සචියගේ මනාපෙට රෙප්

Status
Not open for further replies.

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
සචියට වෝට් කලා. කිව්ව වගේම රෙප් හම්බුනා ගොඩක් කට්ටියගෙන්. මමත් කට්ටියට රෙප් දුන්නා.


NOWU0sd.png
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඌ තම ඔන්ලයින් ආවේ නෑ, ආපු ගමන් දෙනවා අනිවා :love::love::love:

    එල එල බන් පට්ට ආතල් වොට් එකක් දීල රෙප් ඉල්ලල උබලගෙ මාලු කන්න හදන එක ... සුපිරිය් ආතල් හොදේ.... රෙප් දීපල්ල පස්සෙ...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: හෙනයා
    Status
    Not open for further replies.