සක්වල ගල ප්‍රකම්පිත වෙන්නයි යන්නේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,596
    100,817
    113
    අනුරට දිනන්න ඕනි නන් මහින්ද කෙනෙක් වෙන්නම වෙනවා. ඕක මොන තියරි දාලා අයිසින් දාලා වහගත්තත් කරන්නම වෙනවා.

    ඒක අවුලක් නෑ conflict එක එන්නේ ඕකෙන් පස්සේ. රටේ බහුතරය ඉල්ලන එක නෙවෙයි ඕකේ සැඟවුණු සෙට් ඒක දෙන්න කියල අනුරට කියන්නේ. ඊට පස්සේ තමා ගිනිකෙළි පටන් ගන්නේ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අනුරට දිනන්න ඕනි නන් මහින්ද කෙනෙක් වෙන්නම වෙනවා. ඕක මොන තියරි දාලා අයිසින් දාලා වහගත්තත් කරන්නම වෙනවා.

    ඒක අවුලක් නෑ conflict එක එන්නේ ඕකෙන් පස්සේ. රටේ බහුතරය ඉල්ලන එක නෙවෙයි ඕකේ සැඟවුණු සෙට් ඒක දෙන්න කියල අනුරට කියන්නේ. ඊට පස්සේ තමා ගිනිකෙළි පටන් ගන්නේ.
    ලොවෙත් දිනන්නේ නැ තව අවුරුදු 20වත්.

    වයස 35-70 වෙනකන් ඉන්න සෙට් එක මැරිලා අලුත් සෙට් එකක් එනකන් ඉන්න වෙනවා උන්ට දිනන්නනම්. එතකොට ඉතින් බන් උනුත් මැරිලා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    අනුරට දිනන්න ඕනි නන් මහින්ද කෙනෙක් වෙන්නම වෙනවා. ඕක මොන තියරි දාලා අයිසින් දාලා වහගත්තත් කරන්නම වෙනවා.

    ඒක අවුලක් නෑ conflict එක එන්නේ ඕකෙන් පස්සේ. රටේ බහුතරය ඉල්ලන එක නෙවෙයි ඕකේ සැඟවුණු සෙට් ඒක දෙන්න කියල අනුරට කියන්නේ. ඊට පස්සේ තමා ගිනිකෙළි පටන් ගන්නේ.

    that's why I/we try to educate peeps at least by humour. :nerd:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇයි බන් අපි රජජුරුවොම හොයන්නේ
    ඇයි අපි ජනාධිපතිව රජුට ආදේශ කරන්නේ
    මේක මල කරුමයක් නේ

    මම දකින්නේ ලංකාවට ඔනේ පාරේ බැහැලා යන්න පුළුවන්, බස් එකේ කෝචිචියේ උනත් යන, දෙසීයක් විතර වට කර නොගත්ත සරල මිනිහෙක් ජනාධිපති විදියට. හැබැයි මොන්ගල් නැති සිරා වගේ.
    එහෙම නැතිව රජෙක් කිව්වම ඔය උඩ කිව්ව හැමදේම ඇප්ලයි වෙනවනේ.
    මේ වහල් මානසිකත්වෙනම් මල කරුමයක්
    සරල මිනිහෙක් ගියත් ඔය තනතුරට මේ එකාලා ඌව රජෙක් විදියට වෙනස් කරනවා
    මේවා ශාප වැදිච්ච රටවල්
     
    :no:

    ඕනෙම සරල සුමට මිනිහෙක් නරුම, හොරෙක් වෙන්න පුලුවන්.. ඒක තමා මිනිස්සුන්ගෙ ස්වභාවය...

    වෙන්න ඕනෙ ඕනෙම නරුම, හොරෙක් යවල හොරකම් කරොත් accountable වෙන structure එකක් හදන්න ඕනේ.. එතකොට ඕනෙම හොරෙක් ගියත් හොරකම් කරන්න ඉඩක් නෑ.. ඒ නිසා හොරුන්ට යන්න උවමනාවක් වෙන්නෙ නෑ..

    that's how to build the foundation of a country