සකේ බිලා තියන එවුන් කවුද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රුපියල් 350යි.

    බෝතල් 2ක්ම ගැහුව නන් , හොම්බෙන් යන්න තියෙන්නෙ

    අඩු මුදලට , උපරිම වැදිල්ල, ඇග මහන්සි වෙලා වැඩ කරන උදවිය හවසට ගහන්නෙ ඕක තමයි.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    pamco uba cohomathee pon nambar nodi pec hadanne
    මොන හුත්තක්ද බන් උබ කියන්නේ? පි එම් කරලත් අහනවා.. ෆෝන් නම්බර් ඕනා තරම් තියෙන්නේ ෆ්‍රී එව්වා.. ගුගල් වොයිස් යුස් කරපන්.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    1621345601023.jpeg
     
    • Like
    Reactions: Solo Rider

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    මොන හුත්තක්ද බන් උබ කියන්නේ? පි එම් කරලත් අහනවා.. ෆෝන් නම්බර් ඕනා තරම් තියෙන්නේ ෆ්‍රී එව්වා.. ගුගල් වොයිස් යුස් කරපන්.
    ecen bane hucco me gt pamcayata msg yawanna only us and canada

    lancawata capport nathilu

    aluth acaunt ecac hadaganna ona bn
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලංකාවේ සකේ ගැනද කියන්නේ? ඊට හොදයි රුපියල් 600 ක් දීලා කසියා බෝතලයක් ඇරන් බීපන්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ජපන් එක බන්, කඩදාසි බොක්ස් එකේ එන එක.

    Soju බීපන්.. ලංකාවේ ටිකක් අමාරුයි හොයාගන්න
    sake ඕනෙ නම් ජප්පෙක්ගෙන් ම කරන restaurant හොයා ගන්ඩො.

    උබට ලංකාවේ නෙවේ නේ ඉන්නේ. ඔච්චර බඩු නැද්ද
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    tiger gahapan ban
    anna baande <3

    රුපියල් 350යි.

    බෝතල් 2ක්ම ගැහුව නන් , හොම්බෙන් යන්න තියෙන්නෙ

    අඩු මුදලට , උපරිම වැදිල්ල, ඇග මහන්සි වෙලා වැඩ කරන උදවිය හවසට ගහන්නෙ ඕක තමයි.
    oka gahala udeta nagitinne komada ban... oluwata pollakin gahuwa wage udeyta
    ------ Post added on May 18, 2021 at 7:35 PM
     
    • Haha
    Reactions: Solo Rider