සක්කාය දෘෂ්ටිය කියන්නේ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    "සමන් උගේ යාළුවා එක්ක අඹ කන ගමන් අහන සිංදු වලට මගේ රිදෙයි." ඔබ තුමා කියන විදියට මේ වගේ වාක්‍ය ලියන්න බෑ. ඇයි සිංහල භාෂාවේ නයනු දෙකයි නේ තියෙන්නේ. මෙතන කිව්වේ තැනට අදාලව තේරුම ගන්න මිසක් අකුරු වලයි වචන වලයි එල්ලිලා ඉන්න නෙමෙයි මහත්තයෝ :D

    ඔබ තුමා වගේ වචන වල literal අර්ථය විතරක් ගන්න කෙනෙකුට "open your carry bag" කිව්වොත් මොනොවා වෙයිද? අම්මෝ! හිතනකොටත් අජූවයි. :P:P
    :P:yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සක්කායත් සක්කාය දිඨ්ථියත් අතර වෙනස​

    සන්යුක්ත නිකාය 4 -මිජ්ජාදිට්ථිප්‍රහාන සුත්‍රය(291 පිටු ) ට අනුව සක්කාය යනු පන්චස්කන්ධය නිසා ඇති කරගන්නා ජන්දරාගය වේ./එනම් පන්ච උපාදානස්කන්ධ්ය. සක්කාය දිඨ්ටිය යනු මෙම ජන්දරාගය සාර ලෙස අදුරගෑනීම වේ .

    මේ අනුව ඔප්පුවන්නේ මිත්යාදිට්ටිය යනු මෙම ජන්දරාගය සාර ලෙස දිට්ටිගත වීම වේ.

    ධම්මසන්ගනිප්ප්‍රකරණය -386 පිටු

    මෙහි " රුපo අනත්තෝ" යන පිරිසිදු පාලි පාථයට මෙය පර්වර්තනය කල බුද්දගෝශ අනුගාමික භික්ෂූන් අනාත්ම සoකල්පය සිoහල පරිවර්තන හරහා හදුන්වා දී ඇත.මෙය ත්‍රිපිටකය විකෘති කිරිමකි. ඉතා බරපතල තත්වයකි.මෙය සිදු කර ඇත්තේ බුද්දගෝෂගේ කෙප්පයක් වූ විසුද්දිමග්ගයේ අර්ථ ත්‍රිපිටකයට ඈදා ගෑනීම නිසාවෙනි.ත්‍රිපිටක සම්පාදක මන්ඩලයේ මේ වන විට ජීවතුන් අතර සිටින එකම හිමිනම වන කිරම විමලජොති හිමියන් මෙය තමන්වහන්සේලා අතින් සිදු වූ වරදක්බව පිලිගෙන හමාරය . ආත්ම අනාත්ම සoකල්පය බුදුදහම ප්‍රතික්ෂේප කරයි .

    අනත්ත යනු නිසරුයි යන තෙරුම දෙන වචනයකි.

    මේ අනුව සක්කාය දෘෂ්ටිය යනු පන්ච උපාදාස්කන්ධය සාරයි ලෙස දැකීම වේ.සම්මා දිට්ටිය යනු පන්ච උපාදානස්කන්දය අසාරයි /නිසරුයි ලෙස දැකීම වේ .

    සන්යුක්ත නිකාය 4 -සක්කාය දිට්ටිප්‍රහාණ සූත්‍රය (293 පිටු )

    ඇස (පෙනෙන ක්‍රියාවලිය ) ,චක්ඛු වින්යානය ආදී සියලු පන්ච උපාදානාස්කන්ධ ක්‍රියාවලියම දුකක් ලෙස දන්නහුගේ සක්කාය දිට්ටිය ප්‍රහාණය වන බව බුදුරදුන් දේශනා කරයි .එය අසාර බව දැන ගෑනීමට එය දුකක් බව දැනගත යුතුය.එය දුකක්බව දැන ගැනීමට පන්ච උපාදානාස්කන්ධය ,අනිච්ච හෙවත් කෑමතිසේ නැතිබව දැනගත යුතුය .තම කැමැත්ත ඉටු නොකරන බවත් සැමදා අතෘප්තිමත් බවත් දැනගත යුතුය .

    මජ්ජිම නිකාය 1 -චූල වේදල්ය සුත්‍රය(703 පිටු)

    සක්කාය යනු පන්ච උපාදානාස්කන්ධය බව තහවුරු කරයි .

    ගෞතම බුදුරජානන්වහන්සේ විසින් දේශිත ඉහත බුද්දවචනයට පිටින් දේශනා කරන සියලු බණ ,බණ නොවෙන බවත් ඒවා බුද්දගෝෂ කෙප්ප බවත් නාමික බෞද්දයන්ද අන්යාගමිකයන්ද තරයේ මතක තබා ගන්න….

    පරම සත්යයයේ වයිරසය sj91 විසින් එන්නත් කරන ලදී.

    සදු සාදු සාදු…………….
    :cool::cool::cool:

    bp
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    :D:D:D

    ඔය පල්ලි අභයගේ ගෝලයාගේ ලොජික්, මෙන්න පල්ලි අභයගේ ගොන් ලොජික්! බලන්න ගුරා වගේමයි.

    මේ වගේ ජෝකර්ලා අනාගාමී කියා සිතාගෙන, මේ කියන අමු මෝඩ කතා වලට සාදු කියන පිරිසක් ඉන්නවා. මිනිහෙක්ගේ හෝ ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ ක්‍රෙඩිබිලිටි කියන එක ගැන හරි දැකීමක් ඇතිකරගන්න මේ වගේ විඩියෝ එකක් දැම්මත් ඇති,ඒත් මෝඩ කම නිසා මේ කියන ගොන් කතා අසමින්ම ඔහුට වන්දනාමාන කරන පුද්ගලයන්ගේ සාමාන්‍ය බුද්ධිය ගැන සිතාගන්න පුලුවන් නේ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    මහත්තයො සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රයේ කොහෙවත් නැහැනේ මම මගේ කියල කතාවක්. එකේ තියෙන්නේ:
    "ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ." මේ ආකාරයෙන් කන, නැහැය, දිව, කය, සිත දකින්න කියනව.

    අපි කොහොමද ඇස,රූ,චක්ෂුර්විඥානය, දුක් විසින් දැනගන්නේ, දැකගන්නේ?

    • ඇස අපිට කැමති සේ තියනවද? අපිට තියෙන ඇසින් අපි සදහටම තෘප්තිමත් වෙනවද?
    • රූපය අපිට කැමති සේ තියනවද? අපිට පෙනෙන රූප වලින් අපි සදහටම තෘප්තිමත් වෙනවද?
    • චක්ෂුර්විඥානය අපිට කැමති සේ තියනවද? අපි දකින ස්වභාවයෙන්/විඥානයෙන් සදහටම තෘප්තිමත් වෙනවද?
    (මේ ආකාරයෙන් කන, නැහැය, දිව, කය, සිත)
    අපි මේවයින් සදහටම තෘප්තිමත් උනොත්
    හෝ අපි මේ දේවල් වලට ඇති තණ්හාව නැතිකරගත්තොත් අපිට ආයිත් ඇසක්, කනක්, නැහැයක්, දිවක්, කයක්, සිතක් නැවත උවමනාද?

    Food for thought :)

    මෙතනින් හොඳට පෙනෙනවා මුලාවීමක තරම!

    මේ කියන විදියට

    1. ඇස "ඇත" (තිබේ, පවතියි ) කැමති සේ නැති කමයි අවුල! තෘප්තියක් නැති එකයි අවුල!

    2. රූපය "ඇත" (තිබේ, පවතියි ) කැමති සේ නැති කමයි අවුල! තෘප්තියක් නැති එකයි අවුල!

    3. චක්ඛු විඥානය "ඇත" (තිබේ, පවතියි ) කැමති සේ නැති කමයි අවුල! තෘප්තියක් නැති එකයි අවුල!

    හරි සරලයි නේද? තාර්කිකයි. කාටත් තේරෙන සරල බණ!:rofl::rofl::rofl::rofl:

    "ඇත" යන අන්තයේ හිරවෙලා කොහොමද ඉදප්පච්චයතාවක් ගැන කතා කරන්නේ? "ආශ්වාදය, ආදීනවය, කැමති සේ නැත" රාමුවට ඕක දාන්න ගිය ගමන් "ඇත" අන්තයේ හිරවෙනවා, හැබැයි ඒක දන්නේවත්, තේරුම්ගන්න උත්සාහයක්වත් නෑ.

    මෙය ඇති කල්හි මෙය වේ
    මෙය නැති කල්හි මෙය නොවේ කියන පටිච්චසමුප්පාදී ක්‍රියාවලියට දාන්න පුලුවන්ද මේ කතාව? බැහැ නේ.

    ආශ්වාදය සහ ආදීනවය දැකලා තමයි සිද්ධාර්ත කුමරා ගිහිගෙය අතහැර ගියේ. ඒක අනුපූර්ව ප්‍රතිපදාවට වැටෙන්නේ. ආශ්වාදය සහ ආදීනවය දැකලා නිවන් දකින්න නම් බෑ. සමුදය සහ නිරෝධය දකින්න වෙනවාමයි. ඒකට ප්‍රඥාව, ප්‍රඥා ඇස අවශ්‍යයි. ඔය සරල තර්ක වලට හසුවෙන කාටත් තේරෙන මෝඩ කතා වගේ නෙවෙයි.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    විහිලු වලට කව්ද මහත්තයෝ උත්තර දෙන්නේ? හිනාවෙලා අතල් එකේ ඉන්නව මිසක් :). හරි අභය හාමුදුරුවන්ට වැරදුනාම කියමුකෝ, ඉතින් මොකද, උන්වහන්සේ බුදු කෙනෙක් නෙමෙයි නේ, අඩුම ගානේ රහත් වෙලා වත් නැහැනේ. සැරියුත් මහා රහතන් වනසේටත් අර යුද්ධයක් ගැන කිව්ව අනාවැකිය වරදුනා නම් අභය ස්වාමින් වහ්සේ ගැන මොන කතාද? ඔන්න අනිච්ච, දුක්ඛ, අනත්ත වර්දුනනම් ඒක ප්‍රශනයක්. අනික දැන් කාලේ බණ කියන සමහර පචෝරිසලා එක්ක බැලුවහම ඕක nothing. මේ පෙරේතයෝ cumputer screen එකෙන් ආවේශ වෙනවා කියන කාලයක් මහත්තයෝ :)

    කොන්ටම් නිවනට අදාළ නැහැනේ මහත්තයෝ. කතා කරන එක නැවැත්තුවේ මේ video එක හින්දා කියලද ඔබතුමා හිතන්නේ? එකෙන් ඔබතුමාට මානසික සහනයක් ලැබෙනවානම් එහෙම හිතුවට කමකුත් නැහැ :P. මේ දවස් වල youtube එකෙත් ඔබතුමා එච්චර සද්ද නෑ. ඒ කියන්නේ අලුත් මඩ video හදන්නේ නැද්ද??

    හොඳින් ඉන්නවා මහත්තයෝ. අර සරම චුට්ටක් ඉස්සිච්ච comment එක දැම්මේ ඔබතුමා මගේ නම හොයාගත්ත හින්දද? ඕක මහ ලොකු දෙයක්ද? ඔබතුමාට ඔබතුමාගේ නම නිරුවතක් උනාට මට එහෙම නෑ මහත්තයෝ. ඒ comment එක දෙතුන් පාරක් කියවන්න ඔබතුමාටත් ඒක හොඳට ගැලපෙනවා.:D:D

    ඇයි මහත්තයෝ ඔබ තුමාට එකපාරටම මගෙන් කොහොමද කියල අහන්න හිතුනේ? රහට කාපු පරණ කෑමක් මතක්උනා වත්ද? :P:P අර ඔබතුමා youtube එකෙන් දඩ බඩ ගාලා delete කරපු ඔබතුමාගේ ක්ෂණික මොචනය පිලිබඳ comment එක වගෙ. :rofl::rofl::rofl:

    bp
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ වගේ ජෝකර්ලා අනාගාමී කියා සිතාගෙන, මේ කියන අමු මෝඩ කතා වලට සාදු කියන පිරිසක් ඉන්නවා. මිනිහෙක්ගේ හෝ ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ ක්‍රෙඩිබිලිටි කියන එක ගැන හරි දැකීමක් ඇතිකරගන්න මේ වගේ විඩියෝ එකක් දැම්මත් ඇති,ඒත් මෝඩ කම නිසා මේ කියන ගොන් කතා අසමින්ම ඔහුට වන්දනාමාන කරන පුද්ගලයන්ගේ සාමාන්‍ය බුද්ධිය ගැන සිතාගන්න පුලුවන් නේ.

    :yes::yes::yes:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    මෙන්න මෙතන තමයි ඔබතුමාට වැරදිච්ච තැන, ඔබතුම හිතන් ඉන්නව මේවා බලන ඔක්කොම ඔබතුමාලා වගේ මොකුත් හොයල බලන්නේ නැති මෝඩ පහේ අය කියල :). මේවගේ video බලන ඕනි කෙනෙකුට තේරෙනවා මේවා මඩ video කියල මහත්තයෝ. ඉතින් ඒ බලන අය ගිහිල්ලා ඔබතුමන්ලා මේ බනින ස්වාමින් වහන්සේලගේ බණ අහනවා, අහලා ඒ අය ගොඩ යනවා. ඒකයි මම අපේ Harvard-බයෙන් මහත්තයගෙන් ඇහුවේ අලුත් වැඩ කරන්නේ නැද්ද කියල ඔබතුමන්ල ඇත්තටම කිව්වොත් මේ video හදල මිනිස්සු ගොඩදානවා. එකම ප්‍රශ්නේ ඔබතුමාලා අර වලේ ඉන්න ගෙම්බෝ වගේ වලෙන් හොඳ ඉල්ලම් ගොඩදාල වල ඇතුලෙම ඉඳන් එකතැන පල්වෙනවා.
    ඒ අතරේ ඔබතුමන්ලා නිකන් "ඔහුට වන්දනාමාන කරන පුද්ගලයන්ගේ සාමාන්‍ය බුද්ධිය ගැන සිතාගන්න පුලුවන් නේ." වගේ influential psychology කෑලි දාල පොඩි අතල් එකක් ගන්නවා. ගොං කියලා ඔහොමත් ගොං වෙනවද මහත්තයෝ. :)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙතනින් හොඳට පෙනෙනවා මුලාවීමක තරම!

    මේ කියන විදියට

    1. ඇස "ඇත" (තිබේ, පවතියි ) කැමති සේ නැති කමයි අවුල! තෘප්තියක් නැති එකයි අවුල!

    2. රූපය "ඇත" (තිබේ, පවතියි ) කැමති සේ නැති කමයි අවුල! තෘප්තියක් නැති එකයි අවුල!

    3. චක්ඛු විඥානය "ඇත" (තිබේ, පවතියි ) කැමති සේ නැති කමයි අවුල! තෘප්තියක් නැති එකයි අවුල!

    හරි සරලයි නේද? තාර්කිකයි. කාටත් තේරෙන සරල බණ!

    "ඇත" යන අන්තයේ හිරවෙලා කොහොමද ඉදප්පච්චයතාවක් ගැන කතා කරන්නේ? "ආශ්වාදය, ආදීනවය, කැමති සේ නැත" රාමුවට ඕක දාන්න ගිය ගමන් "ඇත" අන්තයේ හිරවෙනවා, හැබැයි ඒක දන්නේවත්, තේරුම්ගන්න උත්සාහයක්වත් නෑ.

    මෙය ඇති කල්හි මෙය වේ
    මෙය නැති කල්හි මෙය නොවේ කියන පටිච්චසමුප්පාදී ක්‍රියාවලියට දාන්න පුලුවන්ද මේ කතාව? බැහැ නේ.
    මහත්තය කාපු තැනම අසුචි දාගෙනනේ, එතැනින්ම පටන්ගනන්ම් කෝ. "මෙය ඇති කල්හි" කිව්වහම ඇත කියල අරන් නැද්ද? මහත්තයෝ මේක තමයි ඔබතුමන්ලා එක එක ගොං වහසේලගේ බණ විතරක් අහලා ත්‍රිපිටකය කියවල නැති එකේ පල විපාක. තථාගතයන් වහ්සේ යම් දෙයක් ඇත කිව්වොත් එක ඇතම තමයි නැත කිව්වොත් නැතම තමයි. අපි පහසුවට කියනවා තමයි ඇත/නැත ගන්න එපා කියල නමුත් මේ කියල තියෙන්නේ සියල්ල ඇත සහ සියල්ල නැත යන අන්ත වලට යන්න එපා කියල මිසක් යමක් ඇත/නැත කියන එක නෙමෙයි. ඔබතුමා ඕක අහපු ගොන් වහන්සේට මෙන්න මේක පෙන්නන්න: සංයුක්ත නිකාය 3 පුප්ළු සුත්‍රය 239 පිට.
    "මහණෙනි, ලොව පණ්ඩිතයන් විසින් යමෙක් නැතැ යි සම්මත නම් මම ද එය නැතැ යි කියමි. මහණෙනි , ලොව යෙමෙක් පණ්ඩිතයන් විසින් ඇතැ යි සම්මත නම් මම ද එය ඇතැ යි කියමි."

    ආශ්වාදය සහ ආදීනවය දැකලා තමයි සිද්ධාර්ත කුමරා ගිහිගෙය අතහැර ගියේ. ඒක අනුපූර්ව ප්‍රතිපදාවට වැටෙන්නේ. ආශ්වාදය සහ ආදීනවය දැකලා නිවන් දකින්න නම් බෑ.

    දැන් මේ කියල තියන විදියට ඔබතුමා තථාගතයන් වහසේටත් වඩා ඉහල කෙනෙක්. උන්වහසේ පටිසම්හිදා මග්ගප්‍රකරණ 2 කේ 31 වෙනි පිටුවේ දේශනා කරලා තියනවා බුදු උනෙත් ආශ්වාද, අදීනව, නිස්සරණ දැකල කියල ඔබතුමා කියනවා "ආශ්වාදය සහ ආදීනවය දැකලා නිවන් දකින්න නම් බෑ" කියල. අයෙත් කියනවා මහත්තයෝ නිකන් විහිළු සපයන්න එපා. මේ වගේ ගොං කතා කොහෙන්ද මහත්තයෝ හොයාගන්නේ?
    ඔබතුමා අපරාදේ මුස්ලිම් ආගම අතඇරියේ අඩුගානේ එකේ හිටියනම් අර කන්‍යාවියෝ ටික වත් ගන්න තිබුණ, මේ වගේ පච අත ඇරලා ඔබතුමා කොහේ නවතීද දන්නේ නෑ.

    සමුදය සහ නිරෝධය දකින්න වෙනවාමයි. ඒකට ප්‍රඥාව, ප්‍රඥා ඇස අවශ්‍යයි. ඔය සරල තර්ක වලට හසුවෙන කාටත් තේරෙන මෝඩ කතා වගේ නෙවෙයි.

    මේකට මමත් එකඟයි, උඩින් පෙනෙන්නේ සරල වගේ තමයි, ඒක හින්දම තමයි ඔබතුමා වගේ අයට තාම මේක තේරිලා නැත්තේ. ඔය ඔබතුමන්ලා අහන බණ මම ඕනි තරම් අහලා තියනව නමුත් කිසිම ගැලපීමක් නැහැ නිකං අරක දකින්න ඕනි මේක දකින්න ඕනි කිය කිය ඉන්නව විතරයි. කිසිම ගැඹුරු බවක් හෝ ප්‍රඥාගෝචර බවක් නැහැ. දකින හැටි, දකින යාන්ත්‍රනය, දකින නියාය ඔය කව්රුවත් කියන්නේ නැහැ, කියන්න දන්නෙත් නැහැ
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    :D:D:D

    ඔය පල්ලි අභයගේ ගෝලයාගේ ලොජික්, මෙන්න පල්ලි අභයගේ ගොන් ලොජික්! බලන්න ගුරා වගේමයි.

    මෙන්න මෙතන තමයි ඔබතුමාට වැරදිච්ච තැන, ඔබතුම හිතන් ඉන්නව මේවා බලන ඔක්කොම ඔබතුමාලා වගේ මොකුත් හොයල බලන්නේ නැති මෝඩ පහේ අය කියල :). මේවගේ video බලන ඕනි කෙනෙකුට තේරෙනවා මේවා මඩ video කියල මහත්තයෝ. ඉතින් ඒ බලන අය ගිහිල්ලා ඔබතුමන්ලා මේ බනින ස්වාමින් වහන්සේලගේ බණ අහනවා, අහලා ඒ අය ගොඩ යනවා. ඒකයි මම අපේ Harvard-බයෙන් මහත්තයගෙන් ඇහුවේ අලුත් වැඩ කරන්නේ නැද්ද කියල ඔබතුමන්ල ඇත්තටම කිව්වොත් මේ video හදල මිනිස්සු ගොඩදානවා. එකම ප්‍රශ්නේ ඔබතුමාලා අර වලේ ඉන්න ගෙම්බෝ වගේ වලෙන් හොඳ ඉල්ලම් ගොඩදාල වල ඇතුලෙම ඉඳන් එකතැන පල්වෙනවා.
    ඒ අතරේ ඔබතුමන්ලා නිකන් "ඔහුට වන්දනාමාන කරන පුද්ගලයන්ගේ සාමාන්‍ය බුද්ධිය ගැන සිතාගන්න පුලුවන් නේ." වගේ influential psychology කෑලි දාල පොඩි අතල් එකක් ගන්නවා. ගොං කියලා ඔහොමත් ගොං වෙනවද මහත්තයෝ. :)

    මඩ කියන එකට තේරුමක් තියෙනවා නේ. නිකං ආවට ගියාට වචන දමලා ගහලා හැංගිලා පැනලා යන එක ලැජ්ජා නැති වැඩක් නේද? විලිලැජ්ජයි නේහ්! යම් පුද්ගලයෙක්ට මඩ ගහනවා කියන එකේ තේරුම ඔහුගේ කීර්තිය, රෙපියුටේශන් එකට හානි කරන අදහසින් අසාධාරන, පදනමක් නොමැති චෝදනා කිරීමයි. නමුත් මේ විඩියෝ එකේ එවැනි අසාධාරන චෝදනා, පදනම් රහිත චෝදනා නැහැ. මෙම විඩියෝවේ පැහැදිලිව පෙන්වා තිබෙනවා "සබ්බ" යන පාලි පදය පිලිබඳව අභය චීවරදාරියාට හරි හමන් දැනුමක් නැති බව. ඒ විතරක් නොවෙයි ඒ නොදැනුවත්කම මත පදනම් වී ඔහු බොරු කියන බව. "සබ්බ" එනම් "සියල්ල" බුදු රජාණන් වහන්සේ පැහැදිලිව හැමතැනම දක්වා තිබෙන්නේ එකම අදහසින්. එය සබ්බ සූත්‍රයේත් දක්වා තිබේ. ඒසේ තිබියදී සබ්බ, එනම් සියල්ලට නොවැටෙන "ප්‍රඥප්තිධර්ම එනම් චතුරාර්ය සත්‍ය, 1+1 =2, ත්‍රිකෝණයක පාද ගනන, පයිතගරස් ප්‍රමේය" වැනි එවා අල්ලාගෙන ඒවා අනිත්‍යදැයි අසමින් කරණම් ගසන පුද්ගලයා මෝඩයෙක්. විකටයෙක්. ඒ උඩට "සබ්බං ප්‍රකම්පණං" යනුවෙන් ත්‍රිපිටකයේ ඇතැයි කියන පදයක් අල්ලාගෙන එය තමන් නොදන්නා කොන්ටම් භෞතිකය හා සම්බන්ධ කර බුදුදහම විද්‍යාවෙන් ඔප්පුකරන්න යන පුද්ගලයා හීනමානයෙන් පෙලෙන මෝඩයෙක්. විකටයෙක්. සබ්බං ප්‍රකම්පනං යනුවෙන් ත්‍රිපිටකයේ සඳහනක් මේ වනතෙක් අභය චීවර දාරියා පෙන්වා නැහැ. ඉතින් මඩ මඩ කිව්වාට මඩ නොව මේ ඔහුගේ කටින්ම පිටවන මෝඩකතායි ඔහුට, ඔහුගේ රෙපියුටේශන් එකට හානි කරන්නේ. ඒ නිසා මඩ කියා පැනලා යන්නේ නැතිව, ලිස්සා යන්නේ නැතිව කොන්දක් ඇති පිරිමියෙක් සේ උත්තර දෙන්න.

    මහත්තයෝ ඔබතුමාගේ මේ ප්‍රතිචාරයට පිළිතුරු දීමට කලින් දෙයක් කිවයුතුයි. මේ ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ ඔබතුමා දැඩි ද්වේශයකින් පසුවන බවයි, මම වැරදි වෙන්න පුළුවන් නමුත් ඔබතුමා අසන ධර්මයෙන් ඔබතුමා නිවෙන්නේ නැත්නම් ඒ ගැන දෙපාරක් හිතන්න. අමතක කරන්න එපා ද්වේශය කියන්නේ මහා සාවද්‍ය පවක් කියල. :)
    දැන් බලමු මහත්තයාගේ ප්‍රතිචාරය දිහා. ඔබතුමා මෙතැනදී මඩ කියන එකට තියන තවත් වැදගත් තේරුමක් conveniently මග ඇරලා. ඒ තමයි සමහර උදවිය තමන්ගේ බත් පත නැතිවෙයි කියල හෝ තමන් මෙච්චර කල් කියපු බොරුටික අහුවෙයි කියලා කාට හරි වැරදිච්ච තැනක් දෙකක් අල්ලාගෙන හැමවිටම ඒක උලුප්පල පෙන්නමින් ඔහුගේ කීර්තිය, රෙපියුටේශන් එකට හානි කරන අදහසින් චෝදනා කිරීම. මේකත් මඩම තමයි මහත්තයෝ. මෙහෙම කිව්වොත් ඔය 365ස් දවසෙම බොරු බන කියන හාමුදුරුවරු ගැන කොහොම මඩ video හදන්න ඕනිද? කෝ ඔබතුමන්ලා මේවගේ දේවල් ගැන කිසි කතාවක් නැහැනේ.
    මහත්තයෝ මට මෙතන අභය ස්වාමින්වහන්සේ white wash කරන්න ඕනි නැහැ උන්වහන්සේ උනත් වැරදි නම් වැරදියි. මේ ලෝකේ මිනිස්සු අතින් වැරදි වෙනවා නමුත් ඒ අයගෙන් වෙන හොඳ ඊට වැඩිනම් අපි පඥාවන්තවෙන්න ඕනි පුද්ගල බද්ධ නොවී හොඳ ටික විතරක් වෙන්කරලා ගන්න. මෙහෙම වැරදීම් වෙන්නේ නැත්තේ බුදු කෙනෙකුට විතරයි.
    අනික මහත්තයෝ ඔබතුමා කොහොම කිව්වත් මේ video වලින් වෙලා තියෙන්නේ මේ බණ ප්‍රචාරය වැඩි වීම පමණයි. ඒකට උදාහරණ youtube එක පුරාම තියනවා. ඉතින් මේකට මා එක්ක වාද විවාද කරලා වැඩක් නැහැ මේක ඔබතුමන්ලාගේ දානේ වේල ගැන ප්‍රශ්ණයක් නම් මට ඒ ගැන මොකුත් කියන්නත් බැහැනෙ නේද? ;)

    තව එකක් මහත්තයෝ, බුද්ධ ධර්මය අනුව ලැජ්ජා/බය වෙන්න ඕනි ආශ්වාදයට අනික් ඒවාට ලැජ්ජා නෑ :)
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙන්න මෙතන තමයි ඔබතුමාට වැරදිච්ච තැන, ඔබතුම හිතන් ඉන්නව මේවා බලන ඔක්කොම ඔබතුමාලා වගේ මොකුත් හොයල බලන්නේ නැති මෝඩ පහේ අය කියල :). මේවගේ video බලන ඕනි කෙනෙකුට තේරෙනවා මේවා මඩ video කියල මහත්තයෝ. ඉතින් ඒ බලන අය ගිහිල්ලා ඔබතුමන්ලා මේ බනින ස්වාමින් වහන්සේලගේ බණ අහනවා, අහලා ඒ අය ගොඩ යනවා. ඒකයි මම අපේ Harvard-බයෙන් මහත්තයගෙන් ඇහුවේ අලුත් වැඩ කරන්නේ නැද්ද කියල ඔබතුමන්ල ඇත්තටම කිව්වොත් මේ video හදල මිනිස්සු ගොඩදානවා. එකම ප්‍රශ්නේ ඔබතුමාලා අර වලේ ඉන්න ගෙම්බෝ වගේ වලෙන් හොඳ ඉල්ලම් ගොඩදාල වල ඇතුලෙම ඉඳන් එකතැන පල්වෙනවා.
    ඒ අතරේ ඔබතුමන්ලා නිකන් "ඔහුට වන්දනාමාන කරන පුද්ගලයන්ගේ සාමාන්‍ය බුද්ධිය ගැන සිතාගන්න පුලුවන් නේ." වගේ influential psychology කෑලි දාල පොඩි අතල් එකක් ගන්නවා. ගොං කියලා ඔහොමත් ගොං වෙනවද මහත්තයෝ. :)

    :lol::lol::yes::yes: