සජිත්දිනයිද බන්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Close newei bro.. GOTA loss wenawa sure.
    PAD case ekenuth GOTA ta votes adu una mara vidiyata.

    Ganu lamai 3na 4k inna duppath pau aniwa me reason ekata vote karanawa.
    250x4 = 1000k vithara yanawa monthly packets walata.

    pissuda bn mama hithanne na oka nisa minissu chande wenas karai kiyala..:lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    The New York-based Eurasia Group, which accurately forecast results of the 2015 presidential election, says @sajithpremadasa has a 55% chance of winning #LKA #PresPoll2019 Give @GotabayaR 45% chance. (odds, not vote percentage)

    EJYgy3SU0AA1zqq


    https://twitter.com/maratnasiri/status/1195178818148814851
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113

    අපේ පැත්තෙත් ජෙප්පො රැලක් ආවා.
    සෙට් එකේ හිටියා 15+


    Un paradinne 83 da koheda bishanaya hinda. Eta passe ungen loku waraddak wela ne. Mata hithenawa un main pakshayak wei lagadima.

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    GOTA win karath machan diurum denna bari case ekak thiyenawa dual citizen case eka nisa.
    Me parath MR chora kara gaththa bn GOTA dala.
    Chamal wage damma nam gemak nathi wenawa.

    Balapan DERANA TV eke work karana Peshala Hari TV eke karana interview ekak thiyenawa.


    හ්ම්.. පේශල කියන ඒවා හිතන්න එපා බන් ඌ අපි වගේම එකෙක් තබ්ලා ගහන්න පුළුවන් අපිට වඩා එච්චරයි, එහෙම නැතුව නීති විශාරදයෙක් නෙවෙයි. එයා නිතර නිතර රාජිතගෙ ඔෆිස් එකට බඩ ගානව.. කියලා ගොඩාක් අය දන්නවා... මතවාද මවන්න ගොඩක් අය ට්‍රයි කරනවා. මානසිකව වට්ටලා ඡන්ද දායකයෝ උදාසීන කරන්න..ගන්න උත්සාහයක් වගේ පේන්නෙ. ඒකෙ ඉරාජ් Hari TV එකේම උත්තර දීල තිබ්බ, ඒක බැලුවෙ නැතෙයි ආයිබෝං..
     
    Last edited:

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113


    සජිත් දින්නොත් දිනන්නේ සිංහල චන්ද වලින් නෙවි ...දෙමල මුස්ලිම් චන්ද වලින්.....ඒ කියන්නේ සිංහල චන්ද වල වටිනාකම නැතිවෙනවා ....ගිය පාර වගේ රතන සාදු බලාගනී , පාටලී බලාගනී වගේ බයිලා දැන් අදාළ නෑ...උන් බලාගනිපු හැටි මිනිස්සු දැක්ක. සිංහල චන්ද බාල්දු වෙනවා කියන්නේ හම්බයටයි , දෙමලටයි ඕන විදියට සජිත් ට නටන්න වෙනවා...සිරිසේනට උනෙත් ඒක...හොදම අමත්‍යංශ ටික හම්බයින්ට දුන්නා ...උන් ඒවා හම්බයින්ගෙන් පිරෙව්වා...ඉස්සරහට ශ්‍රී ලංකාවක් එකක් තියෙන්න ඕනේ නම් පවතින්න ඕනේ නම් බහුතර සිංහල චන්ද වැටෙන තැනට චන්දෙ දීලා ඒ අපේක්ෂකයා දිනවන්න ඕනේ...ඒක සිංහල අපේ යුතුකමක් ......අර UNP පින්ගුත්තරයෙක් කියපු මුස්ලිම් දෙමල චන්ද නැතුව ලංකාවේ ආණ්ඩු හදන්න බෑ කියපු කතාව බොරු කරන්න ඕනේ...හෙට (16/11/2019) ඒකට හොදම අවස්ථාවයි...

    Yes bro....
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    pissuda bn mama hithanne na oka nisa minissu chande wenas karai kiyala..:lol:

    Uba machan poddak gam palath walata gihin thiyenawadda?
    Mage wife kiyanawa eya iskole yana dawas wala ganu lamai redi thiyagena enawalu periods dawas walata. 2010di.

    Hambanthota / Pollonaruwa wage dushara palath wala vote karanwa mekata.
    Ubala ta apata meka joke eka unata me de nisa godak ganu duk vidianawa bn.

    Kanna nathiwa inna kota maseta 250-500/= wath packet ekata viyadam karanawada bn duppath aya.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Iraj... Gota paradiana eka thamai IRAJ ta hoda.
    Kochchara IRAJ kade giyath GOTA apu gaman uge freedom ekath uta nathi wenawa aniwa.


    Iraj wage Samajeta wihiluwak wechcha ekek nathuwa wena wedagath porak ekka interview thiyanna thibune. U thiyana chanda tikath kadanawa mada video hadala :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සජිත් පොන්ස් ලක්ෂ 40 ගන්න හම්බෙන්නෙ නෑ ලොවෙත්.. ඕක ලක්ෂ 40 කිට්ටු කලොත් ලංකාවෙ ඉදල වැඩකුත් නෑ..
    ගෝට 60 පන්නනව ez..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Uba machan poddak gam palath walata gihin thiyenawadda?
    Mage wife kiyanawa eya iskole yana dawas wala ganu lamai redi thiyagena enawalu periods dawas walata. 2010di.

    Hambanthota / Pollonaruwa wage dushara palath wala vote karanwa mekata.
    Ubala ta apata meka joke eka unata me de nisa godak ganu duk vidianawa bn.

    Kanna nathiwa inna kota maseta 250-500/= wath packet ekata viyadam karanawada bn duppath aya.

    ow wenna athi eth bn uba hithanawada oka nisama Gotata denna hitapu kenek sajith ta dei kiyala… :eek:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    හ්ම්... එයා නිතර නිතර රාජිතගෙ ඔෆිස් එකට බඩ ගානව.. කියලා ගොඩාක් අය දන්නවා... මතවාද මවන්න ගොඩක් අය ට්‍රයි කරනවා. මානසිකව වට්ටලා ඡන්ද දායකයෝ උදාසීන කරන්න..ගන්න උත්සාහයක් වගේ පේන්නෙ. ඒකෙ ඉරාජ් Hari TV එකේම උත්තර දීල තිබ්බ, ඒක බැලුවෙ නැතෙයි ආයිබෝං..

    Baluwa machan. IRAJ ge campain eka patan gaththe masa 3kata 4kata kalin.
    Ay bn IRAJ ta ochcara kakkumak thiyenawa nam ara "MUHUDU MAHA VIHARETA" kalin yanna bari une.

    U karanne uge mada campain ekak machan. ekai case eka.
    Kohoma hari kamak na hoda deyak wela as arenawa nam minissunge.

    Apata wenna one echcharai bn.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සජිත් පොන්ස් ලක්ෂ 40 ගන්න හම්බෙන්නෙ නෑ ලොවෙත්.. ඕක ලක්ෂ 40 කිට්ටු කලොත් ලංකාවෙ ඉදල වැඩකුත් නෑ..
    ගෝට 60 පන්නනව ez..

    social media wala dakina dewal walin lankawama maninna epa bn..
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    සජිත් පොන්ස් ලක්ෂ 40 ගන්න හම්බෙන්නෙ නෑ ලොවෙත්.. ඕක ලක්ෂ 40 කිට්ටු කලොත් ලංකාවෙ ඉදල වැඩකුත් නෑ..
    ගෝට 60 පන්නනව ez..


    :no::no: Wayasa un hithana widiya, unta tick wena points wenai apita wada.