සක්කිලි කෝච්චියට ගිනි තියන්න යනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉබේ ගිනි ගන්න වාහන ටයර්
    හිටිගමන් පහල වෙන උද්ගෝෂණ
    කිරියෙ ඒව පෙන්නල උද්ගෝෂණ එපා කියන උන්
    88/89 ත් උනේ ඕකමයි කියන උන්
    වෙඩි තිබ්බ එක හොදයි කියන උන්

    පේනවනෙ අලු ගෑවිල තියෙන්නෙ කාගෙද කියල.
    ඉබේ ගිනි ගන්නවද ගිනි තිබ්බද කියල බලාගනින් පොන්නයො මේ රඹුක්කන තොපිට විස්වාස සිරසමයි පෙන්නනෙ..

     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉබේ ගිනි ගන්න වාහන ටයර්
    හිටිගමන් පහල වෙන උද්ගෝෂණ
    කිරියෙ ඒව පෙන්නල උද්ගෝෂණ එපා කියන උන්
    88/89 ත් උනේ ඕකමයි කියන උන්
    වෙඩි තිබ්බ එක හොදයි කියන උන්

    පේනවනෙ අලු ගෑවිල තියෙන්නෙ කාගෙද කියල.

    අහ් තව තියෙනව සාමකාමී උද්ගෝසණ කානිවල් කියල ජෝක් කරපුවත් උන්ගෙ ප්‍රොෆයිල් වල හොයාගන්න පුලුවන් ලොක් අරිනව නන්.
    vedak nahe ban katha karala... den yanne thanikarama unge bala rekimak sadaha script

    e athare aeththatama giya udgoshana tibuna, thel vedi nisa patan gaththa
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උඹල ඒව කීවෙ කිසිම අවුලක් නැතුව සාමකාමීව කරන උද්ඝෝෂණ අල කරන්න තමා. මේකත් කවුද කරේ කියල නොදැන උද්ඝෝෂකයො කරා කියල ලේබල් අලවන්න බෑ.

    පහල පන්තිය ඕවට ආවම වයලන්ට් වෙනව කියල කියන්න ඕන මෝඩයෙක් දන්නව. ඒව එහෙම වෙන්න දීල. බොරු විගඩම් නටන එකෙක් ගැන රචනා ලියන්න උඹේ අත පණ නැති එක නම් නින්දාවක්.
    ------ Post added on Apr 20, 2022 at 10:52 PM
    දැන් අපි කියලද බන් අල ව‍ෙලා තිය‍ෙන්න‍ේ ? දැන් පාරවල් වහන ව‍ේසිග‍ේ පුතාලට විරුද්ධවත් මහජන නැගිටීමක් ඇවිත් තිය‍ෙන්න‍ේ .. වැඩි දවසක් නෑ සාමාන්‍ය මිනිස්සුම සාමාකාමී න‍ොවන උද්ග‍ෝෂකයන්ට පහර ද‍ෙනවා .. එදාට ම‍ොක‍ෙන් ම‍ොකක් ව‍ෙයිද දන්නෑ .. අර උඹ රචනා ලියන්න කියන එකා ගැන ලියන්න මට කිසිම උවමනාවක් නෑ ... හැම එකාම ලියන එකා ගැන ලිව්වා කියලා අමුතුව‍ෙන් ව‍ෙන ද‍ෙයකුත් නෑ . ඒක නිසා උඹලාම දිගටම ලියග‍ෙන පලයන් ... මම ඕක‍ේ විපාක ගැන විතරක් ලියන්නම් ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහෙද මේ.

    මෙවා නම් ආණ්ඩුවේ උන් කරන වැඩ. දැක්කා නේ අද පානදුරේ.
    තව ටික කාලෙකින් මේ ගූ පොන්නයො ගෝල්ෆේස් අරගලෙත් ආණ්ඩුවෙ එකක් කියන්ඩ බැරි නැ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    vedak nahe ban katha karala... den yanne thanikarama unge bala rekimak sadaha script

    e athare aeththatama giya udgoshana tibuna, thel vedi nisa patan gaththa
    ඒ අස්සෙ මෝඩ මහින්ද පතිරණය ඩබ් කරපු වීඩීයෝ එකක් ශෙයාර් කරගෙන ගූ නානව. මේ පාරත් ස්ක්‍ර්ප්ට් එකට කෙල වයි වගේ මෝඩ ආචාරිය වැඩි වැඩ දාන්න ගිහින්.
     
    • Wow
    Reactions: Die-hard

    Sen-lu

    Well-known member
  • දැන් අපි කියලද බන් අල ව‍ෙලා තිය‍ෙන්න‍ේ ? දැන් පාරවල් වහන ව‍ේසිග‍ේ පුතාලට විරුද්ධවත් මහජන නැගිටීමක් ඇවිත් තිය‍ෙන්න‍ේ .. වැඩි දවසක් නෑ සාමාන්‍ය මිනිස්සුම සාමාකාමී න‍ොවන උද්ග‍ෝෂකයන්ට පහර ද‍ෙනවා .. එදාට ම‍ොක‍ෙන් ම‍ොකක් ව‍ෙයිද දන්නෑ .. අර උඹ රචනා ලියන්න කියන එකා ගැන ලියන්න මට කිසිම උවමනාවක් නෑ ... හැම එකාම ලියන එකා ගැන ලිව්වා කියලා අමුතුව‍ෙන් ව‍ෙන ද‍ෙයකුත් නෑ . ඒක නිසා උඹලාම දිගටම ලියග‍ෙන පලයන් ... මම ඕක‍ේ විපාක ගැන විතරක් ලියන්නම් ..
    අල වෙලා තියෙන්නෙ පාරවල් වහන ගොං උද්ඝෝෂණ මිසක් උඹල බජව් බජව් කියල අපහස කරපු උද්ඝෝෂණ නෙවෙයිනෙ. පාරවල් වහන කොල්ලකන ඒව කොහොමත් අලවන්න ඕන.

    ගෝල්ෆේස් එක පටන්ගත්ත දා ඉඳන් නාහෙන් අඩපු උං. එක එකා රට කනකොට වචනයක් නොකිපු උං එනව විපාක කියල දෙන්න දැං. කාබනික විගඩම් එහෙම නටද්දි විපාක කියල දුන්නද බං උඹ,කබ්රාල් පොන්නයා ගොං ලොජික් දදා රුපියල කනකොට උඹල කතා කරාද? මට නම් මතක නෑ ඒවට උඹ කතා කරනව . එහෙම කරානම් දාපංකො මම උඹ මේව කියන්නෙ සද්භාවයෙන් කියල එතකොට විශ්වාස කරන්නම්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ අස්සෙ මෝඩ මහින්ද පතිරණය ඩබ් කරපු වීඩීයෝ එකක් ශෙයාර් කරගෙන ගූ නානව. මේ පාරත් ස්ක්‍ර්ප්ට් එකට කෙල වයි වගේ මෝඩ ආචාරිය වැඩි වැඩ දාන්න ගිහින්.
    තෙල් බවුසරේට ගිනි තියල කියල සිරසෙ පෙන්නනෙත් මහින්ද පතිරණ හදපුවද ගූ පොන්නයො???
     
    • Like
    Reactions: chami2015

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අල වෙලා තියෙන්නෙ පාරවල් වහන ගොං උද්ඝෝෂණ මිසක් උඹල බජව් බජව් කියල අපහස කරපු උද්ඝෝෂණ නෙවෙයිනෙ. පාරවල් වහන කොල්ලකන ඒව කොහොමත් අලවන්න ඕන.

    ගෝල්ෆේස් එක පටන්ගත්ත දා ඉඳන් නාහෙන් අඩපු උං. එක එකා රට කනකොට වචනයක් නොකිපු උං එනව විපාක කියල දෙන්න දැං. කාබනික විගඩම් එහෙම නටද්දි විපාක කියල දුන්නද බං උඹ,කබ්රාල් පොන්නයා ගොං ලොජික් දදා රුපියල් කරනකොට උඹල කතා කරාද? මට නම් මතක නෑ ඒවට උඹ කතා කරනව . එහෙම කරානම් දාපංකො මම උඹ මේව කියන්නෙ සද්භාවයෙන් කියල එතකොට විශ්වාස කරන්නම්.
    උඹ ප‍ෙන්නපන්ක‍ෝ මම ක‍ොතන හරි බජව් බජව් කියල අපහස කරපු තැනක් . එතක‍ොට අනිත් ඒවට ම‍ොකද ක‍ෙරුව‍ේ කියන්නම් ..
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගිනී තියෙන වුන් සාමජේ එක්ක වයිරේ තියෙන අසමජ්ජාති ඒවගේම තමයි මේකම මම දැක්කා පොලිසියේ ගෙවල් වලට ගහපන් පවුලේ වුන්ගේ අට තලපන් කියන 250 ෆේක් එකවුන්ට් කාලක්න්නි මේවා වගේ ඒවාට හෝයියා දාන්න මනටල් කෙස් ඉන්නවා .

    තව වුන් හිටියා දෙවියනට හුල්ල හුල්ල අනේ රටේ තව ප්‍රශ්න වදිවෙයන් කැරලි ගාපන් මිනිස්සුන්ට කෙල වෙයන් උදේ ඉදන් ර වෙනකම් එක බයිලා දැන් සැපද ? වුන්ට මේ දෙ වෙයි කියලා මාසෙක ඉදන් කිව්වේ වුන් මට දිස්ලයික් දාගෙන වෙස බයියා කිව්වේ මාස දෙකක් හිටපන් කියලා වුන්ට කිව්වේ දැන්ම රිසාල්ට් එක පේනවා


    කෙලින්ම මේවායෙන් වාසි ගන්න පුළුවන් දෙගොල්ලනටම විතරයි බලේ දුර්වල වෙලා බල රැකගන්න ආණ්ඩු

    imf නය ඔක්කොම චබ්ලාස් කරලා බලේ අපිට දෙන්න කියන විපක්ෂය

    අපේ ප්‍රොෆයිල් ඔක්කොම ඇරලා තියෙනේ බලපන් ඕන එකෙක් අපි වෙස බයියෝ නේ අනිත් වුන් ඔක්කොම රට ගැන හිතන නියම මිනිස්සු
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    වෙඩි තිබ්බනම් හොදයි කියන්න එපා යකුනෙ. උඹලත් ඉතින් චක්‍රය සම්පූර්ණ කරනවනෙ.

    මේක සාමාන්‍ය මිනිස්සු නම් කලේ, ඇයි උන්ගෙ ඔලු ඒ විදිහට වැඩ කරන්නෙ කියන එක තේරුම් ගන්න අවශ්‍යයි. මේ කලබල අස්සෙ සවිඥානික බවක් තිබීමේ වරප්‍රසාදය අපතේ යවන්න එපා පාවිච්චි කරන්න.

    සමාජ වෛර පිරිමහන උනුයි (උන්ගෙම පන්තිය යන එන කෝච්චියක් ගිනි තියලා? 🙂), ගොඩයොයි, බේබද්දොයි කියල මේ මිනිස්සුන්ව ඉවත දානවනම් ඉතින් ඔය විදිහටම කරගෙන යන්න. එහෙම උන් ජීවත් වෙන්නවත් වටින්නෙ නෑනෙ නේද.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොන රටෙ උනත් මෙ වගෙ යක්ක පුතුතු සෙට් එකක් ඉන්නවා,,

    උන් හැම එකම ගිනි තියන්න තමයි ආස,,, එක මාර් සීන් එකක්.

    මොක දැක්කත් උන්ට ගිනි තියන්න ඔන, යකඩ කැල්ල උනත් ගිනි තියන්න ඔන,,

    ඉස්සර මමත් පොඩි කාලේ දිග කෝට්ටකට ශොපින් බෑග් දෙක තුනක් ඔතලා, ඒක ගිනි තියනවා බං. ඒතකොට ඒකෙ උනුවුන පොලිතින් බුකුන් බුකුන් ගාල බිමට වැටෙද්දි පට්ට ආතල්.

    ඒත් ලොකු වෙද්දි නම් මේ වගේ ගිනි තියන පිස්සුවක් ආවේ නෑ.
     

    Sen-lu

    Well-known member
  • උඹ ප‍ෙන්නපන්ක‍ෝ මම ක‍ොතන හරි බජව් බජව් කියල අපහස කරපු තැනක් . එතක‍ොට අනිත් ඒවට ම‍ොකද ක‍ෙරුව‍ේ කියන්නම් ..
    ඊට කලින් Account එක public දාපන් 🤣
     
    • Haha
    Reactions: Die-hard