නියමයි මචන්.good post.දිගටම දාපන් තව විස්තර.
බොහොම හොඳ ලිපියක්. රෙප් ++




වැඩක් නෑ සුරන්ගනා කතාවක් විතරයි .
රාවනා රජු දේවත්වයෙන් අදහන පිරිස් අදටත් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඉන්නවා .
රාවන යනු හුදු කල්පිතයක් ලෙස කියන්නා වූ පිරිසට අපහට කිවීමට ඇත්තේ "ඉතිහාසය යනු විද්‍යාව මෙන් තමාට අවශ්‍ය පරිදි වෙනස් කර නොහැකි ස්ථිර සාර සාධකයක් බැව ය".
* ඔය දෙවියො අදහන අයයි , සායි බාබා අදහන අයයි, විමුක්තිය හොයාගෙන ඉන්න නිගන්ටයො යි, ඔය උඩ කියල තියන අයයි අතර ලොකු වෙනසක් නම් මම දකින්නෙ නෑ.
* හැබැයි විද්‍යාව වෙනස් වෙන්නෙ ඒක ඕනම කෙනෙක් ගෙ තර්කයටයි බුද්ධියටයි අසුවන නිසා, පරීක්ශන නිරීක්ශන හා නිගමන මත පදනම් වෙලා. නමුත් ඔය සාක්ශි නැති අතීත කතා නම් ඔය දෙකටම නෑ, එහෙම තිබුනා කියල හිතාගෙන, "ෂා නියමයි" කියල නම් කියන්නම්...... ඕනෙම නම්.