සක්කිලි කෝච්චියට ගිනි තියන්න යනවා

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මේක හිතාමතා කරපු දෙයක්ද? එහෙම නැත්නම් මෝඩ කමට රේල් පාරෙ ගිණි ගොඩක් ගහලද?
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක හිතාමතා කරපු දෙයක්ද? එහෙම නැත්නම් මෝඩ කමට රේල් පාරෙ ගිණි ගොඩක් ගහලද?
    ඔය අරගලේ අතුරු ප්‍රතිපල, ඔය වැඩ කරන්නෙ කාලකන්නිම සෙට් එක ඕන ගමක් ඉන්නව උන් තමයි කරන්නෙ ඕව.වෙනද නම් පොලිසියෙන් ඔකුන්ගෙ කන පලල ගෙදර එලෝනව දැන් උද්ගෝසන නිසා ඒව නොවෙන නිසා උන් ඩෙගා නටනව..ඔවට තමයි කියන්නෙ නායකයෙක් නැති අරගල බයානයකයි කියල..ගඩාෆි ඉද්දි අගේට තිබ්බ ලිබියාව අද කොහොමද ආන්න ඒව හොද ආදර්ශ.
     
    • Like
    Reactions: chami2015

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,447
    100,433
    113
    ලොකු තැන මීහරකෙක් තප්පුලන ටික උපදෙස් විදියට පිලිගෙන නාඩගමක් නටන්න යනව වගේ.

    88/89 වගේ වෙන්නෙ නෑ මේක. ඒකාලෙ අනාගතේ උබලට කන්න නැති වෙයි කියනව වගේ නෙවෙයි මේක දැන් උබලට කන්න නෑ කියන එක.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    me nam script vage... minissu saha aragala karana un kota vanna..

    den karanna hadanne samanya manussayek aragala karana ekek dekka thena gahana thenata gena eka
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔව් වෙන කොහෙන්ද
    pohottuwo wewaa moko ho wewaa mewae wunta nam shot eka denna one sanna kiwwa wage phone eka aran palayan me wage deayk wenawaa nam tak galaa live hari dipan ekekta badu labunama anek wun karanna yanne naha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකු තැන මීහරකෙක් තප්පුලන ටික උපදෙස් විදියට පිලිගෙන නාඩගමක් නටන්න යනව වගේ.

    88/89 වගේ වෙන්නෙ නෑ මේක. ඒකාලෙ අනාගතේ උබලට කන්න නැති වෙයි කියනව වගේ නෙවෙයි මේක දැන් උබලට කන්න නෑ කියන එක.
    me nam script vage... minissu saha aragala karana un kota vanna..

    den karanna hadanne samanya manussayek aragala karana ekek dekka thena gahana thenata gena eka
    මේ පේනවනෙ කරන පොන්න වැඩ අනුන් පිට දාන ලස්සන, මේ හුත්තිලම තමයි වෙන තැන් වල හුරේ දාන්නෙත්, කෙලවෙන තැන්වල ගිනුම අනුන්ට..මේ වගේ වගකීමක් නැති ගූ පොන්නයො නිසා රටට උපරිමේ ඉදිරියට කෙලවනව .
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මොන රටෙ උනත් මෙ වගෙ යක්ක පුතුතු සෙට් එකක් ඉන්නවා,,

    උන් හැම එකම ගිනි තියන්න තමයි ආස,,, එක මාර් සීන් එකක්.

    මොක දැක්කත් උන්ට ගිනි තියන්න ඔන, යකඩ කැල්ල උනත් ගිනි තියන්න ඔන,,

    එත් උන් හැම එකාම / හැම රටෙම ගීනි තියන්නෙ ටයර් එක්කො නිකම් උන්ගෙ දෙපල, එකෙක් නෑ දෙසපාලුවෙක්ගෙ එකක් ගිනි තියන්නෙ,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pohottuwo wewaa moko ho wewaa mewae wunta nam shot eka denna one sanna kiwwa wage phone eka aran palayan me wage deayk wenawaa nam tak galaa live hari dipan ekekta badu labunama anek wun karanna yanne naha
    මේව මේ කසිප්පු කරයො කරන බලු වැඩ..දැන් අරගල සීන් නිසා පොලිසියට කෙලින්ඩ බැ මුන්ට ඕකයි ඇත්තම සීන් එක..පොලිසිය නොගහන එකෙන් උන් බල්ටි ගහනව..තව ඉස්සරහට ගෑනුන්ව ඇදන් යාම් ගෙවල් කැඩීම් කඩ කැඩීම් බලාගන්ඩ පුලුවන්,
     
    • Like
    Reactions: chami2015

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔය තත්වය ඇතිව‍ෙනවා කියලා මම කිව්ව‍ේ උද්ග‍ෝෂන ආරම්භව‍ෙලා දවස් 02ක් යනක‍ොට .. එතක‍ොට අපි උද්ඝ‍ෝෂන අලකරන්න හදනවා කියලා ච‍ෝදනා ක‍ෙරුවා .. ඔන්න දැන් තත්වය .. ඕක ඔතනින් නතර න‍ොවී ඔබ‍ේ කඩයට , ග‍ෙදරට එන දවස වැඩි ඈතක න‍ෙව‍ෙයි .. කඩ කඩනක‍ොට ග‍ෙවල් කඩන ක‍ොට ප්‍රමාද වැඩි ව‍ෙයි ... අවසානය‍ේ ම‍ේවා පුද්ගලික තරහා , ස්ත්‍රී දූෂන , හ‍ොරකම් දක්වා ව්‍යප්ත ව‍ෙනවා ..
     
    Sen-lu

    Well-known member
  • එතන මොකුත් කලබලයක් වත් පොන්න නෑනෙ. මොකා ගිනිතිබ්බද දන්නෑ. ඕක cctv වලින් ලේසියෙන්ම හොයන්න පුළුවන්. එහෙම හෙව්වෙ නැත්නම් ඒක ගැනත් හිතාගන්න පුළුවන්.

    ඔය තත්වය ඇතිව‍ෙනවා කියලා මම කිව්ව‍ේ උද්ග‍ෝෂන ආරම්භව‍ෙලා දවස් 02ක් යනක‍ොට .. එතක‍ොට අපි උද්ඝ‍ෝෂන අලකරන්න හදනවා කියලා ච‍ෝදනා ක‍ෙරුවා .. ඔන්න දැන් තත්වය .. ඕක ඔතනින් නතර න‍ොවී ඔබ‍ේ කඩයට , ග‍ෙදරට එන දවස වැඩි ඈතක න‍ෙව‍ෙයි .. කඩ කඩනක‍ොට ග‍ෙවල් කඩන ක‍ොට ප්‍රමාද වැඩි ව‍ෙයි ... අවසානය‍ේ ම‍ේවා පුද්ගලික තරහා , ස්ත්‍රී දූෂන , හ‍ොරකම් දක්වා ව්‍යප්ත ව‍ෙනවා ..
    උඹල ඒව කීවෙ කිසිම අවුලක් නැතුව සාමකාමීව කරන උද්ඝෝෂණ අල කරන්න තමා. මේකත් කවුද කරේ කියල නොදැන උද්ඝෝෂකයො කරා කියල ලේබල් අලවන්න බෑ.

    පහල පන්තිය ඕවට ආවම වයලන්ට් වෙනව කියල කියන්න ඕන මෝඩයෙක් දන්නව. ඒව එහෙම වෙන්න දීල. බොරු විගඩම් නටන එකෙක් ගැන රචනා ලියන්න උඹේ අත පණ නැති එක නම් නින්දාවක්.
    ------ Post added on Apr 20, 2022 at 10:52 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,447
    100,433
    113
    ඉබේ ගිනි ගන්න වාහන ටයර්
    හිටිගමන් පහල වෙන උද්ගෝෂණ
    කිරියෙ ඒව පෙන්නල උද්ගෝෂණ එපා කියන උන්
    88/89 ත් උනේ ඕකමයි කියන උන්
    වෙඩි තිබ්බ එක හොදයි කියන උන්

    පේනවනෙ අලු ගෑවිල තියෙන්නෙ කාගෙද කියල.

    අහ් තව තියෙනව සාමකාමී උද්ගෝසණ කානිවල් කියල ජෝක් කරපුවත් උන්ගෙ ප්‍රොෆයිල් වල හොයාගන්න පුලුවන් ලොක් අරිනව නන්.