උපතේදී කුජ බලයෙන් වැඩි වුනාම, 9 අධිපති දුර්වල නම්, 1, 9 රාහුගේ බලයට යටත් නම් වගේ කාරණා හේතුවෙනවා. තවත් මේ වගේම හේතු තියෙනවා.කේන්දර විශ්වාස කරන්නෙ නැත්තෙ මොන යෝග තියෙන අයද?
කොහොම වුනත් විශ්වාස නොකරන මූලික හේතු දෙකයි.
1. අධි මෝහය : සියල්ල ප්‍රතික්ෂේප කරන මෝඩ නාස්තිකයෝ.
2. තීව්‍ර බුද්ධිය: තර්කානුකුලව ප්‍රතික්ෂේප කරන බුද්ධිමතුන්.



