සකල ගුරු බලනවද

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ තුන්දෙනාගේ නම් මොනවද ?

    දැවෙන ප්‍රශ්න 🥰
    කතාවනම් ටිකක් චොර වගේ.. ටිකක් කෝපි කඩේ වගේ දුවගන ඇවිල්ලා වැටිලා හිනස්සන්න හදනවා වගේ ගතියක් තියනවා. තාම හැබැයි පලවෙනි කොටසේ භාගයයි බැලුවේ.
     
    • Like
    Reactions: D_Mad and hi.dushan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,956
    113
    34
    Kalutara
    අපේ පැත්තේ කොල්ලෙක්ගේ ගෙදර ඉන්න්දකොට ඌ ටීවී එක දැම්ම 9 ලං වෙද්දී. මම කිව්වා දාපන් රූපවාහිනියේ මාරු කතාවක් යනවා කියල. මූ ස්වර්ණවාහිනිය දාගෙන ඉන්නවා අර සෙවෙනි ඉනිම වගේම කොපි කරලා ගහපු හදවතේ කතාව බලන්න. මූ කියනවා අපො උඹ බලන්නේ සීයලා බලන චැනල් වල කතානේ කියලා. ඔන්න ඔය මතේ තමයි මේ රටේ බහුතරයක් ඉන්නේ. ඔන්න ඕකයි මේ වගේ කතා යට ගිහින් හරසුන් දෙවෙනි ඉනිම වගේ චොර කතා උඩට එන්නේ.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,735
    2,779
    113
    math indala hitala balanawa kana welawata set unoth. athal kathawa ne. kalekin athal eke balanna puluwan kathawak yanne,
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    නෙලුම් ගේ ඇත්ත නම මොක්කද බන් 😍
    මේකෙ නලු නිළි සෙට් එකත් පට්ට...භූතයා තමා ආතල්ම
    නෙළුම් සුපිරි බන් මරු කඳ. අර පුෂ්පා ගෑනිත් මරු. 🥴
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබලා දැන් කියල කියල මටත් බලන්න හිතෙනවා. මුල ඉදන් බැලුවේ නැත්නම් කතාව තේරෙනනේ නැතිවෙයි නේද? දැනට එකසිය ගානක් ගිහින්නේ. (YT එකේ නම් තියෙනව දැක්ක විඩියෝ ටික)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,336
    20,729
    113
    Panadura
    මේ තුන්දෙනාගේ නම් මොනවද ?



    T4mJdmu.png




    ps - kavindya dulshani , dilhani weerasinghe , harshi anjumala

    නෙළුම්, පුෂ්පා, රෝෂිනි
    (කතාවේ චරිත වල නම්)​
     
    • Like
    Reactions: hi.dushan