සක්කිලි ටිකක් පෙරහැර බලන්න ඇවිත්

DXB2021

Well-known member
  • Sep 15, 2021
    657
    550
    93

    From comments :
    ගිය අවුද්දෙත් ඔහොම ජරා සත්තු ටිකක් හිටියා ඔතනම, 😁 උන් නම් කවදාවත් පෙරහැර බලපු උන් නෙමෙයිද කොහෙද. සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක් දළදා කරඩුව වඩම්මනකොට ඉන්න තැනින් නැගිටලා වදිනවා. ඒ නැගිටලා වදින මිනිස්සුන්ට බෝතල් වලින් ගැහුවා, ඒ සම හරක් එවුන් බෝතල් වලට විට කාලා කෙළ ගහලා ඒ බෝතලේ පිරෙන්න ඒ වගෙන් හැගුවා මමත් එතන හිටියා, කොච්චර ජරා සත්තුද කියනවා නම් ඉතින් ආය කතා කරලා වැඩක් නැහැ, ඉස්සරා ඉදියෙ තනිකර සුදු ඇදගත්ත ඇන්ටි කෙනෙක් එයාගෙ ඇදුම ගන්න දෙයක් නැහැ, ඒ මනුස්සයා හැරිලා ගෙදර ගියා. ඇත්තටම ඔය දුර පළාතක එවුන් වෙන්න ඇතිනෙ මොකද නුවර දළදා පෙරහැර බලපු කෙනෙක් කවදාවත් එහෙම හැසිරෙන්නෙ නැහැ. 🥺
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,313
    6,941
    113
    ඉතං බන් උන් එහෙම කරන එකේ උඹලට තියන අවුල මොකද්ද
    නීති විරෝදී දෙයක් නෙමෙයිනෙ බන් කරන්නෙ

    ශ්‍රධ්දාව හරි රෙස්පෙක්ට් එක හරි බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි කියන එක තොපිලත් තේරුම් ගන්න ඕන
     
    desh26

    Active member
  • Jan 1, 2026
    76
    107
    33
    ඕකුන් නම් කාලකන්නි කඩවල් වල පිලේ ඉඳගෙන chewing gum අලවනවා lock එකේ. එක්කෝ බිත්ති හුරන්ව නැත්තන් බැනර් වල අකුරු හුරනවා. අඩු කුලේ උන් හින්දම තමා කඩ කාරයෝ පුටු දාලා ගණන් කියන්නේ. සල්ලි තියන උන් පාඩුවේ බලන්න ඕනේ හින්දා ඒවා ගන්නවා. තව සමහර උන් කලින් seat book කරලා වෙන උන්ට වැඩි ගානට විකුනනවා.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,389
    2,192
    113
    අඩු කුලේ සෙට් ඵකක් වගේ..මීගමුවේ උන්ද කොහෙද..
    මීගමුවෙ විතරක් නෙවෙයි බං. වත්තල ඉදලා වෙන්නප්පුව වෙනකම්ම ඉන්න උන් ඔහොම තමා. කාලයක් උන් ත්‍රීවීල් වල පිටි පස්සෙ ස්ටිකර් ගහගෙන ගියා මේ ජේසුස්ගේ ක්‍රිස්තු රාජ්‍යයයි කියලා. පස්සේ කීප දෙනෙක්ට සම්බුව දෙන කොට ගානට උණ බැහැලා ස්ටිකර් ටික ගැලවුනා.
     
    • Love
    Reactions: Naughtykolla48

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,516
    912
    113

    From comments :
    ගිය අවුද්දෙත් ඔහොම ජරා සත්තු ටිකක් හිටියා ඔතනම, 😁 උන් නම් කවදාවත් පෙරහැර බලපු උන් නෙමෙයිද කොහෙද. සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක් දළදා කරඩුව වඩම්මනකොට ඉන්න තැනින් නැගිටලා වදිනවා. ඒ නැගිටලා වදින මිනිස්සුන්ට බෝතල් වලින් ගැහුවා, ඒ සම හරක් එවුන් බෝතල් වලට විට කාලා කෙළ ගහලා ඒ බෝතලේ පිරෙන්න ඒ වගෙන් හැගුවා මමත් එතන හිටියා, කොච්චර ජරා සත්තුද කියනවා නම් ඉතින් ආය කතා කරලා වැඩක් නැහැ, ඉස්සරා ඉදියෙ තනිකර සුදු ඇදගත්ත ඇන්ටි කෙනෙක් එයාගෙ ඇදුම ගන්න දෙයක් නැහැ, ඒ මනුස්සයා හැරිලා ගෙදර ගියා. ඇත්තටම ඔය දුර පළාතක එවුන් වෙන්න ඇතිනෙ මොකද නුවර දළදා පෙරහැර බලපු කෙනෙක් කවදාවත් එහෙම හැසිරෙන්නෙ නැහැ. 🥺

    2000n passe set ekk wage
     
    • Like
    Reactions: DXB2021

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    නටපන් නටපන් මොඩ් ගොවියා..
    නටපන් නටපන් මොච් ගොවියා..

    කියලා කෑ ගැහුව නම් හරි. 🤷‍♂️
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,899
    5,133
    113
    @UbeThaththa ube jaathiye ewun

    උබ පොලොන්නරුවෙ නේද?

    The Office Lol GIF
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    ඉතින් යකෝ නටන එකටනේ අප්පුඩි ගහන්නේ. උඹලට වැඳගෙන ඉන්න ඕනෙනන් පන්සල් පලයන්කෝ