සජිත්ට රනිල්ට රාජ යෝග තියෙනවද..අනුරට ද්විත්ව රාජ යෝග තියෙනවලු

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අනුරට ද්විත්ව රාජ යෝග තියෙනවලු @Lovtus
    අනුර ඉපදිච්ච හරිම වෙලාව කවුරුවත් දන්නේ නෑ.. මගේ ගණනය කිරීම්වලින් හරි අමාරුවෙන් වෙලාව හොයා ගත්තා දේහලක්ෂණත් බලලා.. එකේ හැටියට අනුර තමයි ජනපති... :yes: :yes: :yes:
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    අනුර ඉපදිච්ච හරිම වෙලාව කවුරුවත් දන්නේ නෑ.. මගේ ගණනය කිරීම්වලින් හරි අමාරුවෙන් වෙලාව හොයා ගත්තා දේහලක්ෂණත් බලලා.. එකේ හැටියට අනුර තමයි ජනපති... :yes: :yes: :yes:
    ඔව් ගෙට ගිනි තිබ්බ වෙලාවෙ හදහන ගිනි අරන් කියනව..ඉස්පිරිතාලෙන් ඉපදිච්ච වෙලාව දිනේ අරන් හැදුව් කියල කෙනෙක් කියල තිබ්බ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    යෝග ගැන කතා කරන්නේ දල කේන්දර ක්‍රමය... අනුරගේ දල කේන්දරය ගොඩක් අය දන්නවා.. මම හොයාගත්තේ ඉන්දියානු කේන්දරය.. මම කේන්දර බලන විදිහ වෙනස්... මම බලන විදිහට ඉපදිච්ච විනාඩිය පවා දයිවයට ලොකු බලපෑමක් කරනවා.. :yes:
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.

    මේවා ගැන තර්ක කරන්න මම දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ තරු පස්සේ යන්න එපා කියල. ඉතින් තව මොනවද.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේවා ගැන තර්ක කරන්න මම දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ තරු පස්සේ යන්න එපා කියල. ඉතින් තව මොනවද.
    බුදු බණ විකෘති කරන්න එපා.. බුදුහාමුදුරුවෝ කිව්වේ සසර කෙලවර කරන්න හදන කෙනා ඉර හඳ තාරකා විතරක් නෙමේ medicine ( ඒකාලේ ආයුර්වේදය ) පස්සේවත් යන්න එපා කියලායි .. පෘතක්ජනයන්ට ඉර හඳ තාරකා වැදගත්..
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    බුදු බණ විකෘති කරන්න එපා.. බුදුහාමුදුරුවෝ කිව්වේ සසර කෙලවර කරන්න හදන කෙනා ඉර හඳ තාරකා විතරක් නෙමේ medicine ( ඒකාලේ ආයුර්වේදය ) පස්සේවත් යන්න එපා කියලායි .. පෘතක්ජනයන්ට ඉර හඳ තාරකා වැදගත්..
    උඹනේ බුදුබණ විකෘති කරන්නේ, මොට්ටපාල දන්නේ නැත්නම් ගාථාවේ තේරුම ගූගල් කරලා හරි බලාපිය. ඔය උපදේශනය ජීවිතේ ඕනෙම දෙයකට වැදගත්. වැදගත් දෙයක් කරන්න ඉන්නවා නම් ඒ වෙලාව තමා හොඳම වෙලාව එහෙම නැතිව තරු බලමින් නැකත් බලමින් කල්දැමියයුතු නොවන්නේය. ඔන්න සරළ තේරුම.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    උඹනේ බුදුබණ විකෘති කරන්නේ, මොට්ටපාල දන්නේ නැත්නම් ගාථාවේ තේරුම ගූගල් කරලා හරි බලාපිය. ඔය උපදේශනය ජීවිතේ ඕනෙම දෙයකට වැදගත්. වැදගත් දෙයක් කරන්න ඉන්නවා නම් ඒ වෙලාව තමා හොඳම වෙලාව එහෙම නැතිව තරු බලමින් නැකත් බලමින් කල්දැමියයුතු නොවන්නේය. ඔන්න සරළ තේරුම.
    ඔව් ..ඒ නිවන් මාර්ගයේ යන්න ඕන අයට. ගිහියන් ගැන තියන ජාතක කතා වල හැටියට ගිහියෝ නැකැත් බලන්න ඔනේ..