සචියගේ මනාපෙට රෙප්

Status
Not open for further replies.

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93

    චිරි චිරි වැස්ස;23077096 said:
    +13
    7.gif

    සචියට දුන්නද. දැනටම කොචර රේප් ආවද . මෙන්න මගෙනුත් 11+....

    තෑන්ක්ස් බ්‍රෝ.. Repped Back.. දැනට 8 දෙනෙක් විතර Rep දුන්නා.. around 100+ reps..
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    උට මන් රේප් දුන්නා බන් ඔය තියෙන්නේ එෂියාගේ ටීම් එකේ නිරුවත :growl:

    check කරලා දීපන්. උන් සෙට් එකම ඇවිත් රේප් අරන් ගිහින් අරුන්ට වොට් කරලා අයෙත් ඇවිත් මේකෙම නූල් දානවා වොට් දුන්නට රෙප් නෑ කියලා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සචියට වෝට් කරල.....මට සචිය නම් රෙප් පොඩ්ඩක් දාල තිබ්බ පස්සෙ රෙප් වරුසාවක් වස්ස්නම් කියල දාල තිබ්බ.... මම් මේ අවෘදු පහුවෙලා රෙප් වහිනකන් බලන් ඉන්නව....
     

    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    සචියට වෝට් කරල.....මට සචිය නම් රෙප් පොඩ්ඩක් දාල තිබ්බ පස්සෙ රෙප් වරුසාවක් වස්ස්නම් කියල දාල තිබ්බ.... මම් මේ අවෘදු පහුවෙලා රෙප් වහිනකන් බලන් ඉන්නව....
    9+:love:
     
    සචියට වෝට් කරල.....මට සචිය නම් රෙප් පොඩ්ඩක් දාල තිබ්බ පස්සෙ රෙප් වරුසාවක් වස්ස්නම් කියල දාල තිබ්බ.... මම් මේ අවෘදු පහුවෙලා රෙප් වහිනකන් බලන් ඉන්නව....

    සැලකුවා
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......



    MENgZvM.png




    NOWU0sd.png






    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..

    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..



    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්

    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..




    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න

    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..



    * කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා



    awt1Nbk.png




    අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software

    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න




    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..



    ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න



    සුබ අලුත් අවුරුද්දක් වේවා !

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චිරි චිරි වැස්ස;23077270 said:
    සැලකුවා

    Dunna oooong! +12:love:

    මන් දාපු පෝස්ට් එක දැකල සචියගෙ රෙප් වැස්සෙන් ටිකක් වැස්ස බන් දැන්... වෝට් කලා ... රෙප් ලැබුනා... කාත් එක්කවත් තරහක් අමනාපයක් නැ... සියලු දෙනාටම ජය....
     
    Status
    Not open for further replies.