සජිත්ගෙ ගෙවල් හැදිල්ල

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රස්සා ගත්ත උන් සේරම චන්ද වැඩවල:lol:


    හ්ම්... රස්සාව රැකගන්න, පණිවිඩේ ගමට අරං යනවනේ, අනික රස්සාවෙ පැවැත්ම වෙනුවෙන් ඡන්දෙ දෙනවත් එක්ක, සියලු ඤාති මිත්‍රාදීන් සහයෝගය දෙනවත් එක්ක නේ...
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සෙල්ලං ගෙවල් හදන සජිත්
    http://ravaya.lk/?p=175962

    කුඩා මැටි ගෙවල්වල විසූ ඔවුන්ගේ නිවාස කඩා දමා වහාම නව නිවෙස් ඉදිකිරීම සඳහා අත්තිවාරම්ද දමන ලෙස උපදෙස් දෙමිනි. ඒ පසුගිය මාර්තු මාසයේදීය.
    සතුටින් ඉහ වහා ගිය අය තම නිවෙස් කඩා දමා අත්තිවාරම් ඉදිකළහ. එහෙත් ඔවුනට ලැබුණු ණය මුදලක් නැත.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සෙල්ලං ගෙවල් හදන සජිත්
    http://ravaya.lk/?p=175962

    කුඩා මැටි ගෙවල්වල විසූ ඔවුන්ගේ නිවාස කඩා දමා වහාම නව නිවෙස් ඉදිකිරීම සඳහා අත්තිවාරම්ද දමන ලෙස උපදෙස් දෙමිනි. ඒ පසුගිය මාර්තු මාසයේදීය.
    සතුටින් ඉහ වහා ගිය අය තම නිවෙස් කඩා දමා අත්තිවාරම් ඉදිකළහ. එහෙත් ඔවුනට ලැබුණු ණය මුදලක් නැත.
    :(
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Tv, Radio channel mewa harinam news wala kiyanna one. :angry::angry:
    Api mechcharakal hithan hitiye sajith nomile gewal hadala duppath minissunta denawa kiyala.
    :angry:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    සජිත් උගෙ නම හදාගන්න ශේප් එකේ ගෙවල් අටවලා දෙනවා ඇති.. මමත් චරිතයක් විදිහට කැමති මිනිහෙක් නෙමෙ සජිත්..

    එත් ගොඩක් මිනිස්සු කලගුන දන්නේ නැ කියලනන් තෙරනවා මෙක බැලුවම.. ණයට හරි ඉන්න තැනක් දීලා තියන එකවත් සලකල තමන්ගේ ආර්තිකේ හදාගෙන හෙමිට ඔක ගෙවාගෙන යන්නෙ නැතුව හැමදෙම නිකන් දෙනකන් බලන් ඉන්න අපේ මිනිස්සුට කවද හරියයි ද කියන එක ගැටලුවක්.. අනික ඔක කියන්නේ සුලුතරය.. :confused::confused:අනික මිනිහ ත්‍රීව්ල් එකක් එලවලා ගන්ජා ටිකක් ගහලා ඉන්නවන් පවුල් අමාරුවේ තමා කොහොමත්..
    අපිට අපේ අම්මලා තාත්තලට කව් රුත් නිකන් දීලා නැ.. මහන්සියෙන් හම්බකරපුවා තමා තියෙන්නේ.. :baffled:

    ඉරාජුත් පට්ට නිර්පාක්ශික නෙ හොදම පවුල් ටික අල්ලලා විඩියො එකක් හදලා.. අවුලක් නැ ඉතින් UNP මෙ පාර කොහොමත් ගෙදර යන්න ඔනේ.. :yes:
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    73212337_2301836953461533_2273705641543467008_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගූ විමල් වගේ සේවයක් සජිත් කලේ නෑ බං :lol:

    72047537-396679987927244-6194059310096449536-n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    විමල් ගොයියා නිවාස

    ඉරාජ් උඹ පලයන් අම්පාරෙ වසත්ජනබිම ගමට
    ගිහින් අහපන් ඒකෙ මිනිස්සුන්ගෙන් ඒ නිවාස ව්‍යාපෘතිය ගැන...
    100%ක් ෂුවර් උඹට බැහැ...
    ඇයිද කියනවා නම් ඒ ගමේ එක ගෙදරකවත් මනුස්සයෙක් හොයාගන්න නැහැ...
    හැම පවුලක්ම ඒ ගම දාලා ගිහින්...
    අන්න එහෙමයි විමල් ගොයියා නිවාස හදලා දීපු මිනිස්සු විඳවන්නෙ...
    රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැලා යන්න පුලුවන් ගානට කඩේ පලයන් මිනිහෝ...
    සල්ලිවලට ගවුමයි මල් ජංගියයි ඇන්ද එකා මෙහෙම වොයිස් කට් ගනිද්දි මිනිස්සු දන්නවා මේවත් සල්ලි විසිකරලා කරන වැඩ කියලා...
    සජිත් ප්‍රේමදාස ජනාධිපති උනාම අර වොයිස්කට් දීපු මිනිස්සුන්ගෙ අතපය කඩන්නෙ කන් පලන්නෙ නැහැ...
    සජිත් ප්‍රේමදාස කියන්නෙ ගෝඨාභය වගේ තිරිසනෙක් නෙවෙයි...
    ඒ මිනිස්සු බලාපොරොත්තු නැතිකරගන්න එපා...
    තමන්ට ලැබුනු ව්‍යාපෘති වල වැරැද්දක් තියෙනවා නම් නිවාස සංවර්ධන අධිකාරියට පැමිනිලි කරන්න...
    ඒත් එහෙම බැහැ වගේ පේන්නෙ...
    එතන එහෙම වෙලා තියෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ වරදකින්...
    තමන්ගේ අයවැයට අනුව තීරණ නොගැනීම එතන ඒ පවුල්වලට හරිහැටි තම නිවස නිමකරගන්නට බැරිවීමට හේතුවෙලා කියලා හොඳටම පේනවා...
    ඒ පවුල්වල දැනට තියෙන ප්‍රශ්නයට විසඳුම් සජිත් ප්‍රේමදාස ලබාදේවි අනිවාර්යයෙන්ම...
    ඒ අර පොහොට්ටුවෙ අය චන්දය දිනුවම අතපය කඩලා ගෙවල් ගිනිතියලා වගේ නෙවෙයි..
    ඉන්නට තැන හරියට හදලා දීලා...

    copied

    73342916_1129534850769948_7767476229153751040_n.jpg

    73132321_1129534880769945_7908069449557606400_n.jpg

    75210309_1129534900769943_5749724787043729408_n.jpg

    73166995_1129534970769936_3724295446647013376_n.jpg

    74457746_1129534997436600_2163840867738058752_n.jpg
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Mage pudgalika mathaya nam nayata geyak dunnata kamak na nikan dennenathuwa.

    Me minissunta ehema hari geyakui, idamakui hambelath baninawa.

    Api mehe perch ekak laksha 5 - 6 deela aragena geyak hadaganna baruwa innawa. Munta ohomawath dunne naththam jeewitha kaletama geyak hambenne na. Naya gewanna puluwanda kiyalawath balala newei ne owa denne.

    Mata Sajith ekka thiyena lokuma awla thamai muge thaththage kale karapu weda, 2020 th karana eka. Me kale weddi idam hingai, ithin thattu niwasa projects thamai me ratata gelapenne. Me widiyata nikan idam tika nasthi karama thawa avurudu 20 kin thamai prashna mathuwenne

    යකෝ මේ නිර්පාක්ෂිකයි කියන කොල්ලා නේ :lol::lol: අනේ හපොයි මහින්දගේ මඩ THREAD එකක මුගේ ටෝක් ටිකක් බලපන්කො නිර්පාක්ෂික කම දොරේ ගලනවා

    මෙයාට මේකේ සජිත් එකම වැරැද්ද පෙන්නේ පෙට්ටි ගෙවල් ගහන එක විතරයි .

    යකෝ සුරංගනා කතා කියලා මිනිස්සු ණයකාරයෝ කරන එක වැරද්දක් නෙමේද ?

    මිනිස්සුන්ට නිකන් ගෙවල් දෙන එක වැරදි හැබැයි ටීවී එකේ නිව්ස් දාද්දි රැස්වීම් වල කතා කරද්දී ඔය ණයට දුන්න එකක් ගැන කියන්නේ නැහැ .මෙචචර කාලයක් අපි හිතුවේ සජිත් නිකන් ආණ්ඩුවේ සාල්ලි වලින් කිසිම දුෂණයක් වංචාවක් නැතුව ගෙවල් හදලා දුන්න කියලා

    %60ක් ණයට දුන්න එක හරි හොදයි හැබැයි ඉතුරු සල්ලි මිනිස්සු ගන්නේ කොහෙන්ද කියලා මුන් හොයලා බලන්නේ නැද්ද ? මිනිස්සුන්ට ඔය %40ක් හොයගනන පුළුවන් නම් මුන් ගේ පොල් අතු පැලක හරි හදලා ඉවරයි මොකද ඔය පැති වල මිනිස්සුන්ට ඉඩම් ඕන තරම් තියෙනවා

    ගම ඕපන් කරන්න හදිස්සියේ මැරයෝ දාලා ගෙවල් හදන්න ඉක්මන් කරන එක හරිද ? ඕපන් එකට කලින් ගෙවල් හදන්න බැරි වුනු මිනිස්සුන්ව බලෙන් පන්නන එක හරිද ?
    මිනුස්සුන්ට සල්ලි තියනවානම් ඕවා හදලා. සල්ලි නැතුව පොලියට අරන් ඕපන් එකට කලින් බලෙන් ගෙවල් හදලා මිනිස්සු දැන් ඉන්න තැනකට වඩා නය කාරයෝ වෙලා තියෙන්නේ මේ ක්රෙමේ හරිද ?

    ගමක කරන ආයෝජනය මිලියන් 20 ක් එකෙන් ගම හදන්න ගිහින් තියෙන්නේ ලක්ෂ 80ක් නම් ඉතුරු සල්ලි වලට මොකද වුනේ , ජල යෝජනා ක්‍රමේට වෙන් කල සල්ලි කෝ ?

    මහින්ද වැරදි වරායට නම් දාන්න වුගේ බුදලයක් නෙමේ ෆැල්ට් වලට නම දාන එකත් වැරදි (එහෙම දාලද නම් දන්නේ නැහැ )හැබයි මහින්ද හැම ගෙකටම තමන්ගේ පින්තුරයක් එල්ලන්න ගියාද ? එතොටවරායට නම දැම්ම එක වැරදි නම් මේක හරි වුනේ කොහොමද ?

    කැලැවල් වල ගස් වලට මොකද වුනේ ? නිදන් හාරන්න ගිහින් අතේ මාට්ටු වුනු දේවල් වලට මොකද කියන්නේ ?

    මුදල් නයට දෙනකොට එක ගමකට ඕපන් එකට කරන වියදම පලේකට විතරක් කරන වියදම
    TV ඇඩ්ස් වලට කරන වියදම ගමේ ආයෝජනයෙන් බාගෙකට වඩා වැඩියි උබ මේදේ වැරද්දක් දකින්නේ නැත්තේ ඇයි

    කව්රු කරත් වැරදි වැරැද්ද වැරැද්ද විදියට දකින්න පුදෘදු වෙයන් ?
    හැංගි හැංගි වෙස් බැන්දාට ඔය නටලා තින්නේ හැංගි හැංගි සිරිකොතේ පුකදෙන වහලේක් උබ
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉරාජ් කරන්නේ කැම්පේන් එකක් එක ඕන ගොනෙක්ට පේනවා.
    හැබයි මේ වීඩියෝ වල තොරතුරු ඇත්ත නැත්ත සජිත් රටම කියන්න ඕනේ හංගන්න දෙයන් නැත්නම් එලි කරන්න බය වෙන්න ඕනේ නැහැ. ගොන් කතා කියලා බේරෙන්න හදනවනම් මේ විද්‍යෝ වලින් මොකද්ද කියන්නේ කියලා හැමෝම දන්නවා
    ඉරාජ් ට විරිද්දව නඩු දාන්න ඕනේ මේවා බොරු නම්