අපහාසාත්මක වචනයක් විදියට සලකන්නෙ. ලෝකෙ කාපු කියන්නෙ අපහාසාත්මක නමක් නෙවෙයි නෙ?"ලෝකෙම කාපු" කියන තේරුම ද?![]()
"ඕකා ලෝකෙ කාලා වතුර බිව්ව එකෙක්" කියලා කියන්නේ. හැබැයි ඒ නම් උපහාසෙට කියන්නෙ.අපහාසාත්මක වචනයක් විදියට සලකන්නෙ. ලෝකෙ කාපු කියන්නෙ අපහාසාත්මක නමක් නෙවෙයි නෙ?


Ado sakalabujan kiyanne Walatharatane ban![]()
සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ
හායි....
![]()
සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ
සකල බුජං ............ අහිංසකයි
අහිංසකයි උනාට හරිම කඩිසරයි
![]()
සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
සකල බුජෝ අතුගාපන් අක්ක කියන්නේ
සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
සකල බුජෝ අතුගාපන් අක්ක කියන්නේ
වයස අටයි......පොඩි කොල්ලා
පොඩි කොල්ලා උනාට වැඩට දස්සයා
![]()
පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා
පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා
![]()
අම්මා නැතී......... අප්පා නැතී
පොඩි කාලේ ඉදලම අපේ ගෙදරමයි
![]()
ගොරවනකොට හරිම බයයි කන් වසා ගනී
එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනියි
![]()
ගොරවනකොට හරිම බයයි කන් වසා ගනී
එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනියි
වලන් පිඟන් හෝදනවා
අපේ ළිඳෙන් වතුර අදිනවා
![]()