සකේ බිලා තියන එවුන් කවුද?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    tiger gahapan ban

    ගහලා කෑවම බඩු බහිනවා. Experience beba lata😆
    Tiger black strong + Carlsberg Special Brew
    ඊලග දවසෙ තමා ආයේ නැගිටින්නෙ
    මතක ඇතුව හුලං වදින තැනක ගහපන්
    නැත්නම් ගහලා fan එකක් ඉස්සරහ විනාඩි 5 ඉන්න ☺☺☺

    View attachment 125680


    hoda brand ekak aran gahapan anyway oka taste eka kohomath vodka gahuwa wage tama

    මගෙ දෙයියෝ ලංකාවේ shochu තියෙනවැයි?
    ------ Post added on May 18, 2021 at 7:43 PM
     
    • Like
    Reactions: Solo Rider

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මොනවද හොද බඩු
    recommend karanna tharam honda ewa mama wediya gahala ne. ahala kiyannam .

    me eeye Japan kellek genath dunna. thaaama aaramba kare nehe :D


    sake2.jpg


    Sake උණුවට ගහද්දි පොඩි ආතල් එකක් තියෙනවා
    wenama ewa tiyenawa ewata
    ------ Post added on May 18, 2021 at 7:48 PM
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    සකේ නම් තාම සෙට් වෙලා නෑ. සෝජු නම් බීලා තියෙනවා. මස් වර්ග, කොත්තු කනකොට තමයි ගන්න ඕන. පොඩි ලල් එකක් තියෙනවා. හෙම්බිරිසාවකට / සෙමකට නම් කියාපු භාන්ඩේ. පොඩි බෝතලයක් ගහපු ගමන් කඩාගෙන යන්නේ.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ecen bane hucco me gt pamcayata msg yawanna only us and canada

    lancawata capport nathilu

    aluth acaunt ecac hadaganna ona bn
    අරූ ගාව තියෙනවා බං එකක්..
    උගෙන් ඇහුවා නම් හරි
    ඌ දෙයි එකක්
     
    • Like
    Reactions: Solo Rider

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    ගහලා කෑවම බඩු බහිනවා. Experience beba lata😆
    Tiger black strong + Carlsberg Special Brew
    ඊලග දවසෙ තමා ආයේ නැගිටින්නෙ
    මතක ඇතුව හුලං වදින තැනක ගහපන්
    නැත්නම් ගහලා fan එකක් ඉස්සරහ විනාඩි 5 ඉන්න ☺☺☺



    මගෙ දෙයියෝ ලංකාවේ shochu තියෙනවැයි?
    ------ Post added on May 18, 2021 at 7:43 PM
    tiyenawa ban ariyapala eke balapan , mekanan ratin hambune
    pre corona bmich japanese yearly cultural fair eken gatta man
    image1 (2).jpeg
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    මෙලෝ රහක් නෑ මටනම්.. පොඩි ඇපල් බියර් එකේ සුවදක් එනවා.. මටනම් සෙට් නෑ... අප්පිරියයි බොන්න
     

    HmNRazor

    Well-known member
  • කොහොමත් international එක හාල් වලින් තමයි හදන්නේ. ඔය සකේ එක්ක යන කෑම ජාති තියනවා බන්, ඒවා කන බොන ගමන් තමයි ඔය ඔරිජිනල් සකේ එක ගහන්න ඔනි. Drunken චිකන් කියලා සකේ දාලා හදන signature dish එකක් තියනවා කියලා මට රට ඉන්න පොරක් එකපාරක් කිව්වා.
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    සකේ ගන්නේ ගොඩක් වෙලාවට පූජාවලට . නැතුව බේබදු කමට බොන්න නෙවෙයි . රයිස් වයින් කියලා කියන්නේ
     
    • Haha
    Reactions: nlasasatha