ගොටට තරගෙට ඉන්නේ සජිත් තමා. කව්රු දිනයි ද කියන්න බැ.
gotata issella purawasibawe ain krgnna epai.
ගොටට තරගෙට ඉන්නේ සජිත් තමා. කව්රු දිනයි ද කියන්න බැ.
සජිත් දිනයි වගේ. වැඩිය වයසත් නැ. ගම්මනම කීයක් හදල තියෙනවද.පුලුවන්
ගෝඨ
gotata issella purawasibawe ain krgnna epai.
සජිත් දිනයි වගේ. වැඩිය වයසත් නැ. ගම්මනම කීයක් හදල තියෙනවද.

සජිත් දිනයි වගේ. වැඩිය වයසත් නැ. ගම්මනම කීයක් හදල තියෙනවද.

මෙච්චර ජිල්මාට් දාන එකේ ඕක කොහොම හරි ගොඩ දාගනි.gotata issella purawasibawe ain krgnna epai.
සජිත් දිනුවොත් ආරක්ෂක ඇමතිකමයි කම්කරු ඇමතිකමයි කාට දෙයිද![]()
තාත්ත කලා වගේ
තාත්ත කලා වගේ 
ගම්මාන ගොඩක් හැදුව
ගෝඨ ප්රසිද්ධ ඒ හදපු ගම්මානත් එකතුව මුලු රටම බේරගන්න කෙනෙක් විදිහට
ඔය දෙන්න ඉල්ලුවොත් අනිවා ගෝඨ දිනන්නෙ
ගොටට සිංහල චන්ද වලිනුත් කොටසයි නේ බන් හම්බෙන්නේ. මදි.
නෑ බන් චම්පික තමා ආරක්ෂක ඇමැතිකමට සුදුසු උන්ද නෙ උසම එක්කෙනා.ආරක්ශක ඇමති කම කොටින්ට දෙයිතාත්ත කලා වගේ
කම්කරු ඇමතිකම කාටවත් දෙන්නෑ එයාම බැහැල රට පුරා ගිහිං හොයල බලයිතාත්ත කලා වගේ
![]()
කම්කරු ඇමතිකම දෙන්නේ කැබිනට් එකේ ඉන්න කොටම කෙනාට එහෙම උනොත් සජිත් දිනනවා නිකන්ම.සරලයි. සජියට දුන්නෙ නැත්තම් සජිය වෙනම ඉල්ලයි හිටන් එක්ක. එතකොට සජිය ජනපති හිටන් අගමැති. සජියට දැන් දැන් උපදෙස් දෙන්නෙ හිටන්.