සචියගේ මනාපෙට රෙප්

Status
Not open for further replies.

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Q1hljQj.jpg
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔබ දන්නවාද
    කබයෙන් මාහට රෙප් 484 ක් ලැබුණු බව.
    එයින් අති මහත් බහුහරය ලැබුණේ කුමන පිලෙන්දැයි ඔබ නොදන්නවා විය නොහැක.

    Apita nam na podi gananai hamba une.
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    සචියට VOTE කරන්න

    VOTE කරන 100 දෙනෙක්ට දෙනවා Internet Money Course සෙට් එකක්ම.

    wxziew3.png


    2TB

    $5000 එහා වටිනවා


    NOWU0sd.png
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    x2km6o.jpg

    මේ පාර කඔ කේස් එකෙන් අවුරුදු තෑගිනම් ලෙසටම තියනව නේ... තව එපා කිවුවට කරන්න දෙයක් නෑ තව තියනවා....
    maxresdefault.jpg

    අටුවා ටීකා ටිප්පනි නෑ... ඩිරෙක්ට් බාගන්න බැරි ෆයිල්ස් ගූග්ල් ඩ්‍රයිව් එකෙන් ඩිරෙක්ට් බාගන්න තිබ්බොත් කොහොමද? ආසයි නේ..:rolleyes::rolleyes:

    ඔන්න කට්ටියට ඒකට අවස්ථාව.

    1. සචියට වෝට් කරන්න




    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<


    2. වෝට් කෙරුව කියල මෙතන පෝස්ට් එකක් දාන්න

    3. ඕන කරන ෆයිල්ස් වල ලින්ක් ටික මට පීම් ඇම් කරන්න

    4. කිසි කරදරයක් නැතුව මම දෙන ඩ්‍රයිව් ලින්ක් එකෙන් ෆයිල්ස් ටික බාගන්න:cool::cool:


    එක වෝට් එකකට 100GB වෙනකන් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

    33agk8k.jpg


    md2tsn.jpg





    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    කියන්නත් දුකයි මචන්ලා. සචියට Vote කළා කියලා එකෙක් මගේ රෙප් කපල. ඇයි බන් එහෙම කරන්නේ? :no::no::no::no::no:
    rhV9g5.jpg
     
    • Like
    Reactions: unicornx
    Status
    Not open for further replies.