සජිත්ගෙ ගෙවල් හැදිල්ල

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ubata Aussie wala jiwath wenna athi tharam ganak mun gewanada bn? :confused:

    අන්න උඹට තේරුනා....:lol::lol::lol: උඹට දැන් තේරෙනවනේ මට ගහපු මඩ ගැන....:lol::lol:

    P.S. - Office එකේ වැඩට පැය 5යි...කිරියට මිනිත්තු 42 යි Twitter 18යි....පැය 2ක් ඉතුරුයි...කරන්න දෙයක් නෑ ;)
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔය ගමේ ගෙවල් හදන්න ගිය සම්පූර්න වියදම ලක්ශ 80යි..ඒ කියන්නේ මිලියන 8යි..
    හැබැයි ප්‍රොජෙක්ට් එකේ මුලු වියදම මිලියන 23යි..
    ඉතුරු මිලියන 15 ප්‍රාචරනයට (සමරු පලකෙට ලක්ශ 37යි)..
    නැත්තම් ගසාකාලා..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය ගමේ ගෙවල් හදන්න ගිය සම්පූර්න වියදම ලක්ශ 80යි..ඒ කියන්නේ මිලියන 8යි..
    හැබැයි ප්‍රොජෙක්ට් එකේ මුලු වියදම මිලියන 23යි..
    ඉතුරු මිලියන 15 ප්‍රාචරනයට (සමරු පලකෙට ලක්ශ 37යි)..
    නැත්තම් ගසාකාලා..

    ඕවා UNP උන්ට තේරෙන්නේ නැහැ..හැම ගෙදරම photo ගහලා තව මොකටද සමරු පලක..ඕකා තිස්ස්මහරාම ප්‍රදේශිය සබාවත් පැරදුනේ ඔය හේතු නිසා :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Mage pudgalika mathaya nam nayata geyak dunnata kamak na nikan dennenathuwa.

    Me minissunta ehema hari geyakui, idamakui hambelath baninawa.

    Api mehe perch ekak laksha 5 - 6 deela aragena geyak hadaganna baruwa innawa. Munta ohomawath dunne naththam jeewitha kaletama geyak hambenne na. Naya gewanna puluwanda kiyalawath balala newei ne owa denne.

    Mata Sajith ekka thiyena lokuma awla thamai muge thaththage kale karapu weda, 2020 th karana eka. Me kale weddi idam hingai, ithin thattu niwasa projects thamai me ratata gelapenne. Me widiyata nikan idam tika nasthi karama thawa avurudu 20 kin thamai prashna mathuwenne
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඕවා UNP උන්ට තේරෙන්නේ නැහැ..හැම ගෙදරම photo ගහලා තව මොකටද සමරු පලක..ඕකා තිස්ස්මහරාම ප්‍රදේශිය සබාවත් පැරදුනේ ඔය හේතු නිසා :lol::lol:
    ඒක ඇත්ත.මෙයා මෙච්චර වැඩ කරනවා නම් දිනනවානේ..හම්බන්තොටින් නගර සබාව විතරයි දිනලා තියෙන්නේ..
    ඒකත් දිනලා තියෙන්නේ පොහොට්ටුවයි ශ්‍රීලංකා එකයි වෙනම ඉල්ලපු හින්දා:rofl:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Mage pudgalika mathaya nam nayata geyak dunnata kamak na nikan dennenathuwa.

    Me minissunta ehema hari geyakui, idamakui hambelath baninawa.

    Api mehe perch ekak laksha 5 - 6 deela aragena geyak hadaganna baruwa innawa. Munta ohomawath dunne naththam jeewitha kaletama geyak hambenne na. Naya gewanna puluwanda kiyalawath balala newei ne owa denne.

    Mata Sajith ekka thiyena lokuma awla thamai muge thaththage kale karapu weda, 2020 th karana eka. Me kale weddi idam hingai, ithin thattu niwasa projects thamai me ratata gelapenne. Me widiyata nikan idam tika nasthi karama thawa avurudu 20 kin thamai prashna mathuwenne

    hema ge issarahinma photo eka gahana eka awulak nedda? nikam north korea wala gamak wage :lol::lol:

    mun attamta manasika leddu, nettam mehema ewa karaida,
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    75442877_1129079567482143_5652169075976044544_n.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    hema ge issarahinma photo eka gahana eka awulak nedda? nikam north korea wala gamak wage :lol::lol:

    mun attamta manasika leddu, nettam mehema ewa karaida,

    Ethakota Mahinda karana ewage Mahindage nama nathuwada ban karanne.

    Deshapalakayo kiyanne mona peththe unath thamange wasiyata witharak weda karana un. Deshapalakayo passe yanawanam puka dennai, wahal kam karannai balagena yanna ona. Passe swadeena wenna ba :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    මචං උබේ ගම මොකක්ද?

    සදා ලෝක පුජිත අරවින්ද ද සිල්වා ගම

    කොහොමද බං මේක cv එකක වගේ එහෙම දාන්නේ?

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    මචං උබේ ගම මොකක්ද?

    සදා ලෝක පුජිත අරවින්ද ද සිල්වා ගම

    කොහොමද බං මේක cv එකක වගේ එහෙම දාන්නේ?

    KDH
    25/1
    sadaloka pujitha aravinda de silwa gama
    district or town

    ඔච්චර හිතන්න එපා . බං තාම රස්සාවක් හම්බ උනෙත් නෑනෙ . :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    Ethakota Mahinda karana ewage Mahindage nama nathuwada ban karanne.

    Deshapalakayo kiyanne mona peththe unath thamange wasiyata witharak weda karana un. Deshapalakayo passe yanawanam puka dennai, wahal kam karannai balagena yanna ona. Passe swadeena wenna ba :lol:
    mahindalage kaleth colombo wala thattu niwasa gahuwa ewanam nil pata kaleth na photo elluweth na hema gedarama :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    KDH
    25/1
    sadaloka pujitha aravinda de silwa gama
    district or town

    ඔච්චර හිතන්න එපා . බං තාම රස්සාවක් හම්බ උනෙත් නෑනෙ . :lol:

    Thanks machan....

    මං මේ කරන රස්සාව කරන්නේ දේශපාලනේ නිසා නෙවි....හැබැයි ඉතින් ඔයා සජිත් ට චන්දෙ දෙනවා වගේ මං ගෝටා ට චන්දෙ දෙනවා.....පියානෝ ටයි පුතානොටයි වඩා දෙයක් ඒ මිනිස්සු රට ට කරානේ...iron man ගිහින් open කරන ෆ්ලැට් ගෝටා ගේ ප්‍රොජෙක්ට් තමා....
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    toyia detected :yes:

    Ubala wage chande kaleta thamange priyathama hamuge ata deka suppu karana ewun newei bn hamoma.

    Ehema nokarana ewunuth innawa lankawe.

    Rassawal karala tax gewala hamba karan kana ewunuth innawa me rate wediya penna nathi unata. Ubala hithanne oya sajith wage ewun gewal hadala denne uge salli walin kiyalada.
     
    Last edited: