සකලගුරු

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉස්ම යන්න මේක බලන්න



    නැත්නම් මේකත් හොදයි,




    සකල ගුරු 1 හොදයි. කතාව ලස්සනට යනවා අන්තිම කොටස වෙනකන්. අන්තිම කොටස විතරයි අවුල්.

    iskole kaale ත් මම බලපු හොද teledrama එකක්. දෙවැනි ඉනිම වගේ ෆැන්ටසි ඉස්කෝලේ කාලයක් නැතිව ඇත්තටම ඉස්කෝලේ කලේ කියලා කියන්න පුලුවන් කතාවක්.
    ------ Post added on Aug 13, 2021 at 10:23 AM

    තැන්ක්ස් ඩිලානයා. කතාව බලන්න ගත්ත ... මරු බං. දැනටම 40ක් වගේ බැලුවා. 200 ක්ම තියෙනවනේ පාට් 1 :growl::(
    අනිත් ටිකත් බලන්නම්. තැන්කිව්. ජයවේවා !
    Ilandari handawe
    badde kulawamiya
    weeraya gedara awith
    sudu adagena kalu awidin
    mati kadulu
    boralu para
    තැන්ක්ස් මචෝ.
    Part 1 eka hodai bn 2 echchara hari na
    Hoda kathawak yanawa rupavahiniye 8.35ta boralu para kiyala... Maru kathawa. YouTube eke thiyenawa episodes dala. Balanna gannako... Dan yana ewa wage neme supiri katha...
    කතාව බලන්න ගත්ත ... මරු බං. දැනටම 40ක් වගේ බැලුවා. 200 ක්ම තියෙනවනේ පාට් 1 :growl::(
    අනිත් ටිකත් බලන්නම්. තැන්කිව්. ජයවේවා !

    මටත් කියපන්කො මම බැලුවා international කියලා එකක් ඒකත් පට්ට. දුලීකා මාරපන ඉන්න එකක්. ඒ වගේ තවත් ලස්සන මොකක් හරි කියපන්කො ප්‍රශ්න අඩු සතුට වැඩි එකක්
    ඔව් බං..මාත් බලපු සුපිරිම කතාවක් ඉන්ටනැසනල්. හැබැයි එයාලම ලීව පෝර්ක් විදිය නම් සෙට් වුනේ නෑ
    Snap ii balapan
    බලමු මචෝ.. තෑන්ක්ස්
    රන්තිලි වැව
    මේක රූගත කරලා තියන පරිසරය පුදුම ලස්සනයි. වලව්වෙන් වෙන තාඩන පීඩන මැද්දෙන් නැගිටින පහත් කුලයක දුප්පත් පවුලක තරුණයෙක් තමයි ප්‍රධාන චරිතෙ. හැම චරිතයක්ම වගේ රඟපෑම් හොඳයි. විශේෂයෙන් ලොකු හාමුදුරුවන්ගේ පොඩි හාමුදුරුවන්ගේ චරිත උපරිමයි.

    episode 62 ක් තියනවා.

    තෑන්ක්ස් මචෝ..

    රිප්ලයි බම්ප් දාපු හැමෝටම තැන්කිව්.