සක්කිලි කෝච්චියට ගිනි තියන්න යනවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113


    Code:
    https://www.facebook.com/arahabak/posts/457113049545719

    ඕන් වැඩේ B වාර්තාව ටිපෙක්ස් ගාල හදන්න ගිහින්.
     
    • Sad
    Reactions: Die-hard

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93

    හිතා ගන්න බැරි තරම් ලොකු පිරිසක් Proxy army / int වල ඉන්නවා. රෙජීමේ හයිය village නෙට්වර්ක් එකක් තියෙනවා. මේවා සාමාන්‍ය මිනිස්සු කරන්නේ නෑ....පානදුර එවුන් කියන්නේ පාර වහගෙන හිටපු අය ඒ පළාතේ අය නෙවේ කියලා. ඔබ විශ්වාස කරනවා ද දන්නේ නෑ......සමහර බුද්ධි අංශේ එවුන් හිඟන්නෝ, ලොතරැයි විකුණන්නෝ, වේටර් ලා..... විදිහට ඉන්නවා. ඔය VVP යන ලොකු හොටෙල් වල වේටර් ලා ඉඳන් ගමේ තේ කඩේ දක්වා.

    තව තානාපති කාර්යාල වලින් පඩි ගන්න ලොකු සෙට් එකක් ඉන්නවා. සමහර උන් ජීවිතේට තානාපති කාරයාලයට ගිහිනුත් නෑ, වැඩ කරනවා කියලා දන්නෙත් නෑ.....ආණ්ඩු කිරීම ලේසිවැඩක් නෙවේ. ආරක්ශක බජට් එක හෙන ගානකින් වැඩි කරගත්තේ ඔය බලය තියාගන්න තමා.
    පානදුරේ එකේනම් මාත් ගමේ උන් දැක්කේ නෑ.මාත් එතනට ගිහින් හැරිලා ආවා.ඊයේ උන්ව එලෙව්වෙනම් මේ පැත්තේ කට්ටිය.
    ------ Post added on Apr 21, 2022 at 7:29 AM