සජිත්ට එජාපය දිනවන්න පුලුවන්ද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ගොන් ප්‍රශ්ණ අහන්නෙපා බන් .. අහපු හින්ද උත්තර දුන්නෙ ... 3.50ක් පෙන්නල premadasa era එකක් ගැනනෙ උඹ ඇහුවෙ

    මම කලින්ම කිව්වෙ ඒක තමයි ඔය චන්දෙ දෙන මිනිස්සු කිසිම logic එකකට හෝ reason එකකට අනුව නෙවෙයි ඡන්ද ගහන්නෙ ... 1994 වෙනකන් පාන් ගෙඩිය තිබ්බෙ 5.50ට

    "1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ පොරොන්දුව වූයේ පාන් රාත්තල රුපියල් තුනයි පනහකට දෙන බවය. ඒ පොරොන්දුවට කතිරේ ගැසුවත් අන්තිමට පාන් කෑවේ රුපියල් විස්‌සට තිහටය. දැන් පාන් ගෙඩිය රුපියල් හතළිස්‌ පහට, හතළිස්‌ හයට නැත්නම් පනහට මිලදී ගත හැකිය. පාන් රාත්තල කෙසේ වෙතත් පාන් වල බරද නැවතත් අඩුවෙමින් තිබේ."

    උපුටා ගැනීම දිවයින : http://www.divaina.com/2010/10/25/feature02.html

    එතකොට ලංකාවේ ඔක්කොම මිනිස්සු 94 චන්ද්‍රිකාට චන්දෙ දුන්නේ 3.50 පාන් දෙන නිසාද? ඒ දවස්වල පාන් නෙවි. ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මිනිස්සු චන්දෙ දුන්නේ. ඔය පත්තර එකක් දෙකක් බලල ඒ කලේ ගැන අවබෝදයක් ගන්න එපා. මිනිස්සු බබාල නෙවි. 94 ආණ්ඩු පෙරළියට ගොඩක් හේතු තිබුන ( (1)බීෂණය (2)දුෂණය එයින් කිහිපයක් ))

    මට චන්ද්‍රිකා අල්ලනේ නැහැ. කරපු වැඩකුත් නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ම්ම්ම් ඕක තමයි අඩිතාලම උනේ ... අනික දැන් ඔය ඉන්න උසස් අද්‍යාපන ඇමතිවරයා සොයාගත්තා සමුහ මිනි වලක් ඔතනින් ටික ටික මිනිස්සු වෙනස් වෙන්න ගත්තා ..1994 story එක ඒත් මම 5 වසර ...:):):)

    99/2000 JVP එකේ සහ විපක්ෂයේ බලය අනුව පාර්ලිමේන්තුව විසිරලා ඇරියා ඒ වගේම දින්නා ඒ සුළු සුළු විපක්ෂමයි ආයෙත් මහින්දව පුටුවේ හැදල අරන් දැම්මේ ......

    පව් බන් පොඩි ඉස්කෝලේ කොල්ලෝ සෙට් එකක් සුරියකන්දේ මරල දැම්ම. මම දන්නවා ඒකට සම්බන්ද කෙනෙක් ගැන. එය කිව්වේ "ඉහලින් අපු order එකක් කියල". ඔයකතව් උනේ එයාගේ ගෙදර දානෙකට ගිහිල්ල. මිනිස්සු කවුරුවත් අවේ නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ප්‍රේමදාසගේ කලේ මරපුව ගැන ලියන්න ගියොත් නුල් 100ක් වත් දන්නා වෙනවා. ඒ අස්සේ මගුල් පාන් ගෙඩියක් ගැන කතා වෙනවා. :shocked::shocked:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රිදිලා™;15669330 said:
    මූ නේද අර ලොකේෂන් එක බිහයින්ඩ් යූ කියලා දාගෙන් හිටියේ..ඒ වුනාට යූසර් නේම් එක ඔනස්ට් කිලර්...ලොල්
    දන්න රෙද්දක් කතා කරපිය පුතේ..99/2000 තිබ්බේ පාන් ගෙඩිය 8/9 ගාණක..පොඩි හේතුවක් හන්දා මට ඒක හොඳට මතකයි..:cool:
    අනික ඔය 3.50 පාන් වැඩි කාලයක් තිබ්බේ නැහැ...මොකද ඉස්සර අපි හැමදාම හවසට බේස්බෝල් ගහන්න යද්දි එතන තිබ්බ බේකරියකින් පාන් කෑවා පුරුද්දක් විදියට.. ගෙදරින් අනිත් කළමනා ගෙනත්... චන්ද්‍රිකා පාන් 3.50 දෙන්න පොරොන්දු වුනේ පාන් ගෙඩියක මිල ඊට වඩා වැඩි වෙලා තියෙද්දින්...
    අනික දේශපාලනය කියන්නේ මහලොකු ප්‍රෝඩාවක් බං...මහ ලොකු වංචාවක්..රටට සේවය කරන්න කිසිකෙනෙක් දේශපාලනයට එන්නෙ නැහැ... ඉතිං ඒ වගේ ආත්මාර්ථකාමි මිනිස්සු වෙනුවෙන් අපි නිකං බොරුවට බැණගන්නවා.. අනේ වරෙන්කෝ ඉස්සර වගේ එකෙක්ව බයිට් එකට අරන් පොඩි ෆන් එකක් අරන් දවසේ වෙහෙස මාන්සිය ටිකක නිවා ගන්න :nerd:

    200% correct:yes::yes::yes:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    පව් බන් පොඩි ඉස්කෝලේ කොල්ලෝ සෙට් එකක් සුරියකන්දේ මරල දැම්ම. මම දන්නවා ඒකට සම්බන්ද කෙනෙක් ගැන. එය කිව්වේ "ඉහලින් අපු order එකක් කියල". ඔයකතව් උනේ එයාගේ ගෙදර දානෙකට ගිහිල්ල. මිනිස්සු කවුරුවත් අවේ නැහැ.

    මම පොදුවේ එදා ඉදන් UNP එකට තමයි මචන් supp කරේ ඒත් මට මතකයි අපිටත් පල්ලිවලට යද්දී අම්මා කියනවා පරිස්සම් වෙන්න කියලා ..මොකද්දෝ තුන් කුළුඳුල් ලබ්බක් තිබුන කියලා .....පිස්සු කොර .............පාතාලේ ඉහලටම තිබුන ..ඒ කාලේ ....
    ප්‍රේමදාස MR බැලු බැල්මට විඳින සැප එක වගේ සහ කරන කියන දේවල් එකවගේ තිබුනට දෙන්නගෙම strategies වෙනස් මචන් ........

    දැන්නම් මොන දෙෂප්ලනයද මචන් ඕක බල්ලට ගිහින්
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    එතකොට ලංකාවේ ඔක්කොම මිනිස්සු 94 චන්ද්‍රිකාට චන්දෙ දුන්නේ 3.50 පාන් දෙන නිසාද? ඒ දවස්වල පාන් නෙවි. ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මිනිස්සු චන්දෙ දුන්නේ. ඔය පත්තර එකක් දෙකක් බලල ඒ කලේ ගැන අවබෝදයක් ගන්න එපා. මිනිස්සු බබාල නෙවි. 94 ආණ්ඩු පෙරළියට ගොඩක් හේතු තිබුන ( (1)බීෂණය (2)දුෂණය එයින් කිහිපයක් ))

    මට චන්ද්‍රිකා අල්ලනේ නැහැ. කරපු වැඩකුත් නැහැ.

    :yes::yes::yes:
     
    කිසිම දෙයක් ස්ථිර නෑ බන්.:yes::yes:
    හෑම දෙයක් ඔහොම තමා බන්.:yes::yes:
    කවදා හරි මිනිස්සුන්ට මේ ආන්ඩුවත් එපාවෙයි.:yes::yes:
    හෑබෑයි UNP එක කරන්නේ ඒ දවස එනකන් බලන් ඉන්න ඒක.:sorry::sorry:
    අන්න එතන තමා වෑරෑද්ද තියෙන්නේ.:yes::yes:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    කිසිම දෙයක් ස්ථිර නෑ බන්.:yes::yes:
    හෑම දෙයක් ඔහොම තමා බන්.:yes::yes:
    කවදා හරි මිනිස්සුන්ට මේ ආන්ඩුවත් එපාවෙයි.:yes::yes:
    හෑබෑයි UNP එක කරන්නේ ඒ දවස එනකන් බලන් ඉන්න ඒක.:sorry::sorry:
    අන්න එතන තමා වෑරෑද්ද තියෙන්නේ.:yes::yes:

    මෙතෙක් කල් ඒකවුනේ නෑ මචන් ..ප්‍රශ්නේ තියෙන්නේ නායකත්වයේ සහ අභ්‍යන්තර සම්බන්ධතා වල ගැටළුවක් .......ආණ්ඩුව වෙවේචනය කරන්න ඕනේ නමුත් හුදෙක් ඕක විතරක් කරලා හරියන්නේ නෑ ...තමන්ට කරන්න පුළුවන් දේ මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙන විදියට ..ප්‍රයෝගිකව කරලා පෙන්නන්න ඕනේ ......ආණ්ඩුව අනාගන්නකම් හිටියොත් වෙන්නේ හැර මිට්ටේ යන එක තමයි .....
     
    Last edited:

    එකම ගෑටලුව මුන්ගේ කිසි සමගියක් නෑති කම.
    රනිල් එක රෑස්වීමක කතා කරද්දි සජිත් රු50000 ගනේ පන්සල් වලටයි,පල්ලි වලටයි බෙදබෙද චන්ද හිගා කනවා ඔකයි අවුල.
    මුන් දෙන්නම එකට හිටියනම් මේ පාර චන්දෙදි මුන් මෙච්චර චාටර් වෙන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1 unp යට ඉලග ජනපති මැතිවරන දිනිය නොහැක.:yes:
    2 ස්ජිත්- රනිල් මෙන් කොටින්ගේ ලොවා නොමැති නිසා දෙමල චන්ද රනිලට මෙන් ලබාගත නොහැක.:confused:
    3 රනිල්ට මොලයක් ඇති සිංහල මිනිසුන් චන්දය දෙන්නේ නැත.:yes:
    4 රනිල් සිටින තුරු unp ය ඉර හද මෙන් සැමදා පරදිනු ඇත,රනිල්ට නොහැකියයි අප විසින් සමාජ ගත කර ඇත.:yes::cool:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    එකම ගෑටලුව මුන්ගේ කිසි සමගියක් නෑති කම.
    රනිල් එක රෑස්වීමක කතා කරද්දි සජිත් රු50000 ගනේ පන්සල් වලටයි,පල්ලි වලටයි බෙදබෙද චන්ද හිගා කනවා ඔකයි අවුල.
    මුන් දෙන්නම එකට හිටියනම් මේ පාර චන්දෙදි මුන් මෙච්චර චාටර් වෙන්නෙ නෑ.

    මසා ගන්න බැරි තරමට ජංගි ඉරිලා මචන් ...දුකේ බෑ ඇත්තට ..........:(:(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    දයාසිරි කියන්නේ සජිත් ට වඩා මේරු චරිතයක් (බුද්දීමතෙක්). බය නැතිව අබියෝගයක් බර අරගෙන දිනවල පෙන්නුවා. අන්න නායකයෝ. වැඩ කාරයෝ. පොරවල්. මහින්දට ත් කට උත්තර නැති උනා.

    සජිත් උදේ ඉදන් හවස් වෙනකම් නායකයා ප්‍රසිද්දියේ විවේචනය කරලා ගම කා ගත්ත. නායකයා වෙන්න හොදම විදිය තමයි UNP එක දිනන්න නායකයට සහයෝගය දීල, දක්ෂකම් පෙන්නලා තැනක් ගන්න එක. තියෙන ප්‍රශ්න UNP එක ඇතුලේ විසදා ගන්න එක. නැතිව අඩ අඩ මට නායකත්වය දෙන්න කියල නෙවි. සජිත් වැඩ පෙන්නුවොත් (දයාසිරි වගේ) රනිල්ටවත් මහින්දටවත් වෙන කාටවත් නවත්තන්න බැහැ

    දයාසිරි කලේ පක්ෂේ පැනල මහා ඇමති වෙච්ච එක . සජිත් ට උනත් පක්ෂේ පැන්නොත් මහා ඇමති වෙන එක ගේමක් නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය මිනිසුන් පිළිගන්න නිසා ආණ්ඩුවට තමයි හැමෝම චන්දෙ දෙන්නේ . එහෙම නැතුව දයාසිරි කියන්නේ නිකන් සින්දු කියල ජනප්‍රිය වෙච්ච පොරක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    දයාසිරි කලේ පක්ෂේ පැනල මහා ඇමති වෙච්ච එක . සජිත් ට උනත් පක්ෂේ පැන්නොත් මහා ඇමති වෙන එක ගේමක් නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය මිනිසුන් පිළිගන්න නිසා ආණ්ඩුවට තමයි හැමෝම චන්දෙ දෙන්නේ . එහෙම නැතුව දයාසිරි කියන්නේ නිකන් සින්දු කියල ජනප්‍රිය වෙච්ච පොරක්

    සජිත්ට පළාත් සබවකට තරග කරලා විපක්ෂයෙන් දිනන්න බැරි වෙන්න පුළුවන්. එකට කමක් නැහැ. සටනක් දීල ගෞරවාන්විතව පරාජය වීමයි වැදගත්. එත් අන්ත විදියට පරජය උනොත් සජිත් ව මිනිස්සු ප්‍රතික්ෂේප කර වෙනවා.
    මෙතන උදේ ඉදන් හවස් වෙනකන් ලෝකේ තියෙන නරාකම ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව කිව්වට, හුගක් දෙනෙක් ආණ්ඩුවට තමයි තාමත් චන්දෙ දෙන්නේ. යුද්දේ කලේ කියපු දේවල් මිනිස්සුට තාමත් මතකයි. ...........කරන කලට මී පැණි සේ මිහිරි වූ ද විඳින කලට ගිනි සේ ............කිව්වලු
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේ මී හරක් දන්නෙ නැහැනෙ 2005 මහින්ද දිනපු ගමන් ලොට් පිටින් යනකොට සජිත් අම්මව අරලියගහ මන්දිරේට යවලා ගන්නවද කියලා අස්සෝපු එක. මහින්ද එදා බෑ කියුවා. දැන් මුන් උට කඩේ යනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මේ මී හරක් දන්නෙ නැහැනෙ 2005 මහින්ද දිනපු ගමන් ලොට් පිටින් යනකොට සජිත් අම්මව අරලියගහ මන්දිරේට යවලා ගන්නවද කියලා අස්සෝපු එක. මහින්ද එදා බෑ කියුවා. දැන් මුන් උට කඩේ යනවා.

    ඔය කතාව මාත් අහල තියෙනවා. මහින්ද ට විපක්ෂේ ගැන දුක හිතෙන්න ඇති. සමහරවිට සජිත් ගත්තොත් රනිල්ට ගේමක් නැති නිසා බැහැ කියන්න ඇති. දැන් උනත් සජිත්ට ගොඩක් අවවාද දෙනවා. මේ ලගදි, ගැටුම් වලට යන්න එපා කියල කිව්වා.
     
    Similar threads