සජිත්ගේ අභියෝගය

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    be17ebc504af801240257244d3f8e867.png
    :rofl::rofl::rofl:

    I don't blame you for thinking that GOTA is incompetent cz he's too much for u guys to handle..,, BUT if u r thinking that Sajith is COMPETENT u r the stupidest imbecile on whole earth...

    5237819900530120101
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සජිත් කියන්නේ my3 වගේ හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක්. පච ලෝකයක්.
    ගෝට කියන්නේ වැඩක් කරලා පෙන්නපු මිනිහෙක්. Qualified පොරක්. හැබැයි කථිකයෙක් නෙවෙයි..
    වාද විවාද ලංකාවේ channel හැම එකේම තියනවා. රතු ඉර , සලකුණ , වාද පිටිය අර පිටිය මේ පිටිය අර බයිලා මේ බයිලා...වාද කරලා මොනවා ලබා ගන්නද රටකට ? ලැබුණ දේවල් තියනවද ?

    දැන් ඕනේ වැඩ.. සජිත් ට අවරුදු 5ක් තිබ්බනේ වැඩ කරන්න. ඌ කලේ වනාන්තර විනාස කර කර ගෙවල් හදපු එක කිසිම plan එකක් නැතිව..

    my3 ට රැවටුන මිනිස්සු සජිත්ට රැවටෙයි කියල හිතනවද ? මම නම් කීයටවත් හිතන්නේ නෑ...

    sira kathawa
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    73158832_10156834871705186_1066667772345319424_n.jpg


    ගෝට ට තෙරුනාද වත් මන්දා චැලේන්ජ් එකක් කලා කියාලා. 70 + නාකි හුටන්ට කතා කොරගන්නත් බෑ, ඇස් පේන්නෙත් නෑ-බෝතල් අඩි දෙකක් සයිස් කන්නඩි දාගෙන, අනේ මන්දා….:lol::lol:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මුලින්ම O/L පාස් කරන් එන්නලු...​
    LSE එකට ඒ ලෙවල් නැතුව යන්න බෑ. LSE කිව්වේ ලංඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් අහලවත් තියෙනවද මන්දා...මැදමූලන ගොරක-හරමානිස් සැට් එකේ උං.:lol::lol::lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,725
    113
    Mother Earth
    සජිත්ට කියපන් මහේෂ් සේනානායක එක්ක debate එක දාගන්න කියලා. මේ පාර සජිත් පොන්නය කොහෙවත් ඉඳන් ආපු තට්ට හමුදා පොන්නයට පරදිනවා. :rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,725
    113
    Mother Earth
    කොච්චර හිත රිදිලද කිව්වොත් ටීවි එකේ ඇඩ් එකකුත් දානවා විවාදයට ආවෙ නෑ කියල. මොන පොන්නයෙක්ද බන් මේකා. :rofl:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    73158832_10156834871705186_1066667772345319424_n.jpg


    ගෝට ට තෙරුනාද වත් මන්දා චැලේන්ජ් එකක් කලා කියාලා. 70 + නාකි හුටන්ට කතා කොරගන්නත් බෑ, ඇස් පේන්නෙත් නෑ-බෝතල් අඩි දෙකක් සයිස් කන්නඩි දාගෙන, අනේ මන්දා….:lol::lol:
    :P:P:P
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කොච්චර හිත රිදිලද කිව්වොත් ටීවි එකේ ඇඩ් එකකුත් දානවා විවාදයට ආවෙ නෑ කියල. මොන පොන්නයෙක්ද බන් මේකා. :rofl:

    :lol::lol:
    apiwa sathutin thiyannane me hemadema..
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,725
    113
    Mother Earth
    :lol::lol:
    apiwa sathutin thiyannane me hemadema..

    රැස්වීකට ගියත් වේස ගෑනි වගේ ගෝඨට මඩ පාරක් ගහල එන්නෙ. ඌ හෙන හිතේ අමාරුවකින් ඉන්නෙ ඌට ජනාධිපති වෙන්න බැරි වෙනවා කියල. ඒ නිසා තමයි ඔය වගේ ගොන් කතා කියන්නෙ.:lol: