සචින් තෙන්ඩුල්කාර් එක්ක මල්ෂා කුමාරතුංග

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සචින් තෙන්ඩුල්කාර් එක්ක මල්ෂා කුමාරතුංග

    626541923_3493517524122665_7706565259810571256_n.jpg
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,507
    13,187
    113
    🌎
    ඔය වගේ වැක්ස් statue එකක් හදන්න අදාළ මනුස්සයා ජීවත් වෙලා ඉන්නවානම් permission ගන්න ඕනේ නැද්ද?
     
    • Like
    Reactions: Kalegana

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,822
    13,008
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවේ උන්ගේ විතරක් හැදුවා නම්, ලෝකේ උන් දන්නේ නැති නිසා, නව නිංගිරාවෙන් බේරෙන්න තිබ්බා.
    USD 30 අරන් පෙන්නපුවාම, උන් හිතයි ඇත්ත එකා මේ වගේ තමා කියලා.

    අර කළු කොටියා ගහෙන් බස්සගන්න බැරිව මරලා, පුළුන් පුරෝපු එකත් බල්ලෙක් වගේ හැදුවේ ලෝකේ උතුම්ම රටේ තමා.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    දෙතුන්දෙනෙක්ගේ කොටස් එකතු කරලා හදපු රූපයක් වගේ. කට එක්කෙනෙක්ගෙ, නහය තව කෙනෙක්ගේ, කොන්ඩෙ තව කෙනෙක්ගෙ.

    රොෂාටස් රන්දෙනිය වගේ නමක් හොඳයි.

    රොෂාන් රණවන+ක්ලීටස් මෙන්ඩිස්+රවීන්ද්‍ර රන්දෙණිය
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,625
    2,543
    113
    ado ara prank video ekak thiyenne David Bekham ge statue ekak hadana ekak patta kethata...eka mathak una mewa dakkama :ROFLMAO: