මේ තුන්දෙනාගේ නම් මොනවද ?
දැවෙන ප්‍රශ්න
කතාවනම් ටිකක් චොර වගේ.. ටිකක් කෝපි කඩේ වගේ දුවගන ඇවිල්ලා වැටිලා හිනස්සන්න හදනවා වගේ ගතියක් තියනවා. තාම හැබැයි පලවෙනි කොටසේ භාගයයි බැලුවේ.
මේ තුන්දෙනාගේ නම් මොනවද ?
නෙළුම් සුපිරි බන් මරු කඳ. අර පුෂ්පා ගෑනිත් මරු.නෙලුම් ගේ ඇත්ත නම මොක්කද බන්
මේකෙ නලු නිළි සෙට් එකත් පට්ට...භූතයා තමා ආතල්ම
math balano.
me dawas wala tv eke balana program deken ekak oka. anith eka Sobadara
මේ තුන්දෙනාගේ නම් මොනවද ?
![]()
ps - kavindya dulshani , dilhani weerasinghe , harshi anjumala
ඒක වෙනම රසක් මේක ආතල් බන්koombiyo> sahodaraya> tanamalwila kollek > Sathyaa