සජබෙ චරිත්ට පිස්තෝලක් අවශ්‍යයයි මිට්ටනි 🔫

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මොනවා නැතත් අද ආපු හතර දෙනාගෙන් මූ විතරයි පොයින්ට් එකට කතා කරේ 😏 කමල්, ජෙහාන්, මණුවර්ණ විකාර කිව්වේ. මූ කොහොමත් වැඩකාරයා UK වල අවුරුදු 7 හිරේ ඉඳලා ආවා කියන්නේ සෙල්ලම්ද 😒
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    මාලු කඩේ වගේ කෑගනවා
    පිස්තෝලයක් මොකටද පුහුනු ආරක්ශක සමාජිකයන් දෙනකොට කියලා ඇහුවනම් ඉවරනේ

    අනික පුහුනුවකින් හෝ පිස්තෝලයක් තිබ්බ පලියට ආරක්ශාව සපයගන්න පුලුවන්ද . බෝම්බෙකින් කෙලියොත් , ඇම්බුශ් කරොත්, වස දුන්නොත්, හප්පල මැරුවොත් පිස්තෝලෙන් පක් ගහන්නද .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    Muta thibbe threat assessment weapons issue karanam hari kiyala aga bera ganna,kata thibata witharak ba mole thiyenna ona
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    දැන් අනුර කුමාරගේ ආරක්ෂාවට තුවක්කු ඕන නැද්ද ?

    අනුර චන්දෙට කලින් තිබ්බ ආරක්ෂාව ම දැන් තිබ්බම ඇතිද ?
    මදි නම් හේතුව මොකද්ද ?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,224
    12,019
    113
    මාත් දුන්නේ මාලිමාවට.

    ඒත් මේ කතාවේ චරිත්ගේ පැත්ත සාධාරණයි. ජනතාව මනාපේ දුන්නට මුන් ට ඇත්තටම ජීවිත බය තියනවා. ඒක සාමාන්‍යයි. මාත් ඔතන හිටියනම් අනිවා පිස්තෝලය අරගන්නවා. රජයෙන් දෙන එක. එහෙමයි කියලා ඒක මිස්යූස් කරන්න බැහැ. අපේ උන් කරන්නේ මිස් යුසින් හැමදේම. ඒකයි ඔහොම මතයක් හැදෙන්නේ

    අගමැති ජනපති ඔතන ප්‍රභූ කියන පැලැන්තියට අනිවාර්යෙන් ගාඩ් එක ඕන.මොකද ඒ මිනිසුන්ට ආරක්ෂාව නැ කියන්නේ . පිටරටක එක මනුස්සයෙක් කිට්ටු වෙන්නේ නෑ .එයාලට. එයාල නියෝජනය කරන්නෙ ලංකාවේ ප්‍රතිරුපය .අන්න එ්කයි ප්‍රශ්නේ

    අර නිව්ස් කියන කෙල්ලයි ජනතා නියෝජිතයයි කම්පෙයා කරන්න යනවා නම් හෙන ගොන්. සිරසත් ගොන් කියන්නේ . මේ වගේ ප්‍රශ්න කතා කල යුතු ඒවා නෙමේ. ඒ කෙල්ල රෑ 02 ට වැඩ ඇරිලා ගෙදර යන්නේ පාරේ බස් එකේ නෙම් ඔෆිස් ස්ටාෆ් එකේ. අනික එයා නිව්ස් කියනවා කියලා ගෙදර යන එක රටේ දැවෙන ප්‍රශ්නයක් ඇති කරපු එකක් නෙම් . හිකස්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    සැබෑ ජනතා සේවකයෙක් ට නම් ආයුධ ඕනි නෑ ජනතාවගෙන් ආරස්සා වෙන්ට
    ජනතා පාලකයෙක්ට /පීඩකයෙක්ට/ වංචා කරයෙක්ටනම් ආරස්ස වෙන්ට වෙනවා තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    මොනවද මන් මේ සංවාදයට එන උනුයි , නිවෙදකයෝයි උන්ම හදාගන්න ෆැන්ටසි ලෝක වල ඉගෙන මිනිස්සුන්ට බොරු ආතල් දෙන්න කරන කතා . .

    දැන් සිරසේ අයිතිකාර මහරාජා ට තුවක්කු තිබ්බේ නැද්ද ?
    ලංකාවේ එහෙම මාර ආරක්‍ෂිත රටක් නෙවෙයි . ලංකාවේ උන්ගේ චුන් එක ට ඕන එකෙක්ට මිනිස්සු සෙට් වෙලා පාරේ ගහල මරලා දාන්න පුලුවන් එකපාරම
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,890
    3,402
    113
    ඔය හයිලයිට් කරන පොඩි පොඩි පොයින්ට් ටිකම තමයි අවසානේ මෝඩ ජෙප්පොන්ටම backfire වෙන්නේ. ත්‍රීවිල් කාරයෝ ටාගට් කරන් කැම්පේන් හදලා ඡන්දේ දිනලා පාර්ලිමේන්තු ආවම වැගන් ආර් එකක පාර්ලිමේන්තු එන්නත් clarification දෙන්න වුනාම වටේ ඉන්න උන්ට බැනගෙන එන්නේ technicality එක පිලිගන්න කියලා. පස්සෙ ඉතින් බුරම්පි මාමා කුඹුරු කරන විදිය වගේ කතා කියාගෙන ඇවිත් ශේප් වෙන්න අහනවා.

    ණය ගන්න එකත් එහෙමයි. ණය කියන වචනේ ඇහුනත් විසබීජ මතක් වෙන තරමට මිනිස්සුන්ගෙ ඔළු හෝදලා බලයට ඇවිත් ණය ගනිද්දී ඡන්දේ නොදීපු උන්ට බනිනවා technicality එක තේරුම් ගන්න කියලා. Technicality එක තේරෙන නිසා ඒ කාලේ ගොන් කතා කියන්නෙපා කියලා කියපුවා මතක නෑ. හරිණිගෙ ආරක්ෂාව වුනත් එච්චරයි. ලංකාවේ මෙච්චර කාලෙකට කිසි මිනිහෙක් අගමැති, ජනාදිපති කෙනෙක්ගෙ ගාඩ් එකේ සයිස් එක ගණන් කලේ නෑ. ඒත් මෝඩ ජෙප්පෝ කියපු මෝඩ කතා නිසා උන්ටම රෙද්දක් ඇඳන් protocol එක follow කරන්න බැරි වෙලා තියනවා.

    ඕවා නෙවෙයි. තව ඉස්සරහට SOE privatisation වගේ වැඩ කරන්න වුනාම තමයි ආණ්ඩුවට රෙද්දේ බඩ යන්නේ.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මොනවා නැතත් අද ආපු හතර දෙනාගෙන් මූ විතරයි පොයින්ට් එකට කතා කරේ 😏 කමල්, ජෙහාන්, මණුවර්ණ විකාර කිව්වේ. මූ කොහොමත් වැඩකාරයා UK වල අවුරුදු 7 හිරේ ඉඳලා ආවා කියන්නේ සෙල්ලම්ද 😒
    ඌ තමයි එතන අමු ගවයා වෙලා හෑවේ... දිගටම වැඩසටහන බැලුවා නම් ඌ නාගත්ත විදිය ගලපාගන්න තිබ්බා :D

    ඌ අනාගත සජිත් එච්චරයි...
    Good Point... :lol::lol:
    ------ Post added on Nov 6, 2024 at 8:12 AM
     
    • Haha
    Reactions: sahan50

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඔය හයිලයිට් කරන පොඩි පොඩි පොයින්ට් ටිකම තමයි අවසානේ මෝඩ ජෙප්පොන්ටම backfire වෙන්නේ. ත්‍රීවිල් කාරයෝ ටාගට් කරන් කැම්පේන් හදලා ඡන්දේ දිනලා පාර්ලිමේන්තු ආවම වැගන් ආර් එකක පාර්ලිමේන්තු එන්නත් clarification දෙන්න වුනාම වටේ ඉන්න උන්ට බැනගෙන එන්නේ technicality එක පිලිගන්න කියලා. පස්සෙ ඉතින් බුරම්පි මාමා කුඹුරු කරන විදිය වගේ කතා කියාගෙන ඇවිත් ශේප් වෙන්න අහනවා.

    ණය ගන්න එකත් එහෙමයි. ණය කියන වචනේ ඇහුනත් විසබීජ මතක් වෙන තරමට මිනිස්සුන්ගෙ ඔළු හෝදලා බලයට ඇවිත් ණය ගනිද්දී ඡන්දේ නොදීපු උන්ට බනිනවා technicality එක තේරුම් ගන්න කියලා. Technicality එක තේරෙන නිසා ඒ කාලේ ගොන් කතා කියන්නෙපා කියලා කියපුවා මතක නෑ. හරිණිගෙ ආරක්ෂාව වුනත් එච්චරයි. ලංකාවේ මෙච්චර කාලෙකට කිසි මිනිහෙක් අගමැති, ජනාදිපති කෙනෙක්ගෙ ගාඩ් එකේ සයිස් එක ගණන් කලේ නෑ. ඒත් මෝඩ ජෙප්පෝ කියපු මෝඩ කතා නිසා උන්ටම රෙද්දක් ඇඳන් protocol එක follow කරන්න බැරි වෙලා තියනවා.

    ඕවා නෙවෙයි. තව ඉස්සරහට SOE privatisation වගේ වැඩ කරන්න වුනාම තමයි ආණ්ඩුවට රෙද්දේ බඩ යන්නේ.
    ඕකේ
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    මොනවා නැතත් අද ආපු හතර දෙනාගෙන් මූ විතරයි පොයින්ට් එකට කතා කරේ 😏 කමල්, ජෙහාන්, මණුවර්ණ විකාර කිව්වේ. මූ කොහොමත් වැඩකාරයා UK වල අවුරුදු 7 හිරේ ඉඳලා ආවා කියන්නේ සෙල්ලම්ද 😒
    මරු point. :p:p:p:p