සකළබුජං තේරුම

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    "ලෝකෙම කාපු" කියන තේරුම ද?🤔
    අපහාසාත්මක වචනයක් විදියට සලකන්නෙ. ලෝකෙ කාපු කියන්නෙ අපහාසාත්මක නමක් නෙවෙයි නෙ?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    අපහාසාත්මක වචනයක් විදියට සලකන්නෙ. ලෝකෙ කාපු කියන්නෙ අපහාසාත්මක නමක් නෙවෙයි නෙ?
    "ඕකා ලෝකෙ කාලා වතුර බිව්ව එකෙක්" කියලා කියන්නේ. හැබැයි ඒ නම් උපහාසෙට කියන්නෙ.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    "සකල බුජං" සිංහල ළමා ගීතය 1960 දශකයේදී එළි දැක්වූ ...

    මේකෙ හැටියට "සකල බුජං" කියන්නෙ ගෙදරක වැඩ කරන කොලුවෙක්ගෙ නම

    සකල බුජං අහිංසකයි
    අහිංසකයි වුනාට හරිම කඩිසරයි
    සකල බුජො වතුර ගෙනෙන් අම්ම කියන්නේ
    සකල බුජො අතුගාපන් අක්ක කියන්නේ
    සකල බුජො වතුර ගෙනෙන් අම්ම කියන්නේ
    සකල බුජො අතුගාපන් අක්ක කියන්නේ

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,740
    113
    Mother Earth
    සකලබුජං කියන්නෙ පිම්පියට කියන තවත් නමක්. පිම්පියා කියන කෙනා තමයි ගණිකා නිවාස වල ගෑනු ඩීල් කරන්නෙ. ඔය වචනෙ ළමා සින්දුවකත් තේරුම නොදැන දාල තිබ්බා. :lol:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    @scurvy
    CfsfTU.gif

    සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
    වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ

    හායි....
    CircularAptFlamingo-size_restricted.gif

    සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
    වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ

    සකල බුජං ............ අහිංසකයි
    අහිංසකයි උනාට හරිම කඩිසරයි


    s2EpPuN.jpeg

    සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
    සකල බුජෝ අතුගාපන් අක්ක කියන්නේ

    සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
    සකල බුජෝ අතුගාපන් අක්ක කියන්නේ

    වයස අටයි......පොඩි කොල්ලා

    පොඩි කොල්ලා උනාට වැඩට දස්සයා

    E70BiEk.png

    පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
    වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා

    පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
    වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා
    mqdefault.jpg

    අම්මා නැතී......... අප්පා නැතී

    පොඩි කාලේ ඉදලම අපේ ගෙදරමයි

    images



    ගොරවනකොට හරිම බයයි කන් වසා ගනී
    එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනියි
    76d5a60f-ff1c-4483-9056-0b7bb0a9db79-jpeg.196832

    ගොරවනකොට හරිම බයයි කන් වසා ගනී
    එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනියි

    වලන් පිඟන් හෝදනවා
    අපේ ළිඳෙන් වතුර අදිනවා




    Podi-Story-Ekak-Mathak-Wuna-Ponnayo.gif
     
    Last edited:
    • Haha
    Reactions: Rahula Kasun

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    CfsfTU.gif

    සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
    වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ

    හායි....
    CircularAptFlamingo-size_restricted.gif

    සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
    වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ

    සකල බුජං ............ අහිංසකයි
    අහිංසකයි උනාට හරිම කඩිසරයි


    s2EpPuN.jpeg

    සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
    සකල බුජෝ අතුගාපන් අක්ක කියන්නේ

    සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
    සකල බුජෝ අතුගාපන් අක්ක කියන්නේ

    වයස අටයි......පොඩි කොල්ලා

    පොඩි කොල්ලා උනාට වැඩට දස්සයා

    E70BiEk.png

    පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
    වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා

    පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
    වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා
    mqdefault.jpg

    අම්මා නැතී......... අප්පා නැතී

    පොඩි කාලේ ඉදලම අපේ ගෙදරමයි

    images



    ගොරවනකොට හරිම බයයි කන් වසා ගනී
    එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනියි
    76d5a60f-ff1c-4483-9056-0b7bb0a9db79-jpeg.196832

    ගොරවනකොට හරිම බයයි කන් වසා ගනී
    එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනියි

    වලන් පිඟන් හෝදනවා
    අපේ ළිඳෙන් වතුර අදිනවා




    Podi-Story-Ekak-Mathak-Wuna-Ponnayo.gif
    Ado sakalabujan kiyanne Walatharatane ban
    @scurvy naki ponz mehe waren


    ------ Post added on Feb 17, 2023 at 12:27 AM
     
    Last edited:
    • Haha
    Reactions: helayalk