මං ඊයෙ රෑ මේ ගැන කල්පනා කලා මේ මිනිස්සුන්ගෙ ඇති ඒ හැටි දරුණු බවකුත් නෑ බං එක අතකිං බලද්දිඅපිට දරුණුයි වගේ පේන්නෙ ඔය වද විඳින මනුස්සයව අපි දන්නෙත් නෑ කපන උන්ව දන්නෙත් නෑ ඉතිං අපි නොදන්න මිනිස්සුන්ව ටිකක් සැක කලත් නොදන්න නිසාම ඒ මිනිස්සු ගැන තරහක් ඇති වෙන්නැති නිසා
ඉතිං අපි කපන මිනිස්සුන්ට තමන්ව ආදේශ කරගෙන random පුරවැසියෙක්ව කැපීමට ලක්වෙන එකාට ආදේශ කරගෙන බලනව ඉතිං එහෙම බැලුවාම ඇත්ත තමා එච්චර දරුණු වැඩක් කරන්න අමාරුයි වගේ පේනව
ඒත් ඔය කැපෙන කෙනාට දුමින්ද සිල්වව හරි බද්යුදීන්ව හරි නැත්තං අර මේ ලඟදි පොලිස් නිළධාරියෙක්ව මරන්න ලමයි දෙන්නෙක්ට වෙඩි තියල ගිය උන්ව හරි ආදේශ කරගෙන කපන කෙනාට තමන්ව ආදේශ කරගෙන හිතල බලන්න
මට ඔය කට්ටියගෙන් කෙනෙක්ව දීල ඔහොම කපන්න දුන්න නං අනේ පව් මෙහෙම කරන්න හොඳ නෑ කියල හිතෙයිද ? නෑ
එතකොට ඔය දෙන වද ටික සියුමැලි වැඩියි කියල හිතෙන්නෙ එහෙම වුනා නං බඩිය කලිං වීඩියෝ එකක දැක්ක කියල කියල තියෙනව වගේ ඩ්රිල් එකකින් වුනත් විදින්න පුලුවන් ඒත් මදි වගේ දැනෙන්නෙ
සමහර විට මේ වීඩියෝ එකේ ඉන්න මනුස්සය සමහර විට අහිංසක කෙනෙක් වෙන්න ඇති ඒත් ඕව කරන උන්ට ඒ මනුස්සය එක්ක තියෙන තරහත් අපිට දුමින්දල ලන්සල බද්යුදීන්ල එක්ක තියෙන තරහ වගේම වෙන්න ඇති
අපිට ඒ හැඟීම් මොකුත් නැතුව නිකං සාධාරණ වශයෙන් random මිනිස්සු ආදේශ කල්ල බැලුවාම දරුණුයි වගේ පේන දේ වුනත් අර දේවල් එක්ක එද්දි මහ ලොකු දරුණු බවක් නෑ
![]()

අවස්තාව අනුව ඔන කෙනෙක් ඔය වගේ දරුණු වෙන්න පුළුවන්....
ඔය drug සින් එකේ උන් නම් ඔහොම් වැඩ දෙන්නේ උන්ගේ ප්රතිවාදියන්ට...
මොකද උන් දන්නවා ඔය ප්රතිවාදියන්ට උන්ව හම්බුනත් කරන්නේ ඔය ටික තමයි කියල...
අහින්සක මිනිස්සු අල්ලාගෙන ඔහොම කරන්නේ නෑ උන්, තේරුමක් නෑනේ...
අපිට දරුණුයි වගේ පේන්නෙ ඔය වද විඳින මනුස්සයව අපි දන්නෙත් නෑ කපන උන්ව දන්නෙත් නෑ ඉතිං අපි නොදන්න මිනිස්සුන්ව ටිකක් සැක කලත් නොදන්න නිසාම ඒ මිනිස්සු ගැන තරහක් ඇති වෙන්නැති නිසා
ඒත් ඔය කැපෙන කෙනාට දුමින්ද සිල්වව හරි බද්යුදීන්ව හරි නැත්තං අර මේ ලඟදි පොලිස් නිළධාරියෙක්ව මරන්න ලමයි දෙන්නෙක්ට වෙඩි තියල ගිය උන්ව හරි ආදේශ කරගෙන කපන කෙනාට තමන්ව ආදේශ කරගෙන හිතල බලන්න
,mewa balapuwama balana ayage hitha dushanaya wenawa,ayi api thawa kenek ge hitha dushanaya karanne,eken api nohithama pawak karagannawa,me loke enna ennama amunussayangen pirenawa,mecchara darunu amunussayo innawa kiyala hama kenekgema hith danne na,dana ganna oneth na ethakota e hith wala thiyana mata silutu gathiyath nathi wenawa 
කොහොමද අප්පා මේව්වා බලන්නේ 



එල්ලිලා හුස්ම හිරවෙලා මැරෙන, ඔලුව වහන්නැතුව බෙල්ල කපල මරණ මූණෙ හැඟීම් එහෙම හොඳට පේන්න තියෙන HD clips හම්බුනොත් මෙතන දාපංකො
සත්තු කපන ඒවා බලනවා