සජිත්දිනයිද බන්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නිකමට හරි බාප්පචි පරදුනොත් සජියා ඇවිත් මොනා කර්යිද කියලා හිතුනාම පිස්සු හැදෙන්න වගේ
    උබලානම් රට යයි අපි වගේ දාලා යන්න බැරී වුන්ට දෙයියන්ගේම පිහිටයි
    :sorry::sorry:
     
    • Haha
    Reactions: luk3r

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    මොන ජාතියේ ගොන් කතා කිව්වත් සජියට කැමති (රනිල්ට අකමැති) පිරිසක් ඉන්නවා. මුස්ලිම් හැතිකරේ ගෙන් 85 % ක්ම සජියට. දෙමල්ලුන්ගේ ඒවගේ ප්‍රතිශතයක් උන්ට. .

    ඔය හැම ජාතියෙම උන් 2015 my3 ට vote කරානෙ,

    so රනිල් ට කැමති නැති සජිත් ට කැමති votes මේ පාර සජිත් ට වැටෙනව කියන්නෙ myth එකක්,

    මුල්සිම් දෙමල චන්ඩත් දෙන්න පුලුවන් උපරිමෙන් my3 ට වැටුනා, මේ පාර ඉට අඩු වෙනව මිසක් වැඩි වෙන්න හෙතුවක් නැ,
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Sajiya dinai, Gotabayage campaign eke loku waradi 2k thiyenawa. Mamath mulin hitiye gotata denna. dan sajithta.
    1. wate inna un sure ne. kohoma unath paramparawama ekatane inne. parana sellamama dai.

    2. prathipaththiya bim mattama sparsha karanne ne. mamath IT field eke IT field ekata hodai gota awoth habai api represent karanne siyayata dashama ganak. anika me field ekata dennam kiwa internet, english danuth readily available. amuthuwen karanna loku deyak ne. eta wada duppath minissu godak dukin inne ada.

    elagata pasku paraharaya. mama hithanawa mona anduwa thibunath ohoma deyak wenna puluwan, issarahatath wenna puluwan, US, Russia, New zealand & India wala una eke.
     
    • Like
    Reactions: killershan

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නිකමට හරි බාප්පචි පරදුනොත් සජියා ඇවිත් මොනා කර්යිද කියලා හිතුනාම පිස්සු හැදෙන්න වගේ
    උබලානම් රට යයි අපි වගේ දාලා යන්න බැරී වුන්ට දෙයියන්ගේම පිහිටයි
    :sorry::sorry:

    යන එකා කිය කිය ඉන්නෙ නෑ :lol:

    ඉන්දියාවට හරි යන්න චාන්ස් එකක් ආවොත් එලකිරියෙ ඉන්න 99.9% ම යනවා . :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යන එකා කිය කිය ඉන්නෙ නෑ :lol:

    ඉන්දියාවට හරි යන්න චාන්ස් එකක් ආවොත් එලකිරියෙ ඉන්න 99.9% ම යනවා . :lol:

    :lol: sira kathawa…

    sajith dinnoth yanwa yanawa kiya kiya inna un dan visa denawa nam Somalia hari yanawa..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සජිය interview වලට ඇවිල්ල කතා කරන විදිහටම stage එකෙත් කතා කරානම් පොරට තව චන්ද ටිකක් ගොඩ දාගන්න තිබ්බ.
    උ අහන දේවල් වලට පොයින්ට් එකට කතා කරනවා, ගෝටා වගේ තටමන්නේ නැතුව.
    හැබැයි ගෝටා ගොත ගගහ හරි ගේම ගහනවා කොතැනවත් රෙන්නේ නැතුව.
    මේ පාරනම් දෙන්නගෙම ෆයිට් එකක් තියෙයි කියල මම හිතන්නේ. කවුරු දින්නත් ලොකු margin එකකින් දින්නේ නැ වගේ හැගීමක් මටනම් තියෙන්නේ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    GOTA win karath machan diurum denna bari case ekak thiyenawa dual citizen case eka nisa.
    Me parath MR chora kara gaththa bn GOTA dala.
    Chamal wage damma nam gemak nathi wenawa.

    Balapan DERANA TV eke work karana Peshala Hari TV eke karana interview ekak thiyenawa.
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    GOTA win karath machan diurum denna bari case ekak thiyenawa dual citizen case eka nisa. Me parath MR chora kara gaththa bn GOTA dala. Chamal wage damma nam gemak nathi wenawa.


    Ow rajapaksha lage mama asa ekama paula Chamal la. Shashindra unath basnayaka unata wedagath widiyata innawa. Mun 3 dena wage anam manam case ne. :lol:

     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    Sinhala chanda walin dinanna puluwan anthima chandaya.

    true, gota will win easily this time, e jeppoth illana nisa, nettam me paarath amarui,

    but ilaga paara weddi jeppo tika aye common candidates la passe yai, etakota gotata hodatama amarui,

    yuddek neti nisa gotata 2025 dinannanam economy petten sahenna weda karanna wei, mininam meruwat nethath NGO kaarayo posh toyyo mada gahai hodatama, corruption ath arala, mera weda nawattala rata heduwe nettam sinhalunta aye no chance
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    kalin nam hithuwe gota 55% wage gani kiyala.. dan nam hithenawa hena close game ekak yai kiyala

    Close newei bro.. GOTA loss wenawa sure.
    PAD case ekenuth GOTA ta votes adu una mara vidiyata.

    Ganu lamai 3na 4k inna duppath pau aniwa me reason ekata vote karanawa.
    250x4 = 1000k vithara yanawa monthly packets walata.
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Close newei bro.. GOTA loss wenawa sure.
    PAD case ekenuth GOTA ta votes adu una mara vidiyata.

    Ganu lamai 3na 4k inna duppath pau aniwa me reason ekata vote karanawa.
    250x4 = 1000k vithara yanawa month packets walata.


    Anika lankawe ganu janagahanaya wadiy. Api hithana eka neme unta eka wedagath athi.
     
    • Like
    Reactions: subash dushmantha

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Pohottuwe pradeshiya saba manthri waru rally thibba madi. ibe dinai wage inne. JVP eta hodai samahara gam wala (un hamadama paradunath eka widiyata weda).