සමාජ වෛරක්කාරයෝ 2
තව ටිකක් කල් යද්දී , හොදට ඇඳලා කරගෙන පාරේ යන මනුස්සයොන්ට මුන් ගල් ගහයි
තව ටිකක් කල් යද්දී , හොදට ඇඳලා කරගෙන පාරේ යන මනුස්සයොන්ට මුන් ගල් ගහයි
ඔය අරගලේ අතුරු ප්‍රතිපල, ඔය වැඩ කරන්නෙ කාලකන්නිම සෙට් එක ඕන ගමක් ඉන්නව උන් තමයි කරන්නෙ ඕව.වෙනද නම් පොලිසියෙන් ඔකුන්ගෙ කන පලල ගෙදර එලෝනව දැන් උද්ගෝසන නිසා ඒව නොවෙන නිසා උන් ඩෙගා නටනව..ඔවට තමයි කියන්නෙ නායකයෙක් නැති අරගල බයානයකයි කියල..ගඩාෆි ඉද්දි අගේට තිබ්බ ලිබියාව අද කොහොමද ආන්න ඒව හොද ආදර්ශ.මේක හිතාමතා කරපු දෙයක්ද? එහෙම නැත්නම් මෝඩ කමට රේල් පාරෙ ගිණි ගොඩක් ගහලද?
pohottuwo wewaa moko ho wewaa mewae wunta nam shot eka denna one sanna kiwwa wage phone eka aran palayan me wage deayk wenawaa nam tak galaa live hari dipan ekekta badu labunama anek wun karanna yanne nahaඔව් වෙන කොහෙන්ද
ලොකු තැන මීහරකෙක් තප්පුලන ටික උපදෙස් විදියට පිලිගෙන නාඩගමක් නටන්න යනව වගේ.
88/89 වගේ වෙන්නෙ නෑ මේක. ඒකාලෙ අනාගතේ උබලට කන්න නැති වෙයි කියනව වගේ නෙවෙයි මේක දැන් උබලට කන්න නෑ කියන එක.
මේ පේනවනෙ කරන පොන්න වැඩ අනුන් පිට දාන ලස්සන, මේ හුත්තිලම තමයි වෙන තැන් වල හුරේ දාන්නෙත්, කෙලවෙන තැන්වල ගිනුම අනුන්ට..මේ වගේ වගකීමක් නැති ගූ පොන්නයො නිසා රටට උපරිමේ ඉදිරියට කෙලවනව .me nam script vage... minissu saha aragala karana un kota vanna..
den karanna hadanne samanya manussayek aragala karana ekek dekka thena gahana thenata gena eka
මේ මෝඩ හරක් එක්ක බෑ බන්. ඔය වගේ ගෝතයොන්ට නම් තිබ්බත් කමක් නෑමුන්ගේ නම් බඩට නෙමෙයි. ඔලුවට තියන්න ඕනේ.
මේව මේ කසිප්පු කරයො කරන බලු වැඩ..දැන් අරගල සීන් නිසා පොලිසියට කෙලින්ඩ බැ මුන්ට ඕකයි ඇත්තම සීන් එක..පොලිසිය නොගහන එකෙන් උන් බල්ටි ගහනව..තව ඉස්සරහට ගෑනුන්ව ඇදන් යාම් ගෙවල් කැඩීම් කඩ කැඩීම් බලාගන්ඩ පුලුවන්,pohottuwo wewaa moko ho wewaa mewae wunta nam shot eka denna one sanna kiwwa wage phone eka aran palayan me wage deayk wenawaa nam tak galaa live hari dipan ekekta badu labunama anek wun karanna yanne naha
උඹල ඒව කීවෙ කිසිම අවුලක් නැතුව සාමකාමීව කරන උද්ඝෝෂණ අල කරන්න තමා. මේකත් කවුද කරේ කියල නොදැන උද්ඝෝෂකයො කරා කියල ලේබල් අලවන්න බෑ.ඔය තත්වය ඇතිවෙනවා කියලා මම කිව්වේ උද්ගෝෂන ආරම්භවෙලා දවස් 02ක් යනකොට .. එතකොට අපි උද්ඝෝෂන අලකරන්න හදනවා කියලා චෝදනා කෙරුවා .. ඔන්න දැන් තත්වය .. ඕක ඔතනින් නතර නොවී ඔබේ කඩයට , ගෙදරට එන දවස වැඩි ඈතක නෙවෙයි .. කඩ කඩනකොට ගෙවල් කඩන කොට ප්‍රමාද වැඩි වෙයි ... අවසානයේ මේවා පුද්ගලික තරහා , ස්ත්‍රී දූෂන , හොරකම් දක්වා ව්‍යප්ත වෙනවා ..