අපේ එළකිරි එකේ ඉන්න සකූ ( අර නාන්නේ නැති කෙනා)
![]()
ඔන්න එයා අද මහ චාටර් වැඩක් කරලා
කාලෙකට පස්සෙ නෑවා මදිවට
එළකිරි එකේ පෝස්ට් 21000කුත් ගහලා
අපි ( මම සහ ඒසී) ඒ ප්රීතිය නිමිත්තෙන් සකූට නාන සබන් කෑල්ලකුයි ටූත් පේස්ට් එකකුයි අරන් දුන්නා....
නැත්තම් හරි නැහැනේ නිකන්ම කන්ග්රෑට්ස් කරලා ගියා කියයි
ඔන්න සකූට අපි දෙන්න ගානේ
![]()
![]()
කන්ග්රෑට්ස් සකූ!!







mad ballidayakma dalal....


නාන්නේ නැත්තේ කඅව්ද කියලා ත්රෙඅඩ් එක බැලුවහම පේනවෝ
oi gemba mawa kala...
kauda danna nanne natte..
man kuwa kiyala hita gannako......
paul frank.....tnx...mad ballidayakma dalal....
![]()
tnxx paul frank...





හෆ්ෆා..
ඔය සකුවා නෑවෙ අව්රුද්දකට විතර පස්සෙ ද කොහෙදො
ඇයි ඉතින් වැඩේම ගෙම්බො අල්ල අල්ල ඉන්න එකනෙ
නාන්න වෙලාවක් නෑ
කමක් නෑ ඉතින් අව්රුද්දකට හරි පස්සෙ නෑවනෙ
ඔන්න එහෙනන් ඉතින් මගෙන් ලාවට කොන්ග්රෑට්ස්![]()


oya ehemawat nane..







නාන්නේ නැත්තේ කඅව්ද කියලා ත්රෙඅඩ් එක බැලුවහම පේනවෝ
අහ් තව එකක් ඔයාගේ මූන නෙමෙයි මට තියෙන්නේ
බයි ද වේ වෙල්කම් කිව්වා
දවස් දෙකම නාල වගේ සබන් ගාල


dakkama nikan j wage..



හොහ් හොහ්BUAHAH owow..
me me mata oya wage laasana munak na oi..dakkama nikan j wage..
ow ow saban bola kawa..![]()


චා මැක්ස් හලෝ 


![]()
keep posting nanga...!


anee sweett oyage pic1 ekkama...



මේ සකූගේ අරයද![]()



CONGRADZZZZZZZZZZZZZZZZZZZZzzzzzzzzz

ekathamyi gada poddak adu...............
eyath glove da ganne...ehenam kiri patata ethi......
~~Congrat~~ naga........ohoma yaaaaaaaan...
![]()










