හා හාමෙව්වනේ logic
ඔය ලෙඩේට බෙහෙත් නෑ මචන්.
මහත්තයෝ ඔහොම තර්කයකට ලෙඩක් කියල මාරුවෙලා යද්දී සරම චුට්ටක් විතර ඉස්සිලා නිරුවත පේනවා නේද?
අමුඩ කෙටියවත් ගහගෙන හිටියනම් තමයි හොඳ. බවලත් උදවියත් ඉන්නවනේ.
කමක් නෑ ඉතින්. ඔබතුමාට සුභ දවසක්!
Last edited:






