නිවන් දැක්කම ආයි ඉපදීමක් නෑ කියල තමයි කියන්නේ. නිවන් දකිනකන් ආත්මය/ විඤ්ඤාණය කියන එක එකක්මයි. ඒක් වෙනස් වෙන්නෙවත් නැති වෙන්නෙවත් නෑ. මිනිහෙක් මැරුනම වෙන්නෙ ශරීරය මිය ගිහින් විඤ්ඤාණය තව ශරීරයක් සොයා ගැනීමයි. එතනදි තමයි උපතක් වෙන්නේ.
    මේ අදහස වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න.

    පොඩි නිවැරදි කිරිමක් කරන්නම් මිය ගියාට පසුව විඤ්ඤාණය ගිහින් තව ශරිරයක් හොයාගන්නවා කිව්වොත් එක වැරදි විඤ්ඤාණයට නාමරූප වලින් තොරව පවතින්න බැ එ නිසා අලුත් කයකට සෙට් වෙනකොටම තමා තියන කයෙන් විඤ්ඤාණය අයින් වෙන්නෙ මම දන්න විදියට කීවෙ වැරදි නම් නිවැරදි කරන්න

    සාමාන්‍ය කෙනෙක් මැරෙනකොට හිතේ අවිජ්ජාව තියෙනවා. නැවත ඉපදෙන්න තියෙන සියළු හේතු සම්පූර්ණ කරලයි ඉන්නේ. විඥානයට පවතින්න සුදුසු ශරීරයක් තියෙන්න ඕනේ. විඥානය ඉවත් උනොත් ශරීරයේ පැවත්මකුත් නෑ. තමන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවසාන චුති සිතට අනුරූපව කොහේ හරි ප්‍රතිසංධි විඥානය පහල වෙනවා.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    buddagame soul kiyala ekak ne mchn,tiyenne kamma.oya res karapu karma tamai aye upathiyak labanne.kisima deyak permanant nehe,manasa wath permant neha ekath hema tissema wenas wana sului.soul,manasa kiyala permant deyak tiyenna behe kayak gihin hoyan set wenna.res karapu karma walata adala tanaka e e widiyata karma upadinawa.merunata passe kayen manasa ayn wenawa eth illaga upathiyak sidda wenakan karma wala atharamadi awasthawak tiyenna puluwan kiyala tamai man ahala tiyenne.

    ow hari machan winnaya sthira deyak newe tama eka hari:yes:
    karmawala atharamadi awasathawak nam tiyenna widiyak na eka sampurna paraspara wirodi adahasak
     
    AnuradhaRa

    Well-known member
  • නලින්ද සිල්ව කියන හැටියට මනස කියන්නෙත් මනසේ මායාවක්ලු..
    නිර්වාණය කියන්නෙ මේ නැති මනස ප්‍රත්‍යක්ෂ වීමලු..
    වැඩි විස්තර වයිට්වෝකර් කොලුව සපයයි..
     
    AnuradhaRa

    Well-known member
  • අපි හැමෝටම පොදු වාස්තවික ලෝකයක් බාහිරව පවතින්නෙ නෑලු..
    උඹට තියෙන්නෙ උඹ මවාගත්ත ලෝකෙ, තව කෙනෙකුට තියෙන්නෙ එයා මවාගත්ත ලෝකෙ
    මට තියෙන්නෙ මම මවාගත්ත ලෝකෙ
    ඒ ඒ පුද්ගලය නිවන් දැක්කම මේ ලෝකයත් මේ විශ්වයත් නැතුව යනව..