මේ අසරණ දරුවාට කෞරුහරි ගෝටගෙ ප්රතිපත්ති ප්රකාශෙ කොපියක් යවන්න
සජිත් කියන්නේ my3 වගේ හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක්. පච ලෝකයක්.
ගෝට කියන්නේ වැඩක් කරලා පෙන්නපු මිනිහෙක්. Qualified පොරක්. හැබැයි කථිකයෙක් නෙවෙයි..
වාද විවාද ලංකාවේ channel හැම එකේම තියනවා. රතු ඉර , සලකුණ , වාද පිටිය අර පිටිය මේ පිටිය අර බයිලා මේ බයිලා...වාද කරලා මොනවා ලබා ගන්නද රටකට ? ලැබුණ දේවල් තියනවද ?
දැන් ඕනේ වැඩ.. සජිත් ට අවරුදු 5ක් තිබ්බනේ වැඩ කරන්න. ඌ කලේ වනාන්තර විනාස කර කර ගෙවල් හදපු එක කිසිම plan එකක් නැතිව..
my3 ට රැවටුන මිනිස්සු සජිත්ට රැවටෙයි කියල හිතනවද ? මම නම් කීයටවත් හිතන්නේ නෑ...


LSE එකට ඒ ලෙවල් නැතුව යන්න බෑ. LSE කිව්වේ ලංඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් අහලවත් තියෙනවද මන්දා...මැදමූලන ගොරක-හරමානිස් සැට් එකේ උං.මුලින්ම O/L පාස් කරන් එන්නලු...



sira kathawa



![]()
ගෝට ට තෙරුනාද වත් මන්දා චැලේන්ජ් එකක් කලා කියාලා. 70 + නාකි හුටන්ට කතා කොරගන්නත් බෑ, ඇස් පේන්නෙත් නෑ-බෝතල් අඩි දෙකක් සයිස් කන්නඩි දාගෙන, අනේ මන්දා….![]()



කොච්චර හිත රිදිලද කිව්වොත් ටීවි එකේ ඇඩ් එකකුත් දානවා විවාදයට ආවෙ නෑ කියල. මොන පොන්නයෙක්ද බන් මේකා.![]()


apiwa sathutin thiyannane me hemadema..




වීඩියෝ එක බලලා නෙවේ නේද share කලේ?? නැත්නම් ජන ගග අපිට පේන්නේ නැතුව වත්ද?


