ලොවෙත් දිනන්නේ නැ තව අවුරුදු 20වත්.අනුරට දිනන්න ඕනි නන් මහින්ද කෙනෙක් වෙන්නම වෙනවා. ඕක මොන තියරි දාලා අයිසින් දාලා වහගත්තත් කරන්නම වෙනවා.
ඒක අවුලක් නෑ conflict එක එන්නේ ඕකෙන් පස්සේ. රටේ බහුතරය ඉල්ලන එක නෙවෙයි ඕකේ සැඟවුණු සෙට් ඒක දෙන්න කියල අනුරට කියන්නේ. ඊට පස්සේ තමා ගිනිකෙළි පටන් ගන්නේ.
Similar vibe
අනුරට දිනන්න ඕනි නන් මහින්ද කෙනෙක් වෙන්නම වෙනවා. ඕක මොන තියරි දාලා අයිසින් දාලා වහගත්තත් කරන්නම වෙනවා.
ඒක අවුලක් නෑ conflict එක එන්නේ ඕකෙන් පස්සේ. රටේ බහුතරය ඉල්ලන එක නෙවෙයි ඕකේ සැඟවුණු සෙට් ඒක දෙන්න කියල අනුරට කියන්නේ. ඊට පස්සේ තමා ගිනිකෙළි පටන් ගන්නේ.

ඇයි බන් අපි රජජුරුවොම හොයන්නේ
ඇයි අපි ජනාධිපතිව රජුට ආදේශ කරන්නේ
මේක මල කරුමයක් නේ
මම දකින්නේ ලංකාවට ඔනේ පාරේ බැහැලා යන්න පුළුවන්, බස් එකේ කෝචිචියේ උනත් යන, දෙසීයක් විතර වට කර නොගත්ත සරල මිනිහෙක් ජනාධිපති විදියට. හැබැයි මොන්ගල් නැති සිරා වගේ.
එහෙම නැතිව රජෙක් කිව්වම ඔය උඩ කිව්ව හැමදේම ඇප්ලයි වෙනවනේ.
මේ වහල් මානසිකත්වෙනම් මල කරුමයක්
සරල මිනිහෙක් ගියත් ඔය තනතුරට මේ එකාලා ඌව රජෙක් විදියට වෙනස් කරනවා
මේවා ශාප වැදිච්ච රටවල්