සචින් තෙන්ඩුල්කාර් එක්ක මල්ෂා කුමාරතුංග
toiya Well-known member Jan 8, 2007 13,184 4,589 113 පොන්සි ආණ්ඩුව Feb 3, 2026 #1 සචින් තෙන්ඩුල්කාර් එක්ක මල්ෂා කුමාරතුංග Reactions: OshPal, Kalegana, Ysa Karu and 5 others
clumsyhulk Well-known member Sep 20, 2024 8,503 13,178 113 🌎 Feb 3, 2026 #2 ඔය වගේ වැක්ස් statue එකක් හදන්න අදාළ මනුස්සයා ජීවත් වෙලා ඉන්නවානම් permission ගන්න ඕනේ නැද්ද? Reactions: Kalegana
thushana Well-known member Jun 19, 2010 10,629 6,361 113 Feb 3, 2026 #3 me ravindra yasas and malani alponsu bn. Reactions: Kalegana, clumsyhulk, Hrithik_Roshan and 1 other person
shenat Well-known member May 13, 2007 58,768 87,199 113 ආශ්චර්යමත් රටක Feb 3, 2026 #4 මදෑ වැලක් බලන්න ආවා Reactions: skymicro, khjinesh and Cenon
AnuradhaRa Well-known member Dec 25, 2010 62,238 1 -881 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 3, 2026 #5 thushana said: me ravindra yasas and malani alponsu bn. Click to expand... කොලිටිය මදි වගේ නැද්ද? Reactions: Sonik Sonik, Saharan, thushana and 2 others
wqe123 Well-known member Aug 21, 2015 9,815 13,004 113 ලංකාවේ.. ලංකාවේ Feb 3, 2026 #6 ලංකාවේ උන්ගේ විතරක් හැදුවා නම්, ලෝකේ උන් දන්නේ නැති නිසා, නව නිංගිරාවෙන් බේරෙන්න තිබ්බා. USD 30 අරන් පෙන්නපුවාම, උන් හිතයි ඇත්ත එකා මේ වගේ තමා කියලා. අර කළු කොටියා ගහෙන් බස්සගන්න බැරිව මරලා, පුළුන් පුරෝපු එකත් බල්ලෙක් වගේ හැදුවේ ලෝකේ උතුම්ම රටේ තමා. Reactions: windows_ubuntu, Kalegana, clumsyhulk and 1 other person
ලංකාවේ උන්ගේ විතරක් හැදුවා නම්, ලෝකේ උන් දන්නේ නැති නිසා, නව නිංගිරාවෙන් බේරෙන්න තිබ්බා. USD 30 අරන් පෙන්නපුවාම, උන් හිතයි ඇත්ත එකා මේ වගේ තමා කියලා. අර කළු කොටියා ගහෙන් බස්සගන්න බැරිව මරලා, පුළුන් පුරෝපු එකත් බල්ලෙක් වගේ හැදුවේ ලෝකේ උතුම්ම රටේ තමා.
Brandy2020 Well-known member May 15, 2018 20,634 25,999 113 Feb 3, 2026 #7 සචින් ගේ බාප්පා සහ මල්ෂාගේ ආච්චි වගේ කියලා දාපිය Reactions: Kalegana and clumsyhulk
khjinesh Well-known member Nov 13, 2007 3,879 2,903 113 රජරට Feb 3, 2026 #8 දෙතුන්දෙනෙක්ගේ කොටස් එකතු කරලා හදපු රූපයක් වගේ. කට එක්කෙනෙක්ගෙ, නහය තව කෙනෙක්ගේ, කොන්ඩෙ තව කෙනෙක්ගෙ. රොෂාටස් රන්දෙනිය වගේ නමක් හොඳයි. රොෂාන් රණවන+ක්ලීටස් මෙන්ඩිස්+රවීන්ද්‍ර රන්දෙණිය Reactions: AnuradhaRa, randext86 and clumsyhulk
දෙතුන්දෙනෙක්ගේ කොටස් එකතු කරලා හදපු රූපයක් වගේ. කට එක්කෙනෙක්ගෙ, නහය තව කෙනෙක්ගේ, කොන්ඩෙ තව කෙනෙක්ගෙ. රොෂාටස් රන්දෙනිය වගේ නමක් හොඳයි. රොෂාන් රණවන+ක්ලීටස් මෙන්ඩිස්+රවීන්ද්‍ර රන්දෙණිය
dilrasan Well-known member Oct 30, 2007 42,824 1 4,886 113 40 හත් ඉලව්වෙ! Feb 3, 2026 #9 apo...60% wage wedakne karala thiyenne...unsatisfactory...
GeeBeePee Well-known member May 27, 2025 1,623 2,542 113 Feb 3, 2026 #10 ado ara prank video ekak thiyenne David Bekham ge statue ekak hadana ekak patta kethata...eka mathak una mewa dakkama
ado ara prank video ekak thiyenne David Bekham ge statue ekak hadana ekak patta kethata...eka mathak una mewa dakkama
superman1 Well-known member Apr 16, 2008 1,104 316 83 Feb 3, 2026 #11 boru daanne epa yako... oya inne sachin tendulkar Sumana Amarasinghe ekka