සජිත්ගෙන් ලියුමක් මේ පාර මහින්ද target කරන්නෙම මෝඩයින්ගේ චන්ද
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Jan 7, 2015 #1 සජිත්ගෙන් ලියුමක් මේ පාර මහින්ද target කරන්නෙම මෝඩයින්ගේ චන්ද
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Jan 7, 2015 #2 තිස්සය බල්ල ලග තියෙනව කාගෙ ලගවත් නැතියුඇන්පිකාරයොන්ගෙ එඩ්රස් සුරකීමෙ සන්විධානය කියල තමයි ලියුම ආවෙ. අද රැට සජිත්ට එරෙහිව පොස්ටර් එකක් ගහනවලු.ඔවයෙන් ඡන්ද කඩන්න බැහැ.හැබැයි සජිත්ගෙ දේශපාලණයටනම් බඩු.
තිස්සය බල්ල ලග තියෙනව කාගෙ ලගවත් නැතියුඇන්පිකාරයොන්ගෙ එඩ්රස් සුරකීමෙ සන්විධානය කියල තමයි ලියුම ආවෙ. අද රැට සජිත්ට එරෙහිව පොස්ටර් එකක් ගහනවලු.ඔවයෙන් ඡන්ද කඩන්න බැහැ.හැබැයි සජිත්ගෙ දේශපාලණයටනම් බඩු.
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Jan 7, 2015 #3 mada deshapalanaya!! mara bayawela bn
bestdivx Well-known member Dec 17, 2007 1,814 1,350 113 Cryptosphere Jan 7, 2015 #5 මරාට කෙලවිලා ඉවරයි. #MY3
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Jan 7, 2015 #6 රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්රී යුගයක්!!!
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Jan 7, 2015 #8 රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්රී යුගයක්!!!