ගොන් ප්රශ්ණ අහන්නෙපා බන් .. අහපු හින්ද උත්තර දුන්නෙ ... 3.50ක් පෙන්නල premadasa era එකක් ගැනනෙ උඹ ඇහුවෙ
මම කලින්ම කිව්වෙ ඒක තමයි ඔය චන්දෙ දෙන මිනිස්සු කිසිම logic එකකට හෝ reason එකකට අනුව නෙවෙයි ඡන්ද ගහන්නෙ ... 1994 වෙනකන් පාන් ගෙඩිය තිබ්බෙ 5.50ට
"1994 දී චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ පොරොන්දුව වූයේ පාන් රාත්තල රුපියල් තුනයි පනහකට දෙන බවය. ඒ පොරොන්දුවට කතිරේ ගැසුවත් අන්තිමට පාන් කෑවේ රුපියල් විස්සට තිහටය. දැන් පාන් ගෙඩිය රුපියල් හතළිස් පහට, හතළිස් හයට නැත්නම් පනහට මිලදී ගත හැකිය. පාන් රාත්තල කෙසේ වෙතත් පාන් වල බරද නැවතත් අඩුවෙමින් තිබේ."
උපුටා ගැනීම දිවයින : http://www.divaina.com/2010/10/25/feature02.html
එතකොට ලංකාවේ ඔක්කොම මිනිස්සු 94 චන්ද්රිකාට චන්දෙ දුන්නේ 3.50 පාන් දෙන නිසාද? ඒ දවස්වල පාන් නෙවි. ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මිනිස්සු චන්දෙ දුන්නේ. ඔය පත්තර එකක් දෙකක් බලල ඒ කලේ ගැන අවබෝදයක් ගන්න එපා. මිනිස්සු බබාල නෙවි. 94 ආණ්ඩු පෙරළියට ගොඩක් හේතු තිබුන ( (1)බීෂණය (2)දුෂණය එයින් කිහිපයක් ))
මට චන්ද්රිකා අල්ලනේ නැහැ. කරපු වැඩකුත් නැහැ.








