සජිත්ට UNP ජනාධිපති අපක්ෂකත්වය දෙයිද ?

සජිත්ට UNP ජනාධිපත&#35

  • දෙයි

    Votes: 40 26.0%
  • දෙන්නේ නෑ

    Votes: 114 74.0%

  • Total voters
    154
  • Poll closed .

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සජිත් දිනයි වගේ. වැඩිය වයසත් නැ. ගම්මනම කීයක් හදල තියෙනවද.

    ගම්මාන ගොඩක් හැදුව
    ගෝඨ ප්‍රසිද්ධ ඒ හදපු ගම්මානත් එකතුව මුලු රටම බේරගන්න කෙනෙක් විදිහට :yes:
    ඔය දෙන්න ඉල්ලුවොත් අනිවා ගෝඨ දිනන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සජිත් දිනුවොත් ආරක්ෂක ඇමතිකමයි කම්කරු ඇමතිකමයි කාට දෙයිද :rolleyes:

    ආරක්ශක ඇමති කම කොටින්ට දෙයි :lol: තාත්ත කලා වගේ
    කම්කරු ඇමතිකම කාටවත් දෙන්නෑ එයාම බැහැල රට පුරා ගිහිං හොයල බලයි :P තාත්ත කලා වගේ :baffled:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගම්මාන ගොඩක් හැදුව
    ගෝඨ ප්‍රසිද්ධ ඒ හදපු ගම්මානත් එකතුව මුලු රටම බේරගන්න කෙනෙක් විදිහට :yes:
    ඔය දෙන්න ඉල්ලුවොත් අනිවා ගෝඨ දිනන්නෙ

    ගොටට සිංහල චන්ද වලිනුත් කොටසයි නේ බන් හම්බෙන්නේ. මදි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ගොටට සිංහල චන්ද වලිනුත් කොටසයි නේ බන් හම්බෙන්නේ. මදි.

    හොඳ කොටස
    එසේ මෙසේ කොටසක් නෙමේ හෙන කොටසක් හම්බවෙනව
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සරලයි. සජියට දුන්නෙ නැත්තම් සජිය වෙනම ඉල්ලයි හිටන් එක්ක. එතකොට සජිය ජනපති හිටන් අගමැති. සජියට දැන් දැන් උපදෙස් දෙන්නෙ හිටන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආරක්ශක ඇමති කම කොටින්ට දෙයි :lol: තාත්ත කලා වගේ
    කම්කරු ඇමතිකම කාටවත් දෙන්නෑ එයාම බැහැල රට පුරා ගිහිං හොයල බලයි :P තාත්ත කලා වගේ :baffled:
    නෑ බන් චම්පික තමා ආරක්ෂක ඇමැතිකමට සුදුසු උන්ද නෙ උසම එක්කෙනා. :P කම්කරු ඇමතිකම දෙන්නේ කැබිනට් එකේ ඉන්න කොටම කෙනාට
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සරලයි. සජියට දුන්නෙ නැත්තම් සජිය වෙනම ඉල්ලයි හිටන් එක්ක. එතකොට සජිය ජනපති හිටන් අගමැති. සජියට දැන් දැන් උපදෙස් දෙන්නෙ හිටන්.
    එහෙම උනොත් සජිත් දිනනවා නිකන්ම.