සක්‍රීය දේශපාලනයට ඇලුම් කරන බව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සක්‍රීය දේශපාලනයට ඇලුම් කරන බව

    තමන් අනාගතයේදීද දේශපාලනයේ නියැළෙන බවත් විවේක සුවයෙන් සිටීමට වඩා සක්‍රීය දේශපාලනයට ඇලුම් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දන්වා තිබේ.
    ඔහු සිය නිල ට්විටර් ගිණුම හරහා ඊයේ සටහනක් තබමින් මේ ගැන නිල
    වශයෙන් කියා සිටියේය.
    2015 ජනපති පදවියට පක්වූ අවස්ථාවේ තමන් නැවත ජනපති ධූරයට තරග කරන්නේ නැති බව කියා තිබුණ ජනපති

    මෛත්‍රිපාල එම තීරණය අතහැරියේ සිතකින් නොවේ.
    අනතුරුව තමන් පදවිය අතහැරගිය පසු පොළොන්නරුවේ නිවසට ගොස් කුඹුරු කොටමින් ජීවත්වන බව දන්වා සිටි නමුත් පසුගියදා කැබිනට් අනුමැතිය ලබාගෙන ඔහු කොළඹ 7 සුවිසල් නිල මැදුරක් හා යාවුණ ඉඩම් කිහිපයක හිමිකරුවෙකු ලෙස විශ්‍රාම යාමට තීරණය කර තිබුණි.
    දැන් තම නිල ට්විටර් ගිණුමෙ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසන්නේ ‘විවේක මසුවයට වඩා සක්‍රිය දේශපාලනයට මා ඇලුම් කරමි‘ ලෙසිනි.
    මෛත‍්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතව තිබුණත් ඉදිරි මහමැතිවරණයකින් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ පරිසර ඇමති ධූරයට හෝ කතානායක පුටුවට මාන බලමින් සිටි බවට පළවූ ආරංචි ඒ අනුව සත්‍ය වෙමින් පවතී.

    jvY6v3u.png
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ පකයට කොටි 800ක පැජට් පාරේ ගේකුත් දීලා එකේ ඉන්න බැහැ ආයේ එන්න ඕනා දේශපාලනේට කියනවනම්, ලංකාවේ මිනිස්සු හෙනම පව් බන්..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ පකයට කොටි 800ක පැජට් පාරේ ගේකුත් දීලා එකේ ඉන්න බැහැ ආයේ එන්න ඕනා දේශපාලනේට කියනවනම්, ලංකාවේ මිනිස්සු හෙනම පව් බන්..

    බලහන් බන් සක්කිලි බල්ල :angry::angry:
    උබ කැනඩම හිටාන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේ පකයට කොටි 800ක පැජට් පාරේ ගේකුත් දීලා එකේ ඉන්න බැහැ ආයේ එන්න ඕනා දේශපාලනේට කියනවනම්, ලංකාවේ මිනිස්සු හෙනම පව් බන්..


    lejayange-warning.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙහෙම උන් දේශපාලනේටගෙනාවඋන්ටයි චන්දෙ දෙන උන්ටයි තලන්න ඕන මඩු වලිගෙන්....
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මෙහෙම උන් දේශපාලනේටගෙනාවඋන්ටයි චන්දෙ දෙන උන්ටයි තලන්න ඕන මඩු වලිගෙන්....
    u ubage wayasatath wadiyen deshpalane karapu dial ekak
    garuthwayak athuwa kathakarapan :cool:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    u ubage wayasatath wadiyen deshpalane karapu dial ekak
    garuthwayak athuwa kathakarapan :cool:
    ඒවා අදාලම නැහැ.. රාජපක්ෂලාට එරෙහි උනොත් අම්මා තාත්තා උනත් කරන්න දෙයක් නැහැ උකෝලා ගන්නේ..