eka aththa bun ranila Politic walin nam patta gata karaya eka akamathen unath piligana wenawaදුකෙන් හරි පිලිගන්න වෙනවා... රනිලට දේශපාලන ගේම් වලින් ගහන්න එකෙක් නෑ.. මයිනත් නාගත්ත හැටි දැක්කනේ?
අනුරයා ගන්න තිබ්බ චාන්ස් එක අත ඇරගත්තා.. සජියාට අතට ආපු එක කටට දාගන්න බැරි වුනා![]()