අහ් බබා,, ප්‍රමොශන් එකට බැස්සා ඊයේ ඉදන්![]()
මමත් දැක්කා
පරණ සෙට් එකම බැස්ස නෙ
කොහොද මම එනකොට කස්ටිය මිසින්
අද සමහර විට ඒවි
නිවාඩු නෙ
පරණ සෙට් එකම බැස්ස නෙ
කොහොද මම එනකොට කස්ටිය මිසින්
අද සමහර විට ඒවි
නිවාඩු නෙ
අහ් බබා,, ප්‍රමොශන් එකට බැස්සා ඊයේ ඉදන්![]()
මටත් හම්බුනා ආයේ ආයේ කීප වතාවක්ම. වෝට් කරාට පාඩුවක් උනේ නෑ.![]()
No Options මටත් හම්බුනා ආයේ ආයේ කීප වතාවක්ම. වෝට් කරාට පාඩුවක් උනේ නෑ.![]()



මමත් දැක්කා
පරණ සෙට් එකම බැස්ස නෙ
කොහොද මම එනකොට කස්ටිය මිසින්
අද සමහර විට ඒවි
නිවාඩු නෙ











ඔව් ඔව් මේවා එහෙම වෙන්න දෙන්න බෑ,, අරු මාව එම්‍ටීඑ එකේ බල්ලෙක්
වගේ මරලා දැම්මට නිව්ස් එක ආපුගමන් දුවන් ආවා.![]()


MTA අම්මෝ




කියල හිතන අයත් ඉන්නවනේ...
අන්න ඒ අයව අපි අමතක කරන්නෙ නෑ...
ඒ අයටත් අකවුන්ට් දෙනවා.
ඕන අය පී ඇම් එකක් දාන්නකො හෙටින් පස්සෙ හොදේ.. 
සචිත්ට වෝට් කරපු මචන්ලා අපේ රෙප් ලිමිට් එක රිසෙට් වෙන වෙන සැරේට
අපි ආයේ ඔයාලට සලකනවා.
කාට උනත් පැය 24ක් ඇතුලත දෙන්න පුලුවන් ලිමිටඩ් ගානක්නෙ.
ඒ අතරේ ඔයාලත් brotherhood එක වෙනුවෙන් සචිත්ට වෝට් කරපු අය බලලා
රෙප් දීගෙන යන්න. එතකොට එයාලා රෙප් බෑක් කරන ඒවත් ඔයාලට එනවනෙ
අනිත් පැත්තෙ රෙප්ම ඉල්ල ඉල්ල පෝස්ට් කරන අය වගේ වෙන්නෙ නැතුව
එන්න ඔලුව පාවිච්චි කරලා අපේ පිළ දිනවන ගමන් අපිත් ගොඩ යන්න






අන්තීමෙට රෙප් හම්බුනෙත් නෑ.. වැඩක් කරගන්නත් නෑ..


සෙල්ලන් නෑ නේ..
අපි එහෙම තමා

No Options