සජිත්දිනයිද බන්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Ane manda bn ubala nam.
    GAS 1250/- k adu karala 4 years dipu ekata isthuthi karapan.

    ගෑස්, පෙට්‍රල් අඩු කරලා, අනිත් හැම එකම වැඩි කරන්න ආණ්ඩුවක් ඕනෙද :confused::confused:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    71699462_10156724317267688_3961687626355834880_n.jpg
    :lol:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අතුරු ප්‍රශ්ණයක්-
    ඇයි බන් කිම්මට නැප්කින් තියන්නෙ ? ඇයි බන් කිම්මෙන් ලේ යන්නෙ ? internal bleeding එකක්ද ? ලේ යන එක නවත්තන්න treatment එකක් හොයාගෙන නැද්ද තාම ?:(

    ඩිම්බ මුදාහැරින කාලේ ගරබාෂ්‍ය බිත්ති එනම් මනම් බබා වැඩේන්න අවශ්‍ය විදියට හැදෙනවා
    ශුක්කණුවක් සෙට් වුනේ නැත්නම් බබෙක් නැහැනේ? ඩිම්බයත් කල් පනිනවා , ඒ නිසා අරවා ටික වැඩක් නැහැ ඒවා කැඩිලා බිදිලා යනවා ? ඒවා කැඩෙන්නේ බිදෙන්නේ හොමන සින් එකෙන් ගුගල් කරපිය හරිද දන්න නැහැ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කෙප්ප කෙලින්නේ නැතුව ඉදපන් බන්...
    උබ ජීවිතේටම සනිටරි නප්කින් පක් එකක් පර්චෙස් කරලා තියනවද?

    නප්කින් 10ක pack එකක් වෙන්නේ 125/-යි......
    එක සරෙකට දල ලෙස ඕන වෙන්නේ නප්කින් 8ක් විතර...(මේ as a generalized number)

    Hari 10pack = 125k kiyamu. eka unath gamu lamai 2i ammai 3k ethakota.
    125x3 kiyanne 375k machan.

    Godak duppath kattiyata eka vatinawa neda?
    Ayya Doc kenek vidiyata eka dakkinne kohomda
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගෑස්, පෙට්‍රල් අඩු කරලා, අනිත් හැම එකම වැඩි කරන්න ආණ්ඩුවක් ඕනෙද :confused::confused:

    ගෑස්, පෙට්‍රල් අඩු කරලා ලොක වෙළද පොලේ අඩු වුනු නිසා අඩු කරා මුන්ගේ හපන් කමක් නෙමේ 2015 මහා බැංකු සින් එක වහගන්න මේවා අඩු කරේ නැත්නම් 2015 මහා මැතිවරණෙ දිනන්න කොහොමටත් බැහැ
    Crude-oil-prices-of-10-year-daily-historical-chart.png
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ පාර ගම් වල මිනිස්සුන්ට දැනෙන්න කතා කලේ සජිත් විතරයි.
    ගොට, අනුර දෙන්නම වැඩිපුර ඇඩ්රස් කලේ ඔෆීස් ජොබ් කරන උන්ව.
    කකුල් දෙක ලගට බල්ලෙක් වගේ එනවා කිවම අපිට ජෝක් උනාට ගම් වල ඉන්න උන්ට ඒක හෙන ලොකු සින් එකක්.
    ලංකාවේ තාම බහුතරය ඉන්නේ ගමේ
    :yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ පාර ගම් වල මිනිස්සුන්ට දැනෙන්න කතා කලේ සජිත් විතරයි.
    ගොට, අනුර දෙන්නම වැඩිපුර ඇඩ්රස් කලේ ඔෆීස් ජොබ් කරන උන්ව.
    කකුල් දෙක ලගට බල්ලෙක් වගේ එනවා කිවම අපිට ජෝක් උනාට ගම් වල ඉන්න උන්ට ඒක හෙන ලොකු සින් එකක්.
    ලංකාවේ තාම බහුතරය ඉන්නේ ගමේ
    :yes:

    Ow machan! :lol::lol:
    GOTA ge samahara ewa game minissunta hari yanne na.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Hari 10pack = 125k kiyamu. eka unath gamu lamai 2i ammai 3k ethakota.
    125x3 kiyanne 375k machan.

    Godak duppath kattiyata eka vatinawa neda?
    Ayya Doc kenek vidiyata eka dakkinne kohomda
    මල්ලි....
    සරල කතන්දරේ...ඔක්කොම නිකන් දෙන එක නෙවෙයි කරන්න ඕන....
    මේ මිනිස්සුන්ට සල්ලි හම්බෙන මාර්ග හදල දෙන එක.......එකට මුලිකව ඕන කරන රාජ්‍ය ආරක්ෂාව, යටිතල පහසුකම් සහ රාජ්‍ය ප්‍රතිපත්ති හදල හරියට ක්‍රියාවේ යෙදවීම........

    නිකන් දෙනවා කියන්නේ රට වලපල්ලට අරින්න කරන ලේසිම දේ......
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මේ පාර ගම් වල මිනිස්සුන්ට දැනෙන්න කතා කලේ සජිත් විතරයි.
    ගොට, අනුර දෙන්නම වැඩිපුර ඇඩ්රස් කලේ ඔෆීස් ජොබ් කරන උන්ව.
    කකුල් දෙක ලගට බල්ලෙක් වගේ එනවා කිවම අපිට ජෝක් උනාට ගම් වල ඉන්න උන්ට ඒක හෙන ලොකු සින් එකක්.
    ලංකාවේ තාම බහුතරය ඉන්නේ ගමේ
    :yes:
    :yes::yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,834
    113
    මල්ලි....
    සරල කතන්දරේ...ඔක්කොම නිකන් දෙන එක නෙවෙයි කරන්න ඕන....
    මේ මිනිස්සුන්ට සල්ලි හම්බෙන මාර්ග හදල දෙන එක.......එකට මුලිකව ඕන කරන රාජ්‍ය ආරක්ෂාව, යටිතල පහසුකම් සහ රාජ්‍ය ප්‍රතිපත්ති හදල හරියට ක්‍රියාවේ යෙදවීම........

    නිකන් දෙනවා කියන්නේ රට වලපල්ලට අරින්න කරන ලේසිම දේ......

    If that's the case then why do countries with Nordic policies like Sweden, Norway rank higher in quality of life than Neo Liberal capitalist countries? Care to explain? :lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Wadi una deyak kiyapan machan??
    Vegetables nathiwa.

    අනේ හත් දෙයියනේ විකල්පේ විකල්පේ කියාගෙන හිටපු මිනිස්සු අලි පැටියාව සුද්ද කරන්න හදන ලස්සන අයියන්ඩි ලංකාවේ නෙමේද ඉන්නේ ?

    ලෝක වෙළද පොලේ තෙල් පිටි මිල අඩු වෙලා ලංකාවේ මිල අඩු කරාට අනෙක් හැම බඩුවකම ගණන් වැඩි වෙලා තියෙන්නේ

    වැරදි ආර්ථික ප්‍රතිපත්ති හොරාකම නිසා
    දුරකථන ඩේටා විනාඩියේ සිට , ඉලෙක්ටොනික බඩුවල යානවාහන ඇදුම් කඩුමේ සිට සිනි 1kg මලු කෑල්ලේ මස් කැල්ල දක්වා %90 වගේ දෙකම මිල වැඩි වෙලා තියෙන්නේ ඇත්තටම ලංකාවේ නෙම්ද ඉන්නේ නොදන්නා සේ පච් කෙලිනවාද

    https://www.ceicdata.com/en/sri-lan...end/retail-price-colombo-meat-chicken-broiler
    මද්‍යස්තව නේ හිතනවා කිව්වේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ පාර ගම් වල මිනිස්සුන්ට දැනෙන්න කතා කලේ සජිත් විතරයි.
    ගොට, අනුර දෙන්නම වැඩිපුර ඇඩ්රස් කලේ ඔෆීස් ජොබ් කරන උන්ව.
    කකුල් දෙක ලගට බල්ලෙක් වගේ එනවා කිවම අපිට ජෝක් උනාට ගම් වල ඉන්න උන්ට ඒක හෙන ලොකු සින් එකක්.
    ලංකාවේ තාම බහුතරය ඉන්නේ ගමේ
    :yes:

    උබ හිත තරම් ගමේ මිනිස්සු මෝඩ නැහැ යකෝ කොලබක් නැහැ ගමේ මිනිස්සු නැත්නම් කුඩු ගංජා කාරයෝ පිරිච අන්ත දිළින්දෝ ඉන්නේ ඉතින් කොහේද