සචින් ඔබට ලoකාවෙ අපේ ආචාරය..

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සචින් ඔබට ලoකාවෙ අපේ ආචාරය..

    සචින් ඔබට ලන්කාවෙ අපේ ආචාරය...
    images



    අවුරුදු 24ක් ක්‍රිකට් සෙල්ලම් කරන එක කොච්චර අසීරුද....නමුත් ඔබ අවසන් ටෙස්ට් තරගෙත් ලකුනු අතර....

    වැදගත් මනුස්සයෙක්...වැදගත් ක්‍රීඩකයෙක් ඔබ,,,

    ඉන්දියානු පිල අපිට ප්‍රතිවදීපිලක් උනත් ඔබව අපිට එහෙම දැනුනෙ නැහැ...

    ඒ ඔබ ගැන අපිට තියෙන ගවුරවනීය,,,ආදරනීය හැගීම...

    ඔබේ සමුගන්ම ඔබේ රටේ අයට මෙන්ම අපිටත් කදුලක් මෝදුකලා..

    ඔබ අවුරුදු 16 පිටියට පැමිනිදා සිටන්ම අද දක්වාම
    ඔබේ රටෙත් ...ඔබේ පවුලෙත් ගවුරවය ආරක්ශා කලා...

    අපේ රටෙත් ඔබවගේ වෙයි කියල කෙනෙක් බිහි උනත් ,,ඔහුට ඔබතරම් දුර යන්න වරම් නැහැ,,,සුරාවටත් ස්ත්‍රී දුරාචාරයටත් ලොල් වෙලා අපේ කෙනා ශාරීරික යෝගයතාව අහිමි කරගත්ත ඉක්මනින්,,, දික්කසාද රැසකටත් මුහුනදී ක්‍රිඩාවෙන් අකාලයේ සමුගත්තා,,,

    ඒ අතින් ඉන්දියානුවත් කෙතරම් වාසනාවන්තද ඔබ වැනි ශීලාචාර වැදගත් ක්‍රීඩකයෙක් ලබන්න අවුරුදු 24ක්ම රටට ක්‍රීඩා කරපු...

    සචින් ඔබේ දරුවන්ද ඔබවැනිම වැදගත් ආදරනීය දරුවන් වේවා..
    ඔබට සුබ අනාගතයක්,,
    දීර්ඝායුශ,,,සතුටින් පිරි හෙට දවසක් උදා වේවා...
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දීර්ඝායුශ,,,සතුටින් පිරි හෙට දවසක් උදා වේවා...
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මේක ඉන්දියාවේ එලකිරි එකේ දැම්මනම් හරි.. මොකෝ අපි මොනව කිව්වත් ඌට සින්හල තේරෙන්නේ නැහැ..:rofl::rofl:
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මේක ඉන්දියාවේ එලකිරි එකේ දැම්මනම් හරි.. මොකෝ අපි මොනව කිව්වත් ඌට සින්හල තේරෙන්නේ නැහැ..:rofl::rofl:

    elakiri loketama ekai ..ey lankawe
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    දීර්ඝායුශ,,,සතුටින් පිරි හෙට දවසක් උදා වේවා...