සචියගේ මනාපෙට රෙප්

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    චන්දේ දීලා රෙප් හම්බුන ගොඩක් අය ස්ක්‍රීන්ශොට් දාලා තියෙන්නේ මචන්. .
    උබත් දැම්මම උබටත් දෙන්නම්. . ඉටපස්සෙ ඒකේ ස්ක්‍රීන්ශොට් එකක් දාලා අපිට සප් එක දියන්. .


    :oo:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සචිත්ට වෝට් කරලා රෙප් ගන්න වෙන මොනවද කරන්න ඕනේ? මම වෝට් කළා. එත් රෙප් ලැබුනේ නෑ කාගෙන්වත්.
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    සචිත්ට වෝට් කරලා රෙප් ගන්න වෙන මොනවද කරන්න ඕනේ? මම වෝට් කළා. එත් රෙප් ලැබුනේ නෑ කාගෙන්වත්.

    කවුරු රෙප් දුන්නේ නැතත් මන් දෙනවා කඹ ඇදිල ඉවර උනත්...සචියට දෙමු...ජය...

    NOWU0sd.png
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png


    NOWU0sd.png



    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

    * කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා

    awt1Nbk.png


    අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    ඔන්න මනාපෙ දුන්නා, දැන් ඉතින් රෙප් දීපන්
     
    Status
    Not open for further replies.