හිතා ගන්න බැරි තරම් ලොකු පිරිසක් Proxy army / int වල ඉන්නවා. රෙජීමේ හයිය village නෙට්වර්ක් එකක් තියෙනවා. මේවා සාමාන්‍ය මිනිස්සු කරන්නේ නෑ....පානදුර එවුන් කියන්නේ පාර වහගෙන හිටපු අය ඒ පළාතේ අය නෙවේ කියලා. ඔබ විශ්වාස කරනවා ද දන්නේ නෑ......සමහර බුද්ධි අංශේ එවුන් හිඟන්නෝ, ලොතරැයි විකුණන්නෝ, වේටර් ලා..... විදිහට ඉන්නවා. ඔය VVP යන ලොකු හොටෙල් වල වේටර් ලා ඉඳන් ගමේ තේ කඩේ දක්වා.
තව තානාපති කාර්යාල වලින් පඩි ගන්න ලොකු සෙට් එකක් ඉන්නවා. සමහර උන් ජීවිතේට තානාපති කාරයාලයට ගිහිනුත් නෑ, වැඩ කරනවා කියලා දන්නෙත් නෑ.....ආණ්ඩු කිරීම ලේසිවැඩක් නෙවේ. ආරක්ශක බජට් එක හෙන ගානකින් වැඩි කරගත්තේ ඔය බලය තියාගන්න තමා.